උබේ පැහැදිලි කිරීම දාපන්
ගෑණි බඩුව ගද්දි ඒ මුදලාලි ගාව තියෙන්නේ රු.200 බඩුව විතරයි. ගෑණිගේ 1000 මාරු කරන්නේ බී මුදලාලිගෙන් , එත්කොට ඒ සල්ලි යන්නේ බීගෙන් මිසක් ඒ ගෙන් නෙමේ. හොර දාහක් කියලා එඈන් බී 1000 ඉල්ලගන්නවා . එතකොට
ඒ මුදලාලිට පාඩුව බඩුව 200 , බී මුදලාලිට දෙන 1000
ගෑණි ගෙනියනවා 200 බඩුව සහ බීගෙන් ඉල්ලගත්ත 800
බී මුදලාලිට රුපියල් 200 ලාබයි


ලාභ වෙන්නේ නෑ හොර සල්ලි දාහට රු 1000 ලැබෙනවා විතරයි ලාභ නෑ.


