ගණන් වැඩ්ඩෝ වර

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උබේ පැහැදිලි කිරීම දාපන්

    ගෑණි බඩුව ගද්දි ඒ මුදලාලි ගාව තියෙන්නේ රු.200 බඩුව විතරයි. ගෑණිගේ 1000 මාරු කරන්නේ බී මුදලාලිගෙන් , එත්කොට ඒ සල්ලි යන්නේ බීගෙන් මිසක් ඒ ගෙන් නෙමේ. හොර දාහක් කියලා එඈන් බී 1000 ඉල්ලගන්නවා . එතකොට

    ඒ මුදලාලිට පාඩුව බඩුව 200 , බී මුදලාලිට දෙන 1000
    ගෑණි ගෙනියනවා 200 බඩුව සහ බීගෙන් ඉල්ලගත්ත 800
    බී මුදලාලිට රුපියල් 200 ලාබයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගෑණි බඩුව ගද්දි ඒ මුදලාලි ගාව තියෙන්නේ රු.200 බඩුව විතරයි. ගෑණිගේ 1000 මාරු කරන්නේ බී මුදලාලිගෙන් , එත්කොට ඒ සල්ලි යන්නේ බීගෙන් මිසක් ඒ ගෙන් නෙමේ. හොර දාහක් කියලා එඈන් බී 1000 ඉල්ලගන්නවා . එතකොට

    ඒ මුදලාලිට පාඩුව බඩුව 200 , බී මුදලාලිට දෙන 1000
    ගෑණි ගෙනියනවා 200 බඩුව සහ බීගෙන් ඉල්ලගත්ත 800
    බී මුදලාලිට රුපියල් 200 ලාබයි

    හා
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මුදලාලිට ඒබඩුව ප්‍රොමෝෂන් එකකට හම්බ වුනු එකක් නම් අවුලක් නෑ නේ.:growl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒ කඩේ මුදලාලිට 1000 ක් නැති වෙනවා කඩේ බඩුවත් පතිරණට නැති වෙනවා 1200 යි‍ දීලාත් අතේ ගහලා පතියා නිදා ගන්නවා
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගෑණි බඩුව ගද්දි ඒ මුදලාලි ගාව තියෙන්නේ රු.200 බඩුව විතරයි. ගෑණිගේ 1000 මාරු කරන්නේ බී මුදලාලිගෙන් , එත්කොට ඒ සල්ලි යන්නේ බීගෙන් මිසක් ඒ ගෙන් නෙමේ. හොර දාහක් කියලා එඈන් බී 1000 ඉල්ලගන්නවා . එතකොට

    ඒ මුදලාලිට පාඩුව බඩුව 200 , බී මුදලාලිට දෙන 1000
    ගෑණි ගෙනියනවා 200 බඩුව සහ බීගෙන් ඉල්ලගත්ත 800
    බී මුදලාලිට රුපියල් 200 ලාබය

    :no:ලාභ වෙන්නේ නෑ හොර සල්ලි දාහට රු 1000 ලැ‍බෙනවා විතරයි ලාභ නෑ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගෑණි බඩුව ගද්දි ඒ මුදලාලි ගාව තියෙන්නේ රු.200 බඩුව විතරයි. ගෑණිගේ 1000 මාරු කරන්නේ බී මුදලාලිගෙන් , එත්කොට ඒ සල්ලි යන්නේ බීගෙන් මිසක් ඒ ගෙන් නෙමේ. හොර දාහක් කියලා එඈන් බී 1000 ඉල්ලගන්නවා . එතකොට

    ඒ මුදලාලිට පාඩුව බඩුව 200 , බී මුදලාලිට දෙන 1000
    ගෑණි ගෙනියනවා 200 බඩුව සහ බීගෙන් ඉල්ලගත්ත 800
    බී මුදලාලිට රුපියල් 200 ලාබයි

    උඹ වගේ ගොනෙක් යකෝ මෝඩ මූසලයෙක් :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    YlFhf55.jpg
     
    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    1800 :D

    1000 eha kadeta.
    800 ganita.

    200 baduwe gana thiyanawa
    baduwen keeyak labai da kila dala na :D