ගණිකා ඇසුර වරදක්ද?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ලංකාවෙ නීතියේ ගණිකා ඇසුර ගැන A to Z පැහැදිලි කිරීමක්!

    රූම් යන එක සම්බන්වත් podcast එකේ අන්තිමට කතා කරනවා

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    බය වෙන්න එපා අනුර අයියා ආපු ගමන් ගණිකා වෘත්තිය නීති ගත කරනවා
     
    • Haha
    Reactions: gamerlk

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,559
    6,148
    113
    ලංකාවෙ නීතියේ ගණිකා ඇසුර ගැන A to Z පැහැදිලි කිරීමක්!

    රූම් යන එක සම්බන්වත් podcast එකේ අන්තිමට කතා කරනවා

    Bump
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,888
    1
    60,806
    113
    Mother Earth
    නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොනතරම්..
    දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම්..
    සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ..
    විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන්..

    -බඩු කාරයෙක්-
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,604
    21,137
    113
    ඇසුරු කරනවා කිව්වෙ? යාලු ෆිට් එකටද?
    සිගරට් එකක් ගහන ගමන්, තේකක් බොන ගමන් කයියක් දාන්න වගේ ලෙවල් එකට ඇසුරු කිරිල්ලක්ද?
     
    • Like
    Reactions: Dhanushka.N

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බය වෙන්න එපා අනුර අයියා ආපු ගමන් ගණිකා වෘත්තිය නීති ගත කරනවා
    ඒ කියන්නෙ ගණිකා වෘත්තිය නීතියෙන් වැරැද්දක්ද නූගත් බයියෝ. 8වත් පාස්ද? @2osama :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    ඒ කියන්නෙ ගණිකා වෘත්තිය නීතියෙන් වැරැද්දක්ද නූගත් බයියෝ. 8වත් පාස්ද? @2osama :lol:
    ඔව් අනුර ආපු ගමන් මම උඹේ අම්මට ගණිකා Permit එක අරගෙන දෙන්න කියලා ඉන්නේ🤩
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,018
    6,801
    113
    Earth
    වරදක් නෑ ඒත් ඒකෙන් කියන්නෙ උබ පිරිමියෙක් විදියට ෆේල් කියන එක.
    උබ එක්ක කෙල්ලෙක් ඩේට් එකක් යන්න එන් නැති හින්දනෙ සල්ලි දීල ගහන්න යන්නෙ.. Values හදා ගනින් නිකන් බඩුකාරයෙක් වෙන් නැතුව,, ඇනිත් එක තමයි මේ වගෙ ගොබ්බ ඉන්ටර්විව් බලන්න එපා
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    බය වෙන්න එපා අනුර අයියා ආපු ගමන් ගණිකා වෘත්තිය නීති ගත කරනවා
    ඔයාට එතකොට පැහැබර අනාගතයක් උදාවෙනව...
     
    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    වරදක් නෑ ඒත් ඒකෙන් කියන්නෙ උබ පිරිමියෙක් විදියට ෆේල් කියන එක.
    උබ එක්ක කෙල්ලෙක් ඩේට් එකක් යන්න එන් නැති හින්දනෙ සල්ලි දීල ගහන්න යන්නෙ.. Values හදා ගනින් නිකන් බඩුකාරයෙක් වෙන් නැතුව,, ඇනිත් එක තමයි මේ වගෙ ගොබ්බ ඉන්ටර්විව් බලන්න එපා
    time eka waste wena wada bn owa. anika expensive . badu ghddi ubta ona category ekakin ekk set krn ghnna puluwan. fail kiyna eka boru kathawak
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,018
    6,801
    113
    Earth
    time eka waste wena wada bn owa. anika expensive . badu ghddi ubta ona category ekakin ekk set krn ghnna puluwan. fail kiyna eka boru kathawak
    Lol.. මොකක්ද දැන් උබෙ එළියෙ නැති , බඩු පොට්වල විතරක් ඉන්නෙ උබෙ ඔය ටයිප් එක.