ගණිකාවකගේ කදුළු කතාව...

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කුමක් කරන්නද මා කල ඒ වරදට
    නුබවත් සිටපං රැජිනක් සේ කිරුළු බැදන්
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    ඕකේ Music Introduction හෙන අමාරුයි කොච්චර Practice කරල Play කරත් ඕනම band එකකකට වරදිනව...:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    pissaaaa

    Member
    Jan 28, 2011
    74
    14
    0
    ලොවෙත් නෑ
    'සඳකඩපහණක' ගීතය අරුත් සුන් ගීයක් නොව 'අරුත් පුන්' ගීයක් වන්නා සේම එය දුලබ ගේය පද රචනයක් ද බව අපේ හැඟීමයි. එය වදනින් වදන සීරුවෙන් අමුණමින් කැටයම් කළ පිරිපුන් සඳකඩපහණකි. මෙය ගනිකාවක් සදහා ගායනා කල ගියක් නෙවො.. මෙවන් බොතෙරුමක් මෙරම් සියුම් ගැපිමක් තුතිබිහැකිද ??? :no::no::no::no::no::no:


     

    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    oka elakiri eke soduru geethayaka arabuma lesin danushka soura pala kala thread eke thibba wicharayakne banz
     

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    සිංදුව අහලා තිබුනට තේරුම හරියටම දැනගත්තේ අද තමා.... තෑන්ක් මචාං