ගඩාෆි හිටියනම්

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    රනිල් ගෙන් රට බේරා ගන්න ගියා වගේ මෝඩ බයි රැල. :lol: :lol:
    පත ගුපියෙක් නේ මේකා.මම හිතන් හිටියේ ජෙප්පෙක් කියල 😂😂.දැන් ඉතින් දවස් දෙක තුනක් රඟපායි ජෙප්පෙක් වගේ.😂
     
    • Haha
    Reactions: 2osama and dayt0na

    shenat

    Well-known member
  • May 13, 2007
    59,095
    87,721
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් මේ කතාව 100% ඇත්ත ලිබියන් එවුන්ට කාලා බීලා ඉන්නේ නැතුව රට හදන්න ගියා 🤣🤣🤣
    ලිබියන් මාතාවට අමාරු උනා ඇමරිකාවේ උගුලට අහුවෙලා🤭

    skeleton-meme.gif

    තැරි බයි පින්නයා ටික ටික වටපිටේ සුද්ද කර කර එනවා. 👇🏼😆😆

    ලංකාවේ හොදම කාලය නම් 2009 ඉඳන් 2015 වෙනකං තිබ්බ කාලය කියලා හිතෙනවා බං

    skeleton-meme.gif

    2024 දිත් ලංකාවේ එවුන් රට හදන්න අනුරට දීලා පුකෙම ඇරගන්නවා හොදම එකෙන්🤣

    skeleton-meme.gif

    එහෙනං නන්දසේනලටම දෙමුද සවුබාගෙ දැක්ම ඉතුරු ටික කරන්න 😹😹😹
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,898
    48,772
    113
    මම තවත් කතාවක් අහලා තියනවා, පොර african continent එක ඇතුලේ රත්තරන් official currency එක කරන්න ඕනේ කියලා යෝජනාවක් ගෙනාවලු. ලෝක බලවතුන්ට ඒකෙන් අප්‍රිකාව කොල්ල කන්න බැරි වෙන නිසා මැරුවා කියලා කියනවා

    :yes:..ඕක තමා උනේ දැන් ඔය වෙන බයිලා ගැහුවට..සදාම් හුසේන් මැරුවේ කෙමිකල් වෙපන්ස් නිසා කියනවා වගේම බොරු තමා ඕවත්..කබරගොයා තලගොයා වෙනවා උන්ට අවාසි දෙයක් වෙනකොට.මෝඩ මිනිස්සුත් අහු වෙනවා.ඉරානෙට තමා තාම මුකුත් කරගන්න බැරුව දගලන්නේ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,774
    73,039
    113
    මාලඹේ
    skeleton-meme.gif

    තැරි බයි පින්නයා ටික ටික වටපිටේ සුද්ද කර කර එනවා. 👇🏼😆😆

    skeleton-meme.gif

    skeleton-meme.gif

    එහෙනං නන්දසේනලටම දෙමුද සවුබාගෙ දැක්ම ඉතුරු ටික කරන්න 😹😹😹
    පච අනුරට වඩා නම් නන්දසේන හොදයි පොන්නයෝ🤣🤣
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,482
    36,738
    113
    කෑගල්ල
    පත ගුපියෙක් නේ මේකා.මම හිතන් හිටියේ ජෙප්පෙක් කියල 😂😂.දැන් ඉතින් දවස් දෙක තුනක් රඟපායි ජෙප්පෙක් වගේ.😂

    රට බේරා ගන්න ඇදපු ප්‍රස්තාර එහෙම නැද්ද අඩු කුලේ හම්පඩ නාකියෝ.... :lol: :lol:​

    • Haha
    Reactions: Chimpanzee Putha

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,717
    7,789
    113
    ප්‍රභාකරන් ගැන නාකි මයින ගැනත් ඔයවගේ කතා කරන්න ඕනතරන් අය ඉන්නව...
     
    • Wow
    Reactions: NRTG

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    932
    2,013
    93
    :yes:..ඕක තමා උනේ දැන් ඔය වෙන බයිලා ගැහුවට..සදාම් හුසේන් මැරුවේ කෙමිකල් වෙපන්ස් නිසා කියනවා වගේම බොරු තමා ඕවත්..කබරගොයා තලගොයා වෙනවා උන්ට අවාසි දෙයක් වෙනකොට.මෝඩ මිනිස්සුත් අහු වෙනවා.ඉරානෙට තමා තාම මුකුත් කරගන්න බැරුව දගලන්නේ..
    බල දේශපාලනය තමයි මචන්. ආධිපත්‍ය, මතවාද පතුරවන්න, සම්පත් කොල්ල කන්න එක එක වේසෙන් එන්නේ

    ඉරානෙටත් මුට්ටි දදා බලනවා, ඒවගේම උනුත් අහිංසක ගෑනු මර මර මුට්ටි විහින් දාගන්නවා
     
    • Like
    Reactions: kinkon and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,594
    199,742
    113
    Colombo, Sri Lanka
    ගඩාෆි උන්නැහේ අනිත් අයට කෙසේ වෙතත් රටේ උන්ට සෑහෙන්න වැඩක් කෙරුවා. ඒ උනාට මිනිස්සු ඇමෙරිකන් උගුලට අහු උනා අන්තිමට
     
    • Like
    Reactions: SLKolla2020

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    පොර මොනව සම්බන්ධයෙන්ද ප්‍රසිද්ධ
    මිනිස්සු මරන්ඩ තමා ජනප්‍රිය.
    ජේ.වී.පී කරපු මිනිස්සුන්ව පවුල් පිටින් මරලා.

    මේ දැන් ටික වෙලාවකට කලින් මන් සමිතියකට ගියා. එතනත් වැඩිහිටි සෙට් එක කතාවෙන් කතාව ගිහින් අන්තිමට ජේ.වි.පි ගැන කතාවුනා. ඒකෙදිත් ගඩාෆි ගැන කියවුනා.

    මන් දන්න විදිහට ඔය ගඩාෆි දැන වයිෆ්ගෙ පොල් වත්තකද කොහෙද ඉන්නවලු

    කව්රුත් දන්න පාලිත රංගෙ බණ්ඩාරත් j.v.p කාලේ පොලිස් ස්තානාදිපති කෙනෙක්ලු. හොඳ හොද කතා කියවුනා
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මිනිස්සු මරන්ඩ තමා ජනප්‍රිය.
    ජේ.වී.පී කරපු මිනිස්සුන්ව පවුල් පිටින් මරලා.

    මේ දැන් ටික වෙලාවකට කලින් මන් සමිතියකට ගියා. එතනත් වැඩිහිටි සෙට් එක කතාවෙන් කතාව ගිහින් අන්තිමට ජේ.වි.පි ගැන කතාවුනා. ඒකෙදිත් ගඩාෆි ගැන කියවුනා.

    මන් දන්න විදිහට ඔය ගඩාෆි දැන වයිෆ්ගෙ පොල් වත්තකද කොහෙද ඉන්නවලු

    කව්රුත් දන්න පාලිත රංගෙ බණ්ඩාරත් j.v.p කාලේ පොලිස් ස්තානාදිපති කෙනෙක්ලු. හොඳ හොද කතා කියවුනා
    මදි වයස උන් ගොඩක් ජවිපෙට කැමති නැ බං. විජේවීර ට බයිනව පලු යන්න.

    මං කිව දැන් අලුත් සෙට් එකක්‌ ඉන්නෙ කියල. පොර කියනව ඇදුම මාරු කරාට ඇතුලෙ ඉන්නෙ එකම සතා ලු. මැරිල ඉපදුන්නැලු එව අමතක කරන්න.
     
    • Like
    Reactions: NRTG and Amstrak