ගණන් මෙහෙම නම් අනික් ඒවා කොහොම ඇද්ද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ගණන් මෙහෙම නම් අනික් ඒවා කොහොම ඇද්ද

    19990542_1037031043104010_3545808390004416793_n.jpg
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,505
    113
    printing mistakene ban. owa nam saitm eke witharak neme one thanaka venawa
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඉතින් බන් 23 උඩට ගිහින් නැති එක විතරනේ ඔතන ප්‍රශ්ණය. ඕක මහලොකු වරදක් නෙවෙයි. අතින් ලියනකොට වගේ නෙවෙයි, කොම්පියුටර් වලින් ගහන කොට සුපර්ස්ක්‍රිප්ට්, සබ්ස්ක්‍රිප්ට් වෙන්නේ නැති වැරදි වෙනවා ගොඩක් වෙලාවට, නමුත් අනෙක් ඒවායේ ප්‍රශ්ණයක් නැත්නම් ගැටලුවක් නෑ.
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,639
    113
    ගොන් පොස්ට් එකක්නේ බන් ඔවානම් මොනාද ?
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    ගවර්මන්ට් කැම්පස් වල ප්‍රින්ටින් මිස්ටේක් වෙන්නේ නැතෙයි..?:rolleyes::rolleyes::rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,639
    113
    ගවර්මන්ට් කැම්පස් වල ප්‍රින්ටින් මිස්ටේක් වෙන්නේ නැතෙයි..?:rolleyes::rolleyes::rolleyes:

    ඔවානම් ගොන් පොස්ට් බන් ...
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    mewanam maha thuttu deke tharka bn.SAITM owa ithin hama ekakama wenawa bn.2008da kohedo A/L maths paper eke ara anukalane gaanama waraddala thibbe ..
    lol
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉතින් බන් 23 උඩට ගිහින් නැති එක විතරනේ ඔතන ප්‍රශ්ණය. ඕක මහලොකු වරදක් නෙවෙයි. අතින් ලියනකොට වගේ නෙවෙයි, කොම්පියුටර් වලින් ගහන කොට සුපර්ස්ක්‍රිප්ට්, සබ්ස්ක්‍රිප්ට් වෙන්නේ නැති වැරදි වෙනවා ගොඩක් වෙලාවට, නමුත් අනෙක් ඒවායේ ප්‍රශ්ණයක් නැත්නම් ගැටලුවක් නෑ.

    උබ කියන්නේ දැන් මේක උඩට ගියේ නැති ඒක ප්‍රශ්නයක් නෙමෙයි කියලද???:lol::lol::lol::lol:
    උබත් සයිටම් එකටම හොදයි
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,505
    113
    උබ කියන්නේ දැන් මේක උඩට ගියේ නැති ඒක ප්‍රශ්නයක් නෙමෙයි කියලද???:lol::lol::lol::lol:
    උබත් සයිටම් එකටම හොදයි

    ubata ochchara hoya hoyala oka witharada ban hoya ganna puluwan une. uba vaha kawa vage vadak kara gaththe.mokada meka SAITM eke ekek dakkoth nidahas adyapanayath iwarai , u government school and campus vala printing mistake thiyena papers container ekaka dagena awith pennai
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ඉතින් ඕක ප්‍රින්ටින් මිස්ටේක් එකක්, ඇවගාඩ්රෝ නියතයේ තියෙන්නේ දහයේ විසිතුන් වෙනි බලය කියල ඔය පේපර් ඒක කරන ඕනෑ එකෙක් දන්නවා.