ගණන් උදවුවක්

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    Loan%20Payment%20Formula%201.gif


    1-(1+r)-n මේ කැල්ල සුළු කරන්නේ කොහොමද බන්

    r=0.0083
    pv=1000
    n=12

    meka solve karanne kohomada
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    (1+r)^-n ද්වීපද ප්‍රමේයයෙන් ප්‍රසාරණය කරපං :yes: :yes:
    හැබැයි r එකට වඩා අඩු වෙන්න ඕනෙ :yes: :yes:
    (1+‍x)^n = 1 + nx + n(n-1)x^2/2! + n(n-1)(n-2)x^3/3! ඔහොම ඔහොම අනන්ත ශ්‍රේණියක් එන්නෙ :yes: :yes: