ගණන් කරල බැලුව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    බිත්තියට විදින එක කමක් නෑනෙ යකෝ කොහොමද බිම ඉඳගෙන වගේ ඉන්දැද්දි ඇඟට අල්ලද්දි :baffled: :baffled:

    බිත්තියට නෙමේ යකෝ.. බිත්ති උඩ ඉඳගෙන කාමරේට ඇතුලට විදින්නෙ..
    මම ඉතිං කොසු අරගෙන පන්නන්නෙ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නෑ බං පරිසරය :angry:

    අඩේ එහෙම විශයකුත් අපි ඉගෙන ගත්ත නේ :sorry: :sorry:
    තව අසා ලිවීම බලා ලිවීම :sorry: :sorry:
    බලා ලිවීම තමා ඒ කාලෙ අප්පිරියම බෝඩ් එක පිරෙන්න දානව ලියල ලියල අත කැක්කුමයි :sorry: :sorry:

    බිත්තියට නෙමේ යකෝ.. බිත්ති උඩ ඉඳගෙන කාමරේට ඇතුලට විදින්නෙ..
    මම ඉතිං කොසු අරගෙන පන්නන්නෙ

    අපේ නං බිත්ති දිගේ ගියෙ නෑ මං වහලෙ උඩට නං විසික් කල්ල තියේ :baffled: :baffled:
    මං නං අරූ ඇඟට විද්දත් එලෙව්වෙ නෑ බං මොන හේතුවකටද දන්නෑ උට ගහන්නවත් හිතුන්නෑ :no: :no:
    උගෙ තියෙන දරුණු ආඩම්බර ගතියට මං ආසයි :baffled: :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    අඩේ එහෙම විශයකුත් අපි ඉගෙන ගත්ත නේ :sorry: :sorry:
    තව අසා ලිවීම බලා ලිවීම :sorry: :sorry:
    බලා ලිවීම තමා ඒ කාලෙ අප්පිරියම බෝඩ් එක පිරෙන්න දානව ලියල ලියල අත කැක්කුමයි :sorry: :sorry:

    අපේ නං බිත්ති දිගේ ගියෙ නෑ මං වහලෙ උඩට නං විසික් කල්ල තියේ :baffled: :baffled:
    මං නං අරූ ඇඟට විද්දත් එලෙව්වෙ නෑ බං මොන හේතුවකටද දන්නෑ උට ගහන්නවත් හිතුන්නෑ :no: :no:
    උගෙ තියෙන දරුණු ආඩම්බර ගතියට මං ආසයි :baffled: :baffled:

    උඹ අද කීයටද නැගිට්ටෙ ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ අද කීයටද නැගිට්ටෙ ?

    9ට 9.30ට විතර නැගිටිනව බං නැගිටල ඉතිං ඔහේ එක එක ඒව කල්පනා කරනව එතකොට වෙලාව යනව දැනෙන්නෑ :no: :no:
    ඔහොම ඉතිං සමහර දවස් වලට පැය තුනක් විතර ඇඳට වෙලා ඔහේ බලාගෙන කල්පනා කර කර ඉන්නව මොකුත් නොකර :sorry: :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    9ට 9.30ට විතර නැගිටිනව බං නැගිටල ඉතිං ඔහේ එක එක ඒව කල්පනා කරනව එතකොට වෙලාව යනව දැනෙන්නෑ :no: :no:
    ඔහොම ඉතිං සමහර දවස් වලට පැය තුනක් විතර ඇඳට වෙලා ඔහේ බලාගෙන කල්පනා කර කර ඉන්නව මොකුත් නොකර :sorry: :sorry:

    අපි ඉතිං වෙනමොනාකරන්ඩද නේ බං..
    උඹ කල්පනා කරන්නෙ නෑ.. හිතට එක එක දේවල් එනව විතරයි නේද.. පරණ දේවල් මතක් වෙනව වගේ..
    කෙල්ලො ඉන්න එවුන්නං අද බීච් එහෙම ගිහින් ඇති.. අපිට කොයින්ද ඒව..
    නිදාගන්නකොට කොට්ටයක් තුරුලු කරං නිදා ගන්නව එච්චරයි :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපි ඉතිං වෙනමොනාකරන්ඩද නේ බං..
    උඹ කල්පනා කරන්නෙ නෑ.. හිතට එක එක දේවල් එනව විතරයි නේද.. පරණ දේවල් මතක් වෙනව වගේ..
    කෙල්ලො ඉන්න එවුන්නං අද බීච් එහෙම ගිහින් ඇති.. අපිට කොයින්ද ඒව..
    නිදාගන්නකොට කොට්ටයක් තුරුලු කරං නිදා ගන්නව එච්චරයි :dull:

    පරණ කරපු දේවලුයි පරණ කරන්න බැරි වුන දේවලුයි මනඃකල්පිත අවස්ථායි හැම එකක්ම බං :sorry: :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    පරණ කරපු දේවලුයි පරණ කරන්න බැරි වුන දේවලුයි මනඃකල්පිත අවස්ථායි හැම එකක්ම බං :sorry: :sorry:

    මට ඔය වැඩේ වෙන්නෙ නිදාගන්ඩ කලිං..
    මොකද ඇඳට ගිය ගමං නින්ද යන්නෙ නෑ සමහරක් වෙලාවට..
    ඔහොම ඉන්නකොට නිදිමත එනව..
    ඇත්තම කියනවනං කාලෙ ගෙවාගන්න එකට තමා මම හැමදාට ට්‍රයි කරන්නෙ :(
    මොනාහරි කරල කාලෙ ගෙවාගත්තෙ නැත්තං ඔලුව පිස්සු විකාර වෙනව..
    මාව ඉක්මනට නාකි වෙලා මැරිල යනවනං.. එහෙමත් හිතෙනව..
    ලබන ආත්මෙ උඹල වගේ සාමාන්‍ය විදියට මාත් ජීවත් වෙයිනෙ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට ඔය වැඩේ වෙන්නෙ නිදාගන්ඩ කලිං..
    මොකද ඇඳට ගිය ගමං නින්ද යන්නෙ නෑ සමහරක් වෙලාවට..
    ඔහොම ඉන්නකොට නිදිමත එනව..
    ඇත්තම කියනවනං කාලෙ ගෙවාගන්න එකට තමා මම හැමදාට ට්‍රයි කරන්නෙ :(
    මොනාහරි කරල කාලෙ ගෙවාගත්තෙ නැත්තං ඔලුව පිස්සු විකාර වෙනව..
    මාව ඉක්මනට නාකි වෙලා මැරිල යනවනං.. එහෙමත් හිතෙනව..
    ලබන ආත්මෙ උඹල වගේ සාමාන්‍ය විදියට මාත් ජීවත් වෙයිනෙ..

    මට ඕක සමහර දවස් වලට වෙනව මහන්සි වෙච්ච දවස් වලට නෑ නිවාඩු දවස් වල තමා :confused: :confused:
    මටත් සමහර දවස් වලට දවස ඉවර වෙනකං ඉවසිල්ලක් නෑ මොකටද මන්ද වෙලාව යන වේගෙ මදි කියලමයි දැනෙන්නෙ ඒ වගේ වෙලාවට යටිගිරියෙන් කෑගහන්න හිතෙනව බිත්තියට තඩි බාන්න හිතෙනව :confused: :confused:
    මාර අමාරුවක් එන්නෙ දවස ඉවර වෙන්නැති වුනාම :( :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    මට ඕක සමහර දවස් වලට වෙනව මහන්සි වෙච්ච දවස් වලට නෑ නිවාඩු දවස් වල තමා :confused: :confused:
    මටත් සමහර දවස් වලට දවස ඉවර වෙනකං ඉවසිල්ලක් නෑ මොකටද මන්ද වෙලාව යන වේගෙ මදි කියලමයි දැනෙන්නෙ ඒ වගේ වෙලාවට යටිගිරියෙන් කෑගහන්න හිතෙනව බිත්තියට තඩි බාන්න හිතෙනව :confused: :confused:
    මාර අමාරුවක් එන්නෙ දවස ඉවර වෙන්නැති වුනාම :( :(

    :(
     
    මචං උඹට පියෝ ටීවි තියෙනවද ?
    අම්මයි මායි රෑට වර්බුම් චැනල් එක ටිකක් බලනව..
    නිකං බලාගෙන ඉනකොට ඒකෙත් පොඩි ගතියක් තියෙනව..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මචං උඹට පියෝ ටීවි තියෙනවද ?
    අම්මයි මායි රෑට වර්බුම් චැනල් එක ටිකක් බලනව..
    නිකං බලාගෙන ඉනකොට ඒකෙත් පොඩි ගතියක් තියෙනව..

    tv බලන්නෑ :no: :no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    tv බලන්නෑ :no: :no:

    ටීවි එකේ බලන්ඩ හරිහමං දෙයක් නැති නිසා තමයි වර්බුම් චැනල් එක බලන්නෙ..
    අද රෑ 8ට යනව මරණය ගැන වැඩසටහනක්..
    අපිටත් ඒකෙ පළවෙනි කොටස විතරයි බලන්ඩ ලැබුණෙ.. අදවත් ඒක බලන්ඩ ඕන..