ගණිකාවන් බවට සැක නිළියෝ වසන් වෙලා
ගණිකාවන් බවට සැක නිළියෝ වසන් වෙලා
පසුගිය කාලයේදී ගණිකා වෘත්තියේ යෙදී ඇති බවට තොරතුරු හෙළිවූ ශ්‍රී ලාංකික ටෙලිනාට්‍ය නිළියන් කිහිප දෙනෙකු මේ වනවිට සැඟවී ඇතැයි වාර්තා වේ.
ඇතැම් නිළියන් සිය ජංගම දුරකතන සඳහා පිළිතුරු නොදෙන බවත්‚ ඇතැම් අය සිය ජංගම දුරකතන අංක වෙනස් කර ඇති බවත් පැවසේ.
ගණිකා වෘත්තියේ යෙදුනු බවට සැක නිළියන් 20 දෙනෙකුගේ තොරතුරු හෙළිවී ඇතැයි පසුගිය දිනවල මාධ්‍යයේ පළ විය.
මේ අතර‚ පොලිස් නිලධාරියෙකු විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එම ගණිකා නිවසේ සිටි තවත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.
එසේම කාමාතුරයන්ට ටෙලි නිළියන් ගණිකාවන් ලෙස සැපයූ බවට චෝදනා එල්ලවී තිබෙන “සාවිත්‍රි මැඩම්” නමැත්තිය අත්අඩංගුවට ගැනීමට තවදුරටත් පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක බවද පැවසේ.
මීට අමතරව ඉතා ජනප්‍රිය නිළියක්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වන අතර වයස අවුරුදු 18ත් 25ත් අතර තරුණ නිළියන් සහ ගැහැණු ළමුන් ගල්කිස්ස‚ දෙහිවල ප්‍රදේශයන් වලදී ගණිකා වෘත්තියේ යෙදවීම ඇයට එල්ල වී ඇති චෝදනාව වේ.
අදාළ ගණිකා නිවස ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන යන බවටද පොලිසියට තොරතුරු ලැබී ඇතැයි වාර්තාවේ.

HTML:
http://www.sinhalen.com/?p=161