චෙකොස්ලෝවෙකියාව බිදවැට්ටවීම.
මාෂර්ල් ටිටෝ විසින් සර්බියාව, බොස්නියාව, චෙක් ජනරජය සහ ක්‍රොයේෂියාව යන රාජ්‍යයන් 4 එක්කොට නිර්මාණය කරන ලද චෙකොස්ලෝවෙකියාව කිසිදු රාජ්‍ය පරිපාලන හැකියාවක් නොමැති වූ ලෙක් වැවෙන්සා නමැති විදුලි කාර්මිකයෙකු ගේ (ලයිට් බාස්) නායකත්වයෙන් බිද වට්ටවන ලදී. මෙම බිද වැටිමෙන් පසුව ඇතිවූ රාජ්‍යයන් 4 එකිනෙකා ඇණ කොටා ගන්න සදාකාලික ඇණයක් බවට පත් වූ අතර, මෙම අර්බුද හමුවේ ඇති වූ කිසිදු රජයක් සාර්ථක නොවිනි. වසර 4කට පෙර මෙම පැවති රාජ්‍යයේ ඛනිජ සම්පත් බහුල ම කොටස හර්ෂගොවීනාව ලෙස නේටෝවේ සහ එක්සත් ජාතීන් ගේ මැදහත් වීමෙන් ස්වාධින රාජ්‍යයක් ලෙසට ප්‍රකාශයට පත් කළ අතර, දැන් එහි තඹ සහ යපස් ආකර මෙහෙයවනු ලබන්නේ අමෙරිකානු සහ ඉතාලි සමාගම් විසිනි. තවමත් මෙම ප්‍රදේශය වාර්ගික ගැටුම් පවතින ප්‍රදේශයකි. වසර කීපයකට පෙර බොස්නියානු නායක ස්ලොකාර් දුදායෙෆ් අමෙරිකානු හමුදා විසින් ඝාතනය කළ ද ප්‍රශ්නය තවමත් ඔඩු දුවමින් පවතී.