මොබිටෙල් මිලියන පහක් නෑ බන්. මිලියන 3ක් විතරලු ඉන්නව කියන්නෙ. කුරුනෑගල බ්‍රාන්ච් එකට ගිය වෙලාවක දැනගත්තෙ.etisalat මිලියන 6.2
ඩයලොග් මිලියන 8.2
mobitel 5-6
hutch -
metana lankawe population ekatat wada paribogikayan innawane bn. unge boru da koheda.

ඇයි මේ මහා පරිමාන ඉන්දියානු ආයෝජන ව්‍යාපාර ලංකාවට අසාර්ථක වෙන්නේ?
මෙන්න උදාහරණ කිහිපයක්...
Walls Ice Cream
Pepsi
දැන් Airtel
මේ උඩ තියන හැම එකක්ම ඉන්දියාවේ උපරිම සාර්ථක ව්‍යාපාර නේද? ඒ වගේම මේ ඔක්කොම ලංකාවේ ආරම්භ කලේ හිතාගන්නත් බැරි තරම් ලොකු Advertising Campaign කරලා.
ව්‍යාපාර සාර්ථක වගේම අසාර්ථකත් වෙනවා. එක රටක දේ තව රටකට හරියන්නේ නැහැ. ඒක සත්‍යක්... නමුත් මොකක්ද මේකට හේතුව? කොහොම උනත් කිසිම කෙනෙක් සාක්‍යතා වාර්තාවක් නැතුව මෙච්චර ලොකු ආයෝජනයක් කරන්නේ නැහැනේ... කොතනද... කාටද වැරදුනේ...? දන්නා කෙනෙක් Business Management උත්තරයක් දෙන්නකෝ...
Hebai airtel hinda thamai ada tiyena gaanata call charges adu une monawa unath...
ඇයි මේ මහා පරිමාන ඉන්දියානු ආයෝජන ව්‍යාපාර ලංකාවට අසාර්ථක වෙන්නේ?
මෙන්න උදාහරණ කිහිපයක්...
Walls Ice Cream
Pepsi
දැන් Airtel
මේ උඩ තියන හැම එකක්ම ඉන්දියාවේ උපරිම සාර්ථක ව්‍යාපාර නේද? ඒ වගේම මේ ඔක්කොම ලංකාවේ ආරම්භ කලේ හිතාගන්නත් බැරි තරම් ලොකු Advertising Campaign කරලා.
ව්‍යාපාර සාර්ථක වගේම අසාර්ථකත් වෙනවා. එක රටක දේ තව රටකට හරියන්නේ නැහැ. ඒක සත්‍යක්... නමුත් මොකක්ද මේකට හේතුව? කොහොම උනත් කිසිම කෙනෙක් සාක්‍යතා වාර්තාවක් නැතුව මෙච්චර ලොකු ආයෝජනයක් කරන්නේ නැහැනේ... කොතනද... කාටද වැරදුනේ...? දන්නා කෙනෙක් Business Management උත්තරයක් දෙන්නකෝ...
lokuma hethuwa thama ban lankawe minissunta oya brands enna kalin hoda quality brands l;ankawe issue wela tiyana eka..
walls welata kalin elephant house
pepsi welata kalin coca cola
airtel welata kalin mobitel,dialog wage hoda brand api use kerepu eka ewa wattanna ba nikan dunnath minissunta..![]()

ඇයි මේ මහා පරිමාන ඉන්දියානු ආයෝජන ව්‍යාපාර ලංකාවට අසාර්ථක වෙන්නේ?
මෙන්න උදාහරණ කිහිපයක්...
Walls Ice Cream
Pepsi
දැන් Airtel
මේ උඩ තියන හැම එකක්ම ඉන්දියාවේ උපරිම සාර්ථක ව්‍යාපාර නේද? ඒ වගේම මේ ඔක්කොම ලංකාවේ ආරම්භ කලේ හිතාගන්නත් බැරි තරම් ලොකු Advertising Campaign කරලා.
ව්‍යාපාර සාර්ථක වගේම අසාර්ථකත් වෙනවා. එක රටක දේ තව රටකට හරියන්නේ නැහැ. ඒක සත්‍යක්... නමුත් මොකක්ද මේකට හේතුව? කොහොම උනත් කිසිම කෙනෙක් සාක්‍යතා වාර්තාවක් නැතුව මෙච්චර ලොකු ආයෝජනයක් කරන්නේ නැහැනේ... කොතනද... කාටද වැරදුනේ...? දන්නා කෙනෙක් Business Management උත්තරයක් දෙන්නකෝ...

ඇයි මේ මහා පරිමාන ඉන්දියානු ආයෝජන ව්‍යාපාර ලංකාවට අසාර්ථක වෙන්නේ?
මෙන්න උදාහරණ කිහිපයක්...
Walls Ice Cream
Pepsi
දැන් Airtel
මේ උඩ තියන හැම එකක්ම ඉන්දියාවේ උපරිම සාර්ථක ව්‍යාපාර නේද? ඒ වගේම මේ ඔක්කොම ලංකාවේ ආරම්භ කලේ හිතාගන්නත් බැරි තරම් ලොකු Advertising Campaign කරලා.
ව්‍යාපාර සාර්ථක වගේම අසාර්ථකත් වෙනවා. එක රටක දේ තව රටකට හරියන්නේ නැහැ. ඒක සත්‍යක්... නමුත් මොකක්ද මේකට හේතුව? කොහොම උනත් කිසිම කෙනෙක් සාක්‍යතා වාර්තාවක් නැතුව මෙච්චර ලොකු ආයෝජනයක් කරන්නේ නැහැනේ... කොතනද... කාටද වැරදුනේ...? දන්නා කෙනෙක් Business Management උත්තරයක් දෙන්නකෝ...

එටිසලාට් ගත්තේ සන්ටෙල් එක නෙවේ, උන් ගත්තේ ලංකාවේ පළවෙනිම කනෙක්ෂන් එක සෙල්ටෙල් එක, එටිසලාට් ගද්දි ටිගෝ විදියට තිබ්බේ.
මිලියන ගණන් වලින් කස්ටමර්ස්ල ගැන කියන්නේ, හිතල බලපල්ලකො කී දෙනෙක් අතේ සිම් දෙකක් නැත්නම් තුනක් තියනවද? මගේ අතේ තියනවා ඩයලොග් එකක් මොබිටෙල් තුනක්, ඉතින් උන්ගේ ඔය ගණන් හිලව් හරි වෙන්න පුළුවන්.

හොද දේවලුත් තියෙනවා.
උන් විතරයි රු49 1.5GB දුන්නේ
උන් ආපු නිසා තමා incoming totally free උනේ
උන් තමා අඩුම මිලට call charges introduce (a2a-0.49/a2o-2rs) කලේ
impatience වගේ ඩේට ප්ලෑන් අවා
mobile number portability හදුන්වාදෙන්න කියලා එකට බලපෑම් කලා
මම කොහොමත් කැමති නෑ ඉන්දියන් කොම්පැනියක් එක වෙනවට.නමුත් මුන්ගෙ තරගේ නිසා අනිත් උනුත් අඩුවට හොද සර්විස් එකක් ගන්න තිබුනා.ඒ නිසා තමයි අදටත් ඩයලොග් බ්ලාස්ටර්,කපල් පැකේජස් තියෙන්නේ![]()

කොහොම උනත් ඩයලොග් තමයි 1..
මම මුල ඉඳලම ඩයලොග්..