මොනතරන් ආර්ථික ප්‍රශ්න මොන තරං සමාජ ප්‍රශ්න තිබුනත් මම නං හිතන්නේ නෑ එ එකක්වත් ගණිකා වෘතියේ නියැලීම සාධාරණීකරණය කරන්න සුදුසු හේතු කියල.
මට කරන්න දෙයක් නැති උනා ඒ හින්ද මගේ අසරණ කමට මම මේ දේ කාලා කියල ගණිකා වෘතියේ නියැලීම සාධාරණීකරණය කිරිමට මම නං තරයේ විරුද්ධයි.
මේ ලිපියේ අරමුණ ගණිකා වෘත්තීය නීත්‍යානුකුල කරන එක නෙවෙයි. මේකෙන් පෙන්නලා තියෙන්නේ ලෝකයේ පරණම රස්සාවේ තියෙන අඳුරු ඇතුළාන්තය ගැනයි.
මේ මේකේ එක් පැතිකඩක් විතරයි. තවත් විවිධ අඳුරු කතන්දර තියෙනවා මේක පිටිපස්සේ.ඒ කියන්නේ තරුණියන් හා ගැහැනුන් ගණිකා වෘත්තියට් පිවිසීමට හේතු කාරණා වෙච්ච සිදුවීම් විවිධාකාරයි.හැබැයි මේක සුලභම සිද්ධියක් කිව්වොත් නිවැරදියි.
ලන්කාවෙ ඔය කියන දේවල් වෙන්නෙ නැහැ. මිනිහෙක් වැටුනම වටේ ඉන්න උන් ඌව පාගලම දානව ඇරෙන්න උදව් කරන්න හදන්නෙ නැහැ. එක්කො උදව් කලත් කරන්නෙ අවස්ථාවාදී වාසි බලාගෙන මිසක් වෙන දේකට නෙමෙයි. පිරිමියෙක් ඉන්නවනම් මොනව හරි කරන්න පුලුවන්.100% එකගයිඔයිට වඩා අමාරුකම් තියන මිනිස්සු ඕන තරම් මහන්සියෙන් ගොඩ යනවා සහ ගිහිල්ල තියනවා. මමනං දකින්නේ මිනිස්සු මේකට පෙලබෙන්නේ අසරණකමට නෙවේ ඉක්මනින් හම්බ කිරීමේ ආසාවට
![]()

මාසයක් ගාමන්ට් යනකන් පොඩි එකයි ආච්චිවයි බලාගන්නෙ කොහොමද?kellata garment ekakata yanna thibbane,,
boru baila , mekige wesakama bn

" මං වැරදි වෙන්න හෙතුවක් නෑ නේද....... ****** තමයි මම පදින්චි වෙලා හිටියේ .......... ඉස්කෝලේ ගියේ නුගේගොඩ ******** විද්‍යාලයට .අනේ මල්ලි ඉස්කෝලෙ නම නම් ලියන්න එපාහොදේ !,
! .එදා ඉදං අම්ම කලේ නුගේගොඩ පොලේ බඩු විකුනපු එක. දුප්පත් කම කියන්නේ මං උපතින්ම ගෙනාපු දෙයක් .
ශිෂ්‍යත්වෙ නම් පාස් වෙන්න බැරි වුනා, ඒත් ඕලෙවල් විභාගේ හොදටම පාස් වුනා, ඒ 8ක් තිබුනා....
ol A 8 ගත්ත නුගේගොඩ අනුලා , සමුද්‍රදේවී වේගේ ඉස්කෝලෙකට ගිය කෙල්ලෙක් ට ඔහොම කරන්න ඕනිම නැහැ. කතාවට එක ගැලපෙන්නේ නැහැ
ලන්කාවෙ ඔය කියන දේවල් වෙන්නෙ නැහැ. මිනිහෙක් වැටුනම වටේ ඉන්න උන් ඌව පාගලම දානව ඇරෙන්න උදව් කරන්න හදන්නෙ නැහැ. එක්කො උදව් කලත් කරන්නෙ අවස්ථාවාදී වාසි බලාගෙන මිසක් වෙන දේකට නෙමෙයි. පිරිමියෙක් ඉන්නවනම් මොනව හරි කරන්න පුලුවන්.
![]()
ගැනියෙක් පිරිමියෙක් කියල නැ. අපුරුවට අමාරුම තැනෙ ඉදල දියුණු උන ගැනු පිරිමි මේ සමාජේ ඕන තරම් ඉන්නවා
මිනිස්සු පාගන්න බලන් ඉන්නවා කියන කතාව හරි
ඒත් මචන් දියුණු වෙන මිනිහට ඒවා වැඩක් නැ
මොකද දියුණු වෙන මනුස්සය අනුන්ගේ උදව් බලාගෙන නෙවේ තමන්ගේ මහන්සියෙන් දියුණු වෙන්නේ විදි ගණිකාවන්ගේ තත්වය නම් එහෙම වෙන්නේ පුළුවන් එත් සුපිරි ගණිකාවෝ නම් තනිකරම මුදක් වලට තියන කාදර කම. ලදී තරුණ නිලියක් අහුවුනා ඒ ගිගේ ගෙදරින් කිව්වේ
මෙය පොඩි කාලේ ඉදලම හිතුවක්කාරයි, ඔයවගේ දේවල් කරන්න තරම් ප්‍රශ්න තිබුනේ නැහැ මෙයට, දැන් ගෙදරින් අයින් වෙලා ඉන්නේ කියලා,
දෙපැත්තක් තියනවා, ඒ නිසා ගණිකාවෝ කියන්නේ සුද්දව්න්තම වත් නරකම වත් ගැනු නෙමයි. මේවගේ සුද්ද කිරීම් අවශ්‍ය නැහැ කියලා හිතනවා. එත් විදි ගණිකාවට වන්දිබට්ටයන්ට වඩා ආත්ම ගෞරවක් තියනවා කියන එකත් කියන්න ඕනි
ගණිකාව විකුණනවා,ඇඟ මස්
ඒ මොකටද?
එක්කෝ ජීවිතේගැටගහ ගන්න
එහෙම නැත්තන් මුදල් වලට තියෙන ආසාවට
වන්දිභට්ටයෝ??????????????
උන් විකුනන්නේ ආත්මේ..!
ඒ අතින් බැලුවාම ගණිකාව අරූට වඩා නම්බුකාරයි නෙව