ගණිකාවෝ

ncbrando

Member
Jan 31, 2014
838
115
0
ගණිකාවෝ-

සොබාදහමත් අද
දූෂණය වූ සඳ
තත්ත්පරයට පොර කන
ගණිකාවෝයි අප සැම

පැය අටේ වාට්ටුව
නයිට් ෂිෆ්ට් වාට්ටුව
ඕටී වාට්ටුව
පෙළයි ජීවිතේ හෙට

ඒ මදිවට ඊපීඑෆ්
ඒ මදිවට පෙන්ෂන්
ඒ මදිවට නිවාඩු
ඉල්ලාවි අප සැම

ඉතින් අපි මොක්කුද
උන්ට නිති බැණ වදින
අපිත් බඩු වූ කල
අපිව නිති විකුණන

-මාලන් විදානපතිරණ
 

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,474
    113
    වයබ පාලාතේ
    11.gif

    Rep+