ගණන් වලින් වැඩකිඩ

Awsomest Genius

Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    ගණන් වලින් වැඩකිඩ

    ගණන්කාරයෝ ඉන්නවද එලකිරියේ ??ඉන්නවනම් කමක් නෑ .මේ ගණන් වලින් කරන්න පුළුවන් අරුමෝසම් වැඩ ටිකක් බලාගන්නකෝ.මටත් හොඳ ගණන් කාරයෙක් කියල දුන්නේ.(මාත් හොඳ ගණන්කාරයෙක් තමා) ;);););) ඔයාලම බලන්නකෝ හොඳද කියලා
    1 x 8 + 1 = 9
    12 x 8 + 2 = 98
    123 x 8 + 3 = 987
    1234 x 8 + 4 = 9876
    12345 x 8 + 5 = 98765
    123456 x 8 + 6 = 987654
    1234567 x 8 + 7 = 9876543
    12345678 x 8 + 8 = 98765432
    123456789 x 8 + 9 = 987654321

    1 x 9 + 2 = 11
    12 x 9 + 3 = 111
    123 x 9 + 4 = 1111
    1234 x 9 + 5 = 11111
    12345 x 9 + 6 = 111111
    123456 x 9 + 7 = 1111111
    1234567 x 9 + 8 = 11111111
    12345678 x 9 + 9 = 111111111
    123456789 x 9 +10= 1111111111

    9 x 9 + 7 = 88
    98 x 9 + 6 = 888
    987 x 9 + 5 = 8888
    9876 x 9 + 4 = 88888
    98765 x 9 + 3 = 888888
    987654 x 9 + 2 = 8888888
    9876543 x 9 + 1 = 88888888
    98765432 x 9 + 0 = 888888888

    :):cool:එළනේ ?මේ ටික හොඳය් කියලා හිතෙනවනම් මේකත් බලලම ඉන්නකෝ
    1 x 1 = 1
    11 x 11 = 121
    111 x 111 = 12321
    1111 x 1111 = 1234321
    11111 x 11111 = 123454321
    111111 x 111111 = 12345654321
    1111111 x 1111111 = 1234567654321
    11111111 x 11111111 = 123456787654321
    111111111 x 111111111 = 12345678987654321

    පොස්ට් එක එලකිරි නම් නිකන් යන්න එපා .rep + 1 දෙකක් දීල යන්න,නැත්තම් bump 1 වත්,හොඳ නැත්තම් නිකන්ම යන්න.අදහස් අගයනවා, ඔයාල ගාවත් මේ වගේ ගණන් වැඩ තියනවනම් බෙදා ගන්න
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    12345679 * 9
    12345679 * 18
    12345679 * 27
    12345679 * 36
    12345679 * 45
    12345679 * 54
    12345679 * 63
    12345679 * 72
    12345679 * 81

    :D Calculator එකක කරල බලන්න. ඔව් ඔව් එච්චර ලොකු දෙයක් නම් නෙවෙයි තමයි මේක..
     
    • Like
    Reactions: Optimus_Prime_42

    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    12345679 * 9
    12345679 * 18
    12345679 * 27
    12345679 * 36
    12345679 * 45
    12345679 * 54
    12345679 * 63
    12345679 * 72
    12345679 * 81

    :D Calculator එකක කරල බලන්න. ඔව් ඔව් එච්චර ලොකු දෙයක් නම් නෙවෙයි තමයි මේක..
    thnkx 4 sharing
     

    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    3.gif
    11.gif