issara asahana thread valata bana bana hitapu ubada badu gahuve? balapan moka mona de kiyuvath hamogema athule sathek innava
ow bn wadi bana kiyapu mata ada kelawila
issara asahana thread valata bana bana hitapu ubada badu gahuve? balapan moka mona de kiyuvath hamogema athule sathek innava
අනිත් එක තමා මේ ටිකේ එක එක වෙබ් සයිට් බල බල ලිංගාශ්‍රිත රෝග ගැන හොය හොය දගලන්න එපා.
ඒවගෙන් තවත් අවුල් වෙනවා.
අනිත් එක මචං ඇග සාමාන්‍ය විදිහට තියාගනින්.
ප්‍රෙෂර් එක, කොලොස්ටරෝල් වගේ දේවල් සාමාන්‍ය විදිහට තියාගනින්.
අනිත් විශේෂම දේ තමයි ඇගේ උෂ්ණය.
ලිංගාශ්‍රිත රෝග බොහෝමයකට විශේෂයෙන්ම HIV පරීක්ෂණ වලට ඇගේ උෂ්ණත්වය බලපානවා.
ඇගේ උෂ්ණත්වය අනුව පරීක්ෂණ ප්‍රතිඵල වෙනස් වෙන්න හැකියාවක් තියනවා.
ඒ හින්දා පුලුවන් තරමි නෝමල් එකේ ඉදපං.
උඹ වගේ ඔය තත්ත්වෙන් හිටපු කොල්ලෝ 12ක් වගේ හා කෙල්ලෝ 4 කට වගේ මම උදව් කරලා තියනවා. (උන් එකෙක්ටවත් ලෙඩ තිබ්බේ නෑ. උඹටත් නෑ. බය වෙන්න එපා).
ඒ ඔක්කෝටම තිබ්බ පොදු ලක්ෂණ හා ඉගෙන ගත්ත දේවල් එකතු කරලයි මම උඹට හැම දේම කිව්වේ.
ඒ හින්දා මම කියපු විදිහට ඉදපං
පාන්දරට ඇහැරුනොත් උඹ අදහන ආගමේ දෙයක් හරි රේඩියෝ එකක් හරි අහපං නින්ද යනකං.
එලි වෙද්දි නින්දෙ යයි අම්බානකට.. (මානසික ආතතියේ අතුරු ප්‍රතිඵල) ඒ හින්දා එලාම් තියලා ඇහරලා එක්සසයිස් ටිකක් කරලා කාලා වැඩට පලයන්.
හවස් වරුවේ උඹේ හිතට වැඩිය ඕක මීටර් වෙන එකක් නෑ..
ආතල් එකේ ඉදපං.
කලින් කිව්වා වගේ ඕක ගැන හිතන්න එපා (අමාරු වෙයි. හැම වෙලේම හිතට එනවනේ.. ඒක් ගේමක් දීපං) වෙබ් සයිට් වල සර්ච් කර කර හොයන්න එපා.
සති 4 ක් පස්සේ ටෙස්ට් එක කරමු. උඹට ඉන්න පුලුවන්නනම් සති 6 ක් 7 කට පස්සේ උන් කමක් නෑ...
උඹට ඕනේනම් මමත් එන්නම් ටෙස්ට් එක කරන්න යන්න.
බය වෙන්න එපා. අපි, විශේෂයෙන්ම මම ඉන්නවා උඹට..
ගොඩ එමු...
ඉක්මන් තීරණ ගන්න එපා.. කෙල්ලෙක් ඉන්නවානම් ඒකිට කියන්න එපා..
ඒකිට, ඔෆිස් එකේ උන්ට, ළගම යාලුවොන්ට, ගෙදර උන්ට උබේ වෙනසක් පෙනෙයි.
උන්ට කියන්න එපා සීන් එක.
ඔලුව රිදෙනවා හරි ගෑස් හරි කියලා ෂේප් වෙයන්..
ඔෆිස් එකේවත් ගෙදරවත් වැඩ අවුල් කරගන්න එපා..
සති 4 ඉවසපං..
ඊට පස්සේ ආපහු කලින් හිටපු උඹම එනවා...
මාව විශ්වාස කරපං..
උඹ ඉන්නවා වගේ තත්ත්වේ හිටපු කොල්ලෝ කෙල්ලෝ දැන් ආතල් එකේ ඉන්නවා.
එක කොල්ලෙක්ගේ දුවගේ පළවෙනි උපන්දිනේ පෙරේදා රෑ තිබ්බා..
ගොඩක් පින් සහෝදරය ඔබට
Ooka mokakda machan.
baya wenna epa.
uba safe.

ඕක මොකක්ද බං.මන් වෙනුවෙන්ම අත කඩාගෙන ටයිප් කරාට ගොඩක් පින් බ්‍රෝ.

මම වගේ උඹලා ගණිකාවො,ස්පා පස්සෙ ගිහින් පසුතැවෙන්ඩ වෙයි.ඒ හින්දා ඔය නරක පුරුදු ජීවිතෙට ලන්කර ගන්ඩ එපා!ඇබ්බැහි වුණොත් මිදෙන්ඩ හරි අමාරුයි.උඹලගෙ වටිනා ජීවිත විනාස කරගන්ඩ එපා!!!
අන්තිමට කොල්ලා කෙලින්ම කියලා කර ගන්න බැරි උන වැඩේ ව්‍යාංගාර්ත්‍යෙන් කියලා ගොඩ දාගත්තා .
Dude You are awesome
ඔන්න ඔහොමලු Astromaze කතා වස්තුවේ අවසානය .

Welawakata iwasan inna amarui.Pros gawata nam yanne ne.A wunata wena krama walin set wenawane.me wage katha ahana kota shape eke inna hithenawa.mokatada nikan case daganne
උබ ඇයි බන් මෙහෙම ත්‍රෙඩ් දාන්නෙ...උබ දාපු ත්‍රෙඩ් ඔක්කොම ඔයවගේනෙ.