ගණන් වැඩ්දෝ එන්න

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    මට මේක හදලා දෙන්න පුලුවන්ද ..

    මේ දෙකම ප්‍රතිශතයක් වශයෙන් වෙන වෙනම % කියද කියලා හදලා දෙන්න පුලුවන්ද

    01. Rs. 2906644

    02. Rs. 5003003.12
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,774
    113
    Mother Earth
    1 ට සාපේක්ෂව 2 වැඩි වීම 72.12%

    පැහැදිළි මදි උබ අහල තියෙන එක. මොකට සාපේක්ෂවද බලන්න ඕන ?
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මොකට සාපේක්ෂවද කියලා දන්නෙ නැති නිසා දෙකම එකතු කරලා එකට සාපේක්ෂව නම් මෙහෙමයි

    5003003.12 + 2906644 = 7909647.12

    1
    36.748 %

    2
    63.251 %
     

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    Moke percentage ekak wdhtda

    දෙක වෙන වෙනම ඕනේ % ගාන


    මොකට සාපේක්ෂවද කියලා දන්නෙ නැති නිසා දෙකම එකතු කරලා එකට සාපේක්ෂව නම් මෙහෙමයි

    5003003.12 + 2906644 = 7909647.12

    1
    36.748 %

    2
    63.251 %
    දෙකම එකට එකතු කරන්නේ නැතුව වෙන වෙනම % ගාන ඕනේ ? :oo:

    1 ට සාපේක්ෂව 2 වැඩි වීම 72.12%

    පැහැදිළි මදි උබ අහල තියෙන එක. මොකට සාපේක්ෂවද බලන්න ඕන ?

    දෙකම එකට එකතු කරන්නේ නැතුව වෙන වෙනම % ගාන ඕනේ ? :oo:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,774
    113
    Mother Earth
    දෙකම එකට එකතු කරන්නේ නැතුව වෙන වෙනම % ගාන ඕනේ ? :oo:

    Candid-B
    එහෙම ගන්නෙ කොහොමද බන් ? % කියන්නෙ comparison එකක්නෙ. පයියකරස් තව ටිකකින් ඇවිත් උබට උදව් කරයි.
     
    • Haha
    Reactions: saja and RNETH

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    01. Rs. 2906644 meke percentage eka widihatath one

    02. Rs. 5003003.12 meketh percentage eka widihatath one..

    2906644/5003003.12 *100 = 58.09% ohomada one.

    uba kiyanne one ganan deke ekathuwen (total) ara ganan deke wenawenama percentage ekada oni nathnam kelinma mehemada oni kiyala. uba hariyata gana kiwwe nathnam pythagoras ta tiya anura kumarata wath oka hadanna ba
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    1 ට සාපේක්ෂව 2 වැඩි වීම 72.12%

    පැහැදිළි මදි උබ අහල තියෙන එක. මොකට සාපේක්ෂවද බලන්න ඕන ?

    හායි රාමානුජන් :)

    නලීන් ද සිල්වා උඹව මාර විදියට වර්ණනා කරනවා
     
    • Love
    Reactions: Candid-B

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    ප්‍රතිශතයක් විදියට ගානක් දෙන්න්නෙ නම් ඒක මොකේට සාපේක්ෂවද ඒක කියන්නේ කියලා තියෙන්නේ ඕනි බන්....75% ට මේකෙන් කියන්නේ 100ක් තියනවා නන් ඒකෙන් 75ක්..එතකොට 100 කියන්නේ කීයක්ද කියන එක කලින් කියලා ඉන්න ඕනි
     
    • Like
    Reactions: RNETH

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    පර්සන්ටේජ් එකක් කියන්නෙ සාපෙක්ශව බලනව කියන එක. කෙනෙක් කිව්වොත් මම හැම රුපියල් 28,000කින්ම 2500ක් ඉතුරු කරනව කියල, ඒක ඔලුවට යවා ගන්න ලෙසි වෙන්න අපි කියනව ප්‍රතිශතයක් වශයෙන්. ඒ කිව්වෙ 28000ට 2500ක් කියන්නෙ 100කට කීයද කියලා හිතනවා? 28000කට 2500ක් ඉතුරු කරන කෙනෙක් රුපියල් 100කින් කීයක් ඉතුරු කරනවද කියන එකට තමා ප්‍රතිශතයක් කියල කියන්නෙ, ඔයා මෙ අහන දේ වැරදියි හෝ කෑල්ලක් අඩුයි.