පත ගුපියෙක් නේ මේකා.මම හිතන් හිටියේ ජෙප්පෙක් කියලරනිල් ගෙන් රට බේරා ගන්න ගියා වගේ මෝඩ බයි රැල.![]()
![]()
පත ගුපියෙක් නේ මේකා.මම හිතන් හිටියේ ජෙප්පෙක් කියලරනිල් ගෙන් රට බේරා ගන්න ගියා වගේ මෝඩ බයි රැල.![]()
![]()
ඔව් මේ කතාව 100% ඇත්ත ලිබියන් එවුන්ට කාලා බීලා ඉන්නේ නැතුව රට හදන්න ගියා
ලිබියන් මාතාවට අමාරු උනා ඇමරිකාවේ උගුලට අහුවෙලා![]()
ලංකාවේ හොදම කාලය නම් 2009 ඉඳන් 2015 වෙනකං තිබ්බ කාලය කියලා හිතෙනවා බං
2024 දිත් ලංකාවේ එවුන් රට හදන්න අනුරට දීලා පුකෙම ඇරගන්නවා හොදම එකෙන්![]()
මම තවත් කතාවක් අහලා තියනවා, පොර african continent එක ඇතුලේ රත්තරන් official currency එක කරන්න ඕනේ කියලා යෝජනාවක් ගෙනාවලු. ලෝක බලවතුන්ට ඒකෙන් අප්‍රිකාව කොල්ල කන්න බැරි වෙන නිසා මැරුවා කියලා කියනවා
..ඕක තමා උනේ දැන් ඔය වෙන බයිලා ගැහුවට..සදාම් හුසේන් මැරුවේ කෙමිකල් වෙපන්ස් නිසා කියනවා වගේම බොරු තමා ඕවත්..කබරගොයා තලගොයා වෙනවා උන්ට අවාසි දෙයක් වෙනකොට.මෝඩ මිනිස්සුත් අහු වෙනවා.ඉරානෙට තමා තාම මුකුත් කරගන්න බැරුව දගලන්නේ..පච අනුරට වඩා නම් නන්දසේන හොදයි පොන්නයෝ![]()
තැරි බයි පින්නයා ටික ටික වටපිටේ සුද්ද කර කර එනවා.
![]()
![]()
එහෙනං නන්දසේනලටම දෙමුද සවුබාගෙ දැක්ම ඉතුරු ටික කරන්න![]()
පත ගුපියෙක් නේ මේකා.මම හිතන් හිටියේ ජෙප්පෙක් කියල.දැන් ඉතින් දවස් දෙක තුනක් රඟපායි ජෙප්පෙක් වගේ.
![]()
රට බේරා ගන්න ඇදපු ප්‍රස්තාර එහෙම නැද්ද අඩු කුලේ හම්පඩ නාකියෝ....
![]()
බල දේශපාලනය තමයි මචන්. ආධිපත්‍ය, මතවාද පතුරවන්න, සම්පත් කොල්ල කන්න එක එක වේසෙන් එන්නේ..ඕක තමා උනේ දැන් ඔය වෙන බයිලා ගැහුවට..සදාම් හුසේන් මැරුවේ කෙමිකල් වෙපන්ස් නිසා කියනවා වගේම බොරු තමා ඕවත්..කබරගොයා තලගොයා වෙනවා උන්ට අවාසි දෙයක් වෙනකොට.මෝඩ මිනිස්සුත් අහු වෙනවා.ඉරානෙට තමා තාම මුකුත් කරගන්න බැරුව දගලන්නේ..
මහව පොලිසියෙ ලොක්කෙක්ගඩාෆි කියලා එකෙක් මෙසිරිලකෙත් හිටියලු නේද 88/89 කාලේ
පොර මොනව සම්බන්ධයෙන්ද ප්රසිද්ධමහව පොලිසියෙ ලොක්කෙක්
මිනිස්සු මරන්ඩ තමා ජනප්‍රිය.පොර මොනව සම්බන්ධයෙන්ද ප්‍රසිද්ධ
මදි වයස උන් ගොඩක් ජවිපෙට කැමති නැ බං. විජේවීර ට බයිනව පලු යන්න.මිනිස්සු මරන්ඩ තමා ජනප්‍රිය.
ජේ.වී.පී කරපු මිනිස්සුන්ව පවුල් පිටින් මරලා.
මේ දැන් ටික වෙලාවකට කලින් මන් සමිතියකට ගියා. එතනත් වැඩිහිටි සෙට් එක කතාවෙන් කතාව ගිහින් අන්තිමට ජේ.වි.පි ගැන කතාවුනා. ඒකෙදිත් ගඩාෆි ගැන කියවුනා.
මන් දන්න විදිහට ඔය ගඩාෆි දැන වයිෆ්ගෙ පොල් වත්තකද කොහෙද ඉන්නවලු
කව්රුත් දන්න පාලිත රංගෙ බණ්ඩාරත් j.v.p කාලේ පොලිස් ස්තානාදිපති කෙනෙක්ලු. හොඳ හොද කතා කියවුනා