ගණිකා වෘත්තිය නීතිගත විය යුතුයි - යුරේනි න#

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
බුදුන් වහන්සේ පහල වෙන්න කලින් ඉංදියාවේ ගෑණුන්ට සළකපු විදිය සහ දැන් කාලේ අරාබි රටවල් වල ගෑණුන්ට සලකන විදියට මුන්ට සැලකුව නම් තේරෙයි. ඕකිට ඕන ඇති ඇමරිකාවෙ ගෑණුන්ට සලකන විදියට මෙහෙ පිරිමි මුන්ට සලකන්න. ගෑණුන්ගෙ වහල්කම් කරන උන්ට නම් ඒවට ආස ඇති, ගෑණියෙක්ගෙ වහලෙක් වෙලා ඉන්න. රුපියල් සත වලට ඇඟෙන් හම්බ කරගෙන කන උන් එනවා ගෑණුන්ගෙ අයිතිවාසිකම් ගැන කියන්න.

patta kathaawa! :rofl: :rofl:
 
Last edited:
  • Like
Reactions: Optimus Prime

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :P

    This matter interests me I guess...

    There are many social matters in question, religion , crime, politic..but such ambiguous social matters as this one are the only occasions where I choose usually to voice my opinion..

    I think it just makes me sad to see a part of our own people suffering because of selfishness of others..I've friends suffered because of this..and as a race for the human beings to go on, I guess it's necessary that we all learn to live with joy and peace among us :yes:

    So That means even if your one of closest friend or relative is known prostitute you treat him/her peace and equal no matter what his/her choices are. Isn't that what you standing for?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බුදුන් වහන්සේ පහල වෙන්න කලින් ඉංදියාවේ ගෑණුන්ට සළකපු විදිය සහ දැන් කාලේ අරාබි රටවල් වල ගෑණුන්ට සලකන විදියට මුන්ට සැලකුව නම් තේරෙයි. ඕකිට ඕන ඇති ඇමරිකාවෙ ගෑණුන්ට සලකන විදියට මෙහෙ පිරිමි මුන්ට සලකන්න. ගෑණුන්ගෙ වහල්කම් කරන උන්ට නම් ඒවට ආස ඇති, ගෑණියෙක්ගෙ වහලෙක් වෙලා ඉන්න. රුපියල් සත වලට ඇඟෙන් හම්බ කරගෙන කන උන් එනවා ගෑණුන්ගෙ අයිතිවාසිකම් ගැන කියන්න.

    ඔව්, බටහිර සමතැන කියලා එකක් නෑ, බටහිර එහෙම් පිටින්ම තියෙන්නේ ගෑනුන්ට වැඩ් තැනක්.
    නමුත් ඒත් මදි උන්ට, තව ඉල්ලනවා, මෙන්න මේක නිසාම තමයි ටිකක් සල්ලි තියෙන සුද්දෝ ආසියාවට ඇවිත් ආසියතික කෙල්ලොන්ව බදින්නේ. නමුත් මම දැක්කා ඇමරිකන් feminist සුද්දියෝ ඒකටත් අනං මනං කියලා තිබ්බා, losers ලා තමයි පිට යන්නේ කෙල්ලෝ හොයාගෙන කියලා වගේ. ලොල්.:rofl:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I am already your friend I guess so that's why I am worrying so much when you are butthurt. :P

    I'm calm as the sheep mate :D

    So That means even if your one of closest friend or relative is known prostitute you treat him/her peace and equal no matter what his/her choices are. Isn't that what you standing for?

    If one of my friends or relative is in prostitution by choice, I would not denounce them :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    I'm calm as the sheep mate :D

    If one of my friends or relative is in prostitution by choice, I would not denounce them :yes:
    Imagine that someday sl legalize this and suddenly your friend want to be a professional prostitute. What will be your opinion? And are you 100% comfortable to introduce her to your colleges or relatives by her profession?
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    Imagine that someday sl legalize this and suddenly your friend want to be a professional prostitute. What will be your opinion? And are you 100% comfortable to introduce her to your colleges or relatives by her profession?

    that's their choice. who are we to judge...friends with benefits :D
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Imagine that someday sl legalize this and suddenly your friend want to be a professional prostitute. What will be your opinion? And are you 100% comfortable to introduce her to your colleges or relatives by her profession?

    that might depend on to whom I'm introducing this friend :P since not everybody share my opinions.

    however, it will not change my friendship with the said friend..and come on man, for all I know she might even give me a friendly discount :P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    that might depend on to whom I'm introducing this friend :P since not everybody share my opinions.

    however, it will not change my friendship with the said friend..and come on man, for all I know she might even give me a friendly discount :P

    we everyone know that's what you only care. so please stop saying you care about people ,you only care about yourself.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    that might depend on to whom I'm introducing this friend :P since not everybody share my opinions.

    however, it will not change my friendship with the said friend..and come on man, for all I know she might even give me a friendly discount :P
    That's the thing I'm saying.. How do you treat them equal if you expecting more. and you might accept her as friend because of the discount you insist on.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    we everyone know that's what you only care. so please stop saying you care about people ,you only care about yourself.

    That's the thing I'm saying.. How do you treat them equal if you expecting more. and you might accept her as friend because of the discount you insist on.

    I would treat her the same even if she didn't sleep with me :dull:

    that goes beyond the concept of friendship after all, I don't keep friends to benefit from small favors they can do me :D not sure about the two of you.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ වගේ ගෑණියෙක් බදින එකෙක්ට අබ සරණයි.

    උබ වගේ මිනිහෙක් බදින ගෑණියෙක්ටත් එහෙමම තමයි බන්. බඩුයි, බඩු කාරයෝයි ඔක්කොම එකයි. :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ වගේ ගෑණියෙක් බදින එකෙක්ට අබ සරණයි.
    මම හිතුවා උඹ යුරේනි ගේ කතාවට හුරේ දායි කියලා.......
    යකෝ මම ඊයේ රේඩියෝ කරන උන්ට නිව්ස් කියවන හැටි ඩිමෝ එකක් දෙද්දී කියපු නිව්ස් එක හරි වගේ.....
    “ එළකිරි අඩවියේ උණ්ඩුකපුච්ඡය වන ආර්. පතිරණ යහපත් වීමේ ලකුණු පහල කරයි!“