ගණන් වැඩ්ඩෝ වර

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මුදලාලිට 1000+200ක් නැති වෙනවා..ඒ කියන්නේ ඔක්කොම 1200/= නෙ බන් නැති වෙන්නේ..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මුදලාලිට 1000+200ක් නැති වෙනවා..ඒ කියන්නේ ඔක්කොම 1200/= නෙ බන් නැති වෙන්නේ..

    කොහොමද මුදලාලිට 1200ක් නැතිවෙන්නේ....මුදලාලිට නැති වෙන්නේ 800+200 ක් :angry::angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇයි බං උඔලා අර බී මුදලාලිගේ 1000 අර ඒ මුදලාලි ගාව තියෙන වෙලේ රුපියල කොච්චරක් අවප්‍රමාණ වුනාද කියලා ගණන් හදලා නැහැනේ... තව උද්දමනය උද්ධමනය කොච්චර ද කියලා බැලුවද ?
    පසුව - මේකේ ඉන්න එවුන් ගණන් හදපු විදියට බලලා නැත්තේ අර ටික විතරයි.:P

    අනේ බන්
     
    Last edited:

    jockey

    Junior member
  • Aug 11, 2006
    148
    9
    18
    Jaela
    machan, mulatama umba bhande price eka kiwwata mudalaalita eeka kochchara cost unaada kiyala nee..eehinda hadanna bee..eewagema salli wala agaya kochchara depreciate unaada kiyalath dena ganna one.. :D :D
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ගෑණි බඩුව ගද්දි ඒ මුදලාලි ගාව තියෙන්නේ රු.200 බඩුව විතරයි. ගෑණිගේ 1000 මාරු කරන්නේ බී මුදලාලිගෙන් , එත්කොට ඒ සල්ලි යන්නේ බීගෙන් මිසක් ඒ ගෙන් නෙමේ. හොර දාහක් කියලා එඈන් බී 1000 ඉල්ලගන්නවා . එතකොට

    ඒ මුදලාලිට පාඩුව බඩුව 200 , බී මුදලාලිට දෙන 1000
    ගෑණි ගෙනියනවා 200 බඩුව සහ බීගෙන් ඉල්ලගත්ත 800
    බී මුදලාලිට රුපියල් 200 ලාබයි
    Ne ban. B ta laaba ne. B 800 nemei. 1000 ma denava
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගැහැණිය = රුපියල් 800+ 200 බඩු = 1000

    දෙවන මුදලාලි = දාහක් දෙනවා- දාහක් ගන්නවා =0
    පළමු මුදලාලිට පාඩුව =1000


    ඔයිට වඩා තේරුම් කරන්න බැහැ
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ගැහැණිය = රුපියල් 800+ 200 බඩු = 1000

    දෙවන මුදලාලි = දාහක් දෙනවා- දාහක් ගන්නවා =0
    පළමු මුදලාලිට පාඩුව =1000


    ඔයිට වඩා තේරුම් කරන්න බැහැ


    ගැහැණිය = රුපියල් 800+ 200 බඩු = 1000 , hari me wenakota mudalalita already 1000 padui ok

    දෙවන මුදලාලි = දාහක් දෙනවා- දාහක් ගන්නවා =0 ,ethakota palamu mudalali 1000 denna wenawa dewani mudalalita..ekenuth palaweni mudalalita 1000k paduyi(mokada dewani mudalali dena 1000 hora ekak)

    total 2000
     

    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    loss = 2800


    customer - ( 800 + (200 worth goods - keeps 200) ) - Loss = 800

    2nd shop owner takes 1000 back giving the fake 1000 note - Loss = 2000