කවදාක හරි මුළු ලිබියාවටම ඕක විදවන්න වෙනවා.
කොටිම්ම කිව්වොත් ලිබියාවේ ඉන්නේ මුල අමතක කරන, කාපු පතේ රෙන, මිනිස්සු කියන එකයි මටනම් කියන්න තියෙන්නේ.
ලිබියාවට විදවන්න වෙයි , හැබැයි ගඩාෆිව පන්නාදාන සටනට එක්වුනු කැරලිකාරයො බහුතරය ඇමරිකානු කුලී හේවායෝ ටිකක් විතරයි. උන් ඇමරිකන් ටොපිය අපූරුවට කෑව. ලිබියානු ජනතාව බහුතරයක් නේටෝ ප්‍රහාරවලට විරුද්ධ වුනා දහස් ගණන් මියගියා , නුමුත් අධිරාජ්‍යවාදී කැනහිල්ලු අවශ්‍ය දේ ඉටුකරගත්තා , ඉස්සරහට බලන්න පුලුවන් සම්පත් කොල්ලකන අපූරුව. ඇමරිකාව ප්රමුඛ බටහිර පාලකයන්ට ශාප වේවා...

