මොකද මචන් හිතන්නේ එක්කෝ තලිබාන් නැත්නම් ඇමරිකන් රූකඩයක් සෙට් වෙයි කියල. ඊට අතරමැදක් නැති වෙන්න විශේෂ හේතුවක් තියෙනවද??පන්නල දාල සෙට් කර ගනියි ඇමෙරිකන් රූකඩයක්. එහෙම නැත්තන් තලිබාන් එකක්. එතකොට පට්ට ආතල් එකේ ඉන්න ඇහැකි.
ගඩාෆිගෙ සල්ලිවලට තන්හාවට තමයි ඔය නහින්නෙ, ගඩාෆිගෙ පුතාත් නාමල්ගෙ යාලුවෙක්ලු, මොනව වුනත් මහින්ද දන්නව කිසිම රටක් ලංකාවත් එක්ක යුද්දේට එන්නෙ නැහැ කියල, ඒකනෙ මේ ටිකේ ඉන්දියන් මාලු කාරයන්ටත් වෙඩි තියන්නෙ, ඒත් අහකයන නයි සාටකේට දාගන්න ඕනෙ නෑ, දැන් මාලදිවයිනේ ජනාධිපති වැඩියෙන් ඉන්නෙ ලංකාවෙ, ඊලගට ගඩාෆි එයි, අන්තිමට හැම එකාම මෙහෙට රිංගයි
ගඩාෆිගේ සල්ලිත් තාත්තා නාමල්ට ලියලා දෙන්න යන්නේ.කේ.පී ගේ සල්ලි නම් දැන් පුතාගේ පොතේලුකේ.පී ගේ සල්ලි වලට විදලා ඉවර වෙලා ගඩාෆී ගේ සල්ලි වලටත් විදින්න වගේ ලොක්කා යන්නේ.
මුලු ලංකාවටම කෙලවලා අද ලංකාව ආසියාවේ ඉහලම බඩු මිල තියෙන රට.
අනේ මෙහෙම තන්හාවක්, අනේ මෙහෙම ආශාවක්.
නැත්නම් මොන පුකටද කැලේ දුවන නයි රෙද්ද අස්සේ දාගන්නේ.
මහින්දටත් කොහේ හරි දේශපාලන රැකවරණ පතන්න වෙනවා, මේ අයගේ විදේශ වත්කම් එලියට දාපූ දාට.
![]()





මාලු වෙනුවෙන් වෙඩි තියන එක මහ අමනුස්ස වැඩක්. ෂික්...ඉන්දියන් මාලු කාරයන්ටත් වෙඩි තියන්නෙ
Oya Kathawa Boru,.,,.Mata Thibba Source eka Danna Puluwnna...Mahinda wage loka Kapatiyek Oya wage Gon Kam Karan ne

