මූ මෙච්චරකල් කාලා ඇදලා හිටියේ කොහොමද දන්නෑ. කොන්දොස්තර කෙනෙක් කෑගහනවා වගේ. මෙලෝ රහක් නෑ පොන්නයගෙ රැප , තේරුමකුත් නෑ.
වාචාල කම බන්. නොම්මර එකේ කට වාචාලයෙක්නෑ මචන් ඌ මරු. ඔය සේරම වචන improvise නේ ? කොහොමද වචන ඔහොම ගලාගෙන එන්නෙ බන් එකම rhyme එක තියෙන ? මට නම් හිතා ගන්නවත් බෑ.![]()
Panadura is a cursed city indeed.oka panadure parana pare inne
මූ මෙච්චරකල් කාලා ඇදලා හිටියේ කොහොමද දන්නෑ. කොන්දොස්තර කෙනෙක් කෑගහනවා වගේ. මෙලෝ රහක් නෑ පොන්නයගෙ රැප , තේරුමකුත් නෑ.
හැබැයි උගෙ ටැලන්ට් එකක් නැතුව නෙමෙයි. දන්නෑ උබල ඇයි උට බනින්නෙ කියල![]()
අපේ මහින්ද රාජපක්ෂ රජතුමාගේ හොඳ කකුලක් නිසා ඔය ඉරිසියාවට උන් බණින්නේ..නෑ මචන් ඌ මරු. ඔය සේරම වචන improvise නේ ? කොහොමද වචන ඔහොම ගලාගෙන එන්නෙ බන් එකම rhyme එක තියෙන ? මට නම් හිතා ගන්නවත් බෑ.![]()
In psychology, logorrhea or logorrhoea (from Ancient Greek λόγος logos "word" and ῥέω rheo "to flow") is a communication disorder that causes excessive wordiness and repetitiveness, which can cause incoherency. Logorrhea is sometimes classified as a mental illness, though it is more commonly classified as a symptom of mental illness or brain injury. This ailment is often reported as a symptom of Wernicke's aphasia, where damage to the language processing center of the brain creates difficulty in self-centered speech.
-- WikipediaExamples of logorrhea
When a clinician said, "Tell me what you do with a comb", to a patient with mild Wernicke's aphasia (which produces the symptom of logorrhea), the patient responded:
"What do I do with a comb ... what I do with a comb. Well a comb is a utensil or some such thing that can be used for arranging and rearranging the hair on the head both by men and by women. One could also make music with it by putting a piece of paper behind and blowing through it. Sometimes it could be used in art – in sculpture, for example, to make a series of lines in soft clay. It's usually made of plastic and usually black, although it comes in other colors. It is carried in the pocket or until it's needed, when it is taken out and used, then put back in the pocket. Is that what you had in mind?"
In this case, the patient maintained proper grammar and did not exhibit any signs of neologisms. However, the patient did use an overabundance of speech in responding to the clinician, as most people would simply respond, "I use a comb to comb my hair."
මූ මෙච්චරකල් කාලා ඇදලා හිටියේ කොහොමද දන්නෑ. කොන්දොස්තර කෙනෙක් කෑගහනවා වගේ. මෙලෝ රහක් නෑ පොන්නයගෙ රැප , තේරුමකුත් නෑ.