ගඩා‍ෆි ලංකාවට එයි

Wal Bada

Well-known member
  • පන්නල දාල සෙට් කර ගනියි ඇමෙරිකන් රූකඩයක්. එහෙම නැත්තන් තලිබාන් එකක්. එතකොට පට්ට ආතල් එකේ ඉන්න ඇහැකි.
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    පන්නල දාල සෙට් කර ගනියි ඇමෙරිකන් රූකඩයක්. එහෙම නැත්තන් තලිබාන් එකක්. එතකොට පට්ට ආතල් එකේ ඉන්න ඇහැකි.
    මොකද මචන් හිතන්නේ එක්කෝ තලිබාන් නැත්නම් ඇමරිකන් රූකඩයක් සෙට් වෙයි කියල. ඊට අතරමැදක් නැති වෙන්න විශේෂ හේතුවක් තියෙනවද??
    (මොකද මේ options දෙක අන්ත දෙකක තියෙන නිසා)
     

    amithpeiris

    Member
    Oct 12, 2007
    2,626
    44
    0
    එරොප්පේ........
    2068Gaddafi_and-Mahinda_J.jpg



    ආ මචං
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ගඩාෆිගෙ සල්ලිවලට තන්හාවට තමයි ඔය නහින්නෙ, ගඩාෆිගෙ පුතාත් නාමල්ගෙ යාලුවෙක්ලු, මොනව වුනත් මහින්ද දන්නව කිසිම රටක් ලංකාවත් එක්ක යුද්දේට එන්නෙ නැහැ කියල, ඒකනෙ මේ ටිකේ ඉන්දියන් මාලු කාරයන්ටත් වෙඩි තියන්නෙ, ඒත් අහකයන නයි සාටකේට දාගන්න ඕනෙ නෑ, දැන් මාලදිවයිනේ ජනාධිපති වැඩියෙන් ඉන්නෙ ලංකාවෙ, ඊලගට ගඩාෆි එයි, අන්තිමට හැම එකාම මෙහෙට රිංගයි
     

    yoshita

    Member
    Feb 24, 2011
    145
    26
    0
    ගඩාෆිගෙ සල්ලිවලට තන්හාවට තමයි ඔය නහින්නෙ, ගඩාෆිගෙ පුතාත් නාමල්ගෙ යාලුවෙක්ලු, මොනව වුනත් මහින්ද දන්නව කිසිම රටක් ලංකාවත් එක්ක යුද්දේට එන්නෙ නැහැ කියල, ඒකනෙ මේ ටිකේ ඉන්දියන් මාලු කාරයන්ටත් වෙඩි තියන්නෙ, ඒත් අහකයන නයි සාටකේට දාගන්න ඕනෙ නෑ, දැන් මාලදිවයිනේ ජනාධිපති වැඩියෙන් ඉන්නෙ ලංකාවෙ, ඊලගට ගඩාෆි එයි, අන්තිමට හැම එකාම මෙහෙට රිංගයි
    කේ.පී ගේ සල්ලි වලට විදලා ඉවර වෙලා ගඩාෆී ගේ සල්ලි වලටත් විදින්න වගේ ලොක්කා යන්නේ.
    මුලු ලංකාවටම කෙලවලා අද ලංකාව ආසියාවේ ඉහලම බඩු මිල තියෙන රට.
    අනේ මෙහෙම තන්හාවක්, අනේ මෙහෙම ආශාවක්.
    නැත්නම් මොන පුකටද කැලේ දුවන නයි රෙද්ද අස්සේ දාගන්නේ.
    මහින්දටත් කොහේ හරි දේශපාලන ‍රැකවරණ පතන්න වෙනවා, මේ අයගේ විදේශ වත්කම් එලියට දාපූ දාට.
    :lol::lol::lol::lol:
    ගඩා‍ෆිගේ සල්ලිත් තාත්තා නාමල්ට ලියලා දෙන්න යන්නේ.කේ.පී ගේ සල්ලි නම් දැන් පුතාගේ පොතේලු
    :yes::yes::yes::angry::angry:
     
    • Like
    Reactions: subspace

    yoshita

    Member
    Feb 24, 2011
    145
    26
    0
    ඉන්දියන් මාලු කාරයන්ටත් වෙඩි තියන්නෙ
    මාලු වෙනුවෙන් වෙඩි තියන එක මහ අමනුස්ස වැඩක්. ෂික්...
     

    boas

    Member
    Feb 6, 2011
    8
    0
    0
    i must say something.rebellious situation in middle east has been misunderstood by various partisans.leftists say America is behind it but Hosni mubarak in egypt and ali abdulla saleh in Yeman are american friends.there are threats even in Saudi Arabia.most fantastic fact is this even gadaffi do not say west is behind it he blames to AL quida saying that it gave drugs to younger generation.gadaffi is a cruel dictator ,terrorist,and murderer.but he is a god to sri lanken foolish leftists
    there are no elections in middle east ,Cuba and china people will arise one day against one party rule
    do not compare these dictators with mahinda rajapaksha.he is a elected presedent
    but state Medea and swarnawahini are afraid to say news about middle east
     

    boas

    Member
    Feb 6, 2011
    8
    0
    0
    gadafi ekka me rate palakayo sasadana eka veradiy hebay rajya madya nam baye vevlanava me venakam protests gene vachanayak vat kiyala ne.
    gaadfi kiyanne kauda methivarana thiyanne netuva cuba vala china vale vage one party rule genuichcha dictator keenk.lankave pissu maxvadinta nam me mineemaruvo devivaru
    cubave kasthro gana kiyanna thiyennet echcharay.cubave ahinsakayo dannehelu pitaratavala venadevalvat kalakanni comunist anduva minissu hirakaragaan inne.