මේ කතාව ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන් ,,,,
හැබැයි ඉතින් මව්බිම පත්තරේ කියන්නේ නම් පට්ට පච වමාරන පත්තරයක්.
කෝපි කඩේ දයාවතී කියන ජාතියේ නිවුස් තමයි ඔක්කොම....
කිසිම වැදගත් කමක් නෑ ,,....
රටක කතා කර යුතු මාතෘකා බොහොමයක් තිබුනත් මව්බිම කාරය පත්තරේ දාන ආර්ටිකල් කුණු රසය විතරයි ...
හිතට, මොලයට ගත යුත්තක් නෑ ............
මේ කතාව ගත්තත් facts මදි .....
අන්තිමට මොකද උනේ කියලවත් නෑ ..
පරීක්ෂණය කරපු නිලදාරීන් කවුද?
ගණිකාව අදිකරණයට ඉදිරිපත් කරද ?
මොනවත් නෑ .........
නික්කම්ම කුණු රසයෙන් ලියපු කෙටිකතාවක් විතරයි............