මුදලාලිට 1000+200ක් නැති වෙනවා..ඒ කියන්නේ ඔක්කොම 1200/= නෙ බන් නැති වෙන්නේ..


ඇයි බං උඔලා අර බී මුදලාලිගේ 1000 අර ඒ මුදලාලි ගාව තියෙන වෙලේ රුපියල කොච්චරක් අවප්රමාණ වුනාද කියලා ගණන් හදලා නැහැනේ... තව උද්දමනය උද්ධමනය කොච්චර ද කියලා බැලුවද ?
පසුව - මේකේ ඉන්න එවුන් ගණන් හදපු විදියට බලලා නැත්තේ අර ටික විතරයි.![]()
Ne ban. B ta laaba ne. B 800 nemei. 1000 ma denavaගෑණි බඩුව ගද්දි ඒ මුදලාලි ගාව තියෙන්නේ රු.200 බඩුව විතරයි. ගෑණිගේ 1000 මාරු කරන්නේ බී මුදලාලිගෙන් , එත්කොට ඒ සල්ලි යන්නේ බීගෙන් මිසක් ඒ ගෙන් නෙමේ. හොර දාහක් කියලා එඈන් බී 1000 ඉල්ලගන්නවා . එතකොට
ඒ මුදලාලිට පාඩුව බඩුව 200 , බී මුදලාලිට දෙන 1000
ගෑණි ගෙනියනවා 200 බඩුව සහ බීගෙන් ඉල්ලගත්ත 800
බී මුදලාලිට රුපියල් 200 ලාබයි
ගැහැණිය = රුපියල් 800+ 200 බඩු = 1000
දෙවන මුදලාලි = දාහක් දෙනවා- දාහක් ගන්නවා =0
පළමු මුදලාලිට පාඩුව =1000
ඔයිට වඩා තේරුම් කරන්න බැහැ
බොරු පොස්ට් කරන්න එපා යකෝ පව් සිද්ධ වෙනවා![]()
