ගණිකාවගේ පැවැත්ම
පිරිමියෙකුගේ නොහැකියාව...!
ගණිකාවගේ පැවැත්ම තිබෙන්නේ පිරිමියෙකුගේ නොහැකියාව මතය....
තමන්ට අවශ්‍ය දේ තමාගේ ගැහැණියගෙන් ලබා ගැනීමට නොහැකියාව...
තම ලිංගික අවශ්‍යතාවය පිරි මසා ගැනීමට කාන්තාවක් හොයා ගැනීමට ඇති නොහැකියාව....
ඔන්න ඔය දෙක හරියට කර ගන්න පුළුවන් පිරිමි නම් ඉන්නේ මේ සමාජයේ, ගණිකාවට පැවැත්මක් නැත.... ??
(බුද්ධිමත් කතිකාවතකට විවෘතයි)

Last edited:

එත් ගැටලුව වෙන්නේ ඔය ගෑනු ගලවගන්න ගියාම නේ...
උන් නවතින්නේ පවුල් කඩාකප්පල් කරලා...
මිනිහව කරේ එල්ලගන්න කරන්න පුළුවන් ජරා වැඩ සේරම කරලා..