ගණිකාවන් බවට සැක නිළියෝ වසන් වෙලා

Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර
ගණිකාවන් බවට සැක නිළියෝ වසන් වෙලා

ගණිකාවන් බවට සැක නිළියෝ වසන් වෙලා

පසුගිය කාලයේදී ගණිකා වෘත්තියේ යෙදී ඇති බවට තොරතුරු හෙළිවූ ශ‍්‍රී ලාංකික ටෙලිනාට්‍ය නිළියන් කිහිප දෙනෙකු මේ වනවිට සැඟවී ඇතැයි වාර්තා වේ.

ඇතැම් නිළියන් සිය ජංගම දුරකතන සඳහා පිළිතුරු නොදෙන බවත්‚ ඇතැම් අය සිය ජංගම දුරකතන අංක වෙනස් කර ඇති බවත් පැවසේ.

ගණිකා වෘත්තියේ යෙදුනු බවට සැක නිළියන් 20 දෙනෙකුගේ තොරතුරු හෙළිවී ඇතැයි පසුගිය දිනවල මාධ්‍යයේ පළ විය.

මේ අතර‚ පොලිස් නිලධාරියෙකු විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එම ගණිකා නිවසේ සිටි තවත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.

එසේම කාමාතුරයන්ට ටෙලි නිළියන් ගණිකාවන් ලෙස සැපයූ බවට චෝදනා එල්ලවී තිබෙන “සාවිත‍්‍රි මැඩම්” නමැත්තිය අත්අඩංගුවට ගැනීමට තවදුරටත් පොලිස් මෙහෙයුම් ක‍්‍රියාත්මක බවද පැවසේ.

මීට අමතරව ඉතා ජනප‍්‍රිය නිළියක්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වන අතර වයස අවුරුදු 18ත් 25ත් අතර තරුණ නිළියන් සහ ගැහැණු ළමුන් ගල්කිස්ස‚ දෙහිවල ප‍්‍රදේශයන් වලදී ගණිකා වෘත්තියේ යෙදවීම ඇයට එල්ල වී ඇති චෝදනාව වේ.

අදාළ ගණිකා නිවස ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන යන බවටද පොලිසියට තොරතුරු ලැබී ඇතැයි වාර්තාවේ.


HTML:
http://www.sinhalen.com/?p=161
 

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
ගනිකාවන් තහනම් කරොත් සුනිමල්ගේ අම්මට අක්කලාට, මාතරකිඹුලිට සහ ඒකිගේ අම්මට,sarath ekanayaka ගේ sriboysl ගේ ගෑනුන්ට රස්සා නැති වෙනවාමයි.හොඳයි කඩේ ගිය ඇත්තන්ට කොටා බාන්න.

:rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl::rolleyes::rolleyes:
 

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
ගනිකාවන් තහනම් කරොත් සුනිමල්ගේ අම්මට අක්කලාට, මාතරකිඹුලිට සහ ඒකිගේ අම්මට,sarath ekanayaka ගේ sriboysl ගේ ගෑනුන්ට රස්සා නැති වෙනවාමයි.හොඳයි කඩේ ගිය ඇත්තන්ට කොටා බාන්න.

ඇයි උබට සහ උබේ හත් මුතු පරම්පරාවට ඉන්න හිටින්න තැනත් නැතිවෙනවා,අහ අමතක උනා,උබට නම් මේ වැඩේ නිසා වාසිය්,උබ අනිත් පැත්තනේ විකුනන්නේ,නා නොමිලේ දෙන්නේ.උබට එකත විකුණගෙන පාඩුවේ හිටියහැකි
 
Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර
ගනිකාවන් තහනම් කරොත් සුනිමල්ගේ අම්මට අක්කලාට, මාතරකිඹුලිට සහ ඒකිගේ අම්මට,sarath ekanayaka ගේ sriboysl ගේ ගෑනුන්ට රස්සා නැති වෙනවාමයි.හොඳයි කඩේ ගිය ඇත්තන්ට කොටා බාන්න.

:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
 

Sanju_

Member
Nov 6, 2009
82
2
0
නිලියො කියන්නෙ නම කිව්ව ගමන් හැමෝම දන්න ජනප්‍රිය අය.ඒත් මේ අය මෙගා නාට්‍යක විනාඩි 10 විතර රඟපාල නිලියො වෙච්ච අය.:lol::oo:
 

Sachinth

Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ane ponnayo

    ගනිකාවන් තහනම් කරොත් සුනිමල්ගේ අම්මට අක්කලාට, මාතරකිඹුලිට සහ ඒකිගේ අම්මට,sarath ekanayaka ගේ sriboysl ගේ ගෑනුන්ට රස්සා නැති වෙනවාමයි.හොඳයි කඩේ ගිය ඇත්තන්ට කොටා බාන්න.

    eka ekage waradi walata unge ammalata baninna epa ponnayo!!!!!!!!apith sunimalath ekka tharahai thama e unata unge unta api baninne na ne!!!!

    anith eka sriboysl ta tho baninne thota uyanda bari hinda neda!!!yako danne nathnam deyak igena ganin ponna wada karannare nathiwa !!!!ponnaya:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    එතකොට ලංකාවේ නිලියන් කියන්නේ ගනිකාවන්ද? ඒ කියන්නේ ලංකාව අනිත් පැත්තෙන් සීග්ර්යෙන් දියුණු වෙනවා. මේවාට ඇත්තටම වැරදි කරුවන් කවුද? නිලියන්ද? අපේ ආණ්ඩුවද? දෙන්න බලමු වැදගත් උත්තරයක්.
     
    Last edited:

    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    oka kawadawath thahanam karala nathara karanda puluwan deyak nemei, singapore wala wage kalanam wede iwarai , ethakota sthri dushanath nethi wenawa.....

    Siraawata owwa kawadaawath natha karanna baa.....legal karaa nam at-least rape case wath adu wenawa.:yes: