බිත්තියට විදින එක කමක් නෑනෙ යකෝ කොහොමද බිම ඉඳගෙන වගේ ඉන්දැද්දි ඇඟට අල්ලද්දි![]()
![]()
බිත්තියට නෙමේ යකෝ.. බිත්ති උඩ ඉඳගෙන කාමරේට ඇතුලට විදින්නෙ..
මම ඉතිං කොසු අරගෙන පන්නන්නෙ
බිත්තියට විදින එක කමක් නෑනෙ යකෝ කොහොමද බිම ඉඳගෙන වගේ ඉන්දැද්දි ඇඟට අල්ලද්දි![]()
![]()
නෑ බං පරිසරය![]()

බිත්තියට නෙමේ යකෝ.. බිත්ති උඩ ඉඳගෙන කාමරේට ඇතුලට විදින්නෙ..
මම ඉතිං කොසු අරගෙන පන්නන්නෙ

අඩේ එහෙම විශයකුත් අපි ඉගෙන ගත්ත නේ![]()
තව අසා ලිවීම බලා ලිවීම![]()
බලා ලිවීම තමා ඒ කාලෙ අප්පිරියම බෝඩ් එක පිරෙන්න දානව ලියල ලියල අත කැක්කුමයි![]()
අපේ නං බිත්ති දිගේ ගියෙ නෑ මං වහලෙ උඩට නං විසික් කල්ල තියේ![]()
මං නං අරූ ඇඟට විද්දත් එලෙව්වෙ නෑ බං මොන හේතුවකටද දන්නෑ උට ගහන්නවත් හිතුන්නෑ![]()
උගෙ තියෙන දරුණු ආඩම්බර ගතියට මං ආසයි![]()
![]()
උඹ අද කීයටද නැගිට්ටෙ ?

9ට 9.30ට විතර නැගිටිනව බං නැගිටල ඉතිං ඔහේ එක එක ඒව කල්පනා කරනව එතකොට වෙලාව යනව දැනෙන්නෑ![]()
ඔහොම ඉතිං සමහර දවස් වලට පැය තුනක් විතර ඇඳට වෙලා ඔහේ බලාගෙන කල්පනා කර කර ඉන්නව මොකුත් නොකර![]()
![]()

අපි ඉතිං වෙනමොනාකරන්ඩද නේ බං..
උඹ කල්පනා කරන්නෙ නෑ.. හිතට එක එක දේවල් එනව විතරයි නේද.. පරණ දේවල් මතක් වෙනව වගේ..
කෙල්ලො ඉන්න එවුන්නං අද බීච් එහෙම ගිහින් ඇති.. අපිට කොයින්ද ඒව..
නිදාගන්නකොට කොට්ටයක් තුරුලු කරං නිදා ගන්නව එච්චරයි![]()

පරණ කරපු දේවලුයි පරණ කරන්න බැරි වුන දේවලුයි මනඃකල්පිත අවස්ථායි හැම එකක්ම බං![]()
![]()

මට ඔය වැඩේ වෙන්නෙ නිදාගන්ඩ කලිං..
මොකද ඇඳට ගිය ගමං නින්ද යන්නෙ නෑ සමහරක් වෙලාවට..
ඔහොම ඉන්නකොට නිදිමත එනව..
ඇත්තම කියනවනං කාලෙ ගෙවාගන්න එකට තමා මම හැමදාට ට්‍රයි කරන්නෙ
මොනාහරි කරල කාලෙ ගෙවාගත්තෙ නැත්තං ඔලුව පිස්සු විකාර වෙනව..
මාව ඉක්මනට නාකි වෙලා මැරිල යනවනං.. එහෙමත් හිතෙනව..
ලබන ආත්මෙ උඹල වගේ සාමාන්‍ය විදියට මාත් ජීවත් වෙයිනෙ..

මට ඕක සමහර දවස් වලට වෙනව මහන්සි වෙච්ච දවස් වලට නෑ නිවාඩු දවස් වල තමා![]()
මටත් සමහර දවස් වලට දවස ඉවර වෙනකං ඉවසිල්ලක් නෑ මොකටද මන්ද වෙලාව යන වේගෙ මදි කියලමයි දැනෙන්නෙ ඒ වගේ වෙලාවට යටිගිරියෙන් කෑගහන්න හිතෙනව බිත්තියට තඩි බාන්න හිතෙනව![]()
මාර අමාරුවක් එන්නෙ දවස ඉවර වෙන්නැති වුනාම![]()

මචං උඹට පියෝ ටීවි තියෙනවද ?
අම්මයි මායි රෑට වර්බුම් චැනල් එක ටිකක් බලනව..
නිකං බලාගෙන ඉනකොට ඒකෙත් පොඩි ගතියක් තියෙනව..

tv බලන්නෑ![]()
![]()