ගණිකාවන්_සොයා_යමු ...

Oct 15, 2009
2,298
138
0
Gampaha
ගණිකාවන්_සොයා_යමු ...

landune_amarasiri_peries.jpg




ශ්‍රී ලංකාවේ ගණිකාවන් සමග ගණුදෙනුකරුවන් කතාකරන හැටි,පිම්පියන් ව්‍යාපාරය කරන හැටි ඇතුලු තවත් බොහෝ කාරණා ඇත්තටම දැනගන්න, මේ ටික අහලා බලන්න.








:shocked::shocked::shocked::shocked:






සැ.යු. : මෙය ගණිකාවන් කරා යාමට අනුබලදීමක් නොව ඔබගේ දැනුමට හා අවධානයට පමණක් බව කරුණාවෙන් සලකන්න.
































හොඳයි නම් comment එකක්වත් දාලා යන්න.

:yes::yes::yes::yes:


 
Last edited:

malka1665

Junior member
  • Feb 25, 2009
    54
    18
    8

    ලංකාවේ ගණිකාවන් ගැන හොදම පර්යේෂණය කරල තියෙන්නෙ මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා. ඔහුගේ දීර්ගතම පර්යේෂණය තමයි මේක අඛණ්ඩව අවුරැදු 20ක් පුරා බොහෝම දුක් විදගෙන කරපු එකක්.

    කවුරැත් කියවල ඇතිනෙ ඔහුගේ ප්‍රස්ද්ධම පර්යේෂණය ශ්‍රී ලංකාවේ යාචකයා ගැන.

    මේ පොත බොහෝම දුර්ලබ එකක්. ලංකාවේ විවිධ පුද්ගලයන්ගේ ලිංගික චර්යාවන් ගැන හා විවිධ මටිටමේ (වීදි ගණිකාවන්ගේ සිට සුපිරි මට්ටමේ ගණිකාව දක්වා)ගණිකාවන් ගැන ඉතාමත් හොද පර්යේෂණයක් කරල තියෙනව.

    පිමිපියෙක් වගේ, ‍රෙස්ටි හස්වල Room Boy කෙනෙක් වගේ, හිගන්නෙක් වගේ විවිධ ආකාරයට වෙස් මාරැකරගෙන තමයි විස්තර එකතු කරල තියෙන්නෙ.
    :):):):):):):):):):):):):):):):):):):)

    THANKS

     
    Last edited: