ගණිකා වෘත්තිය නීතිගත විය යුතුයි - යුරේනි න#

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔකීට නාමල් තැලුව හොදට කාලයක් 2years වගේ කලින් තියාගෙන :D:D

     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අහල තියන ප්‍රශ්න වලට හොදට උත්තර දීල තියනව. ගනිකා වුර්තිය නීතිගත වෙන්න ඕනෙ කියන එකටනම් ගොඩක් අය කැමති නෑ. ඒත් කෙනෙක්ට අදහසක් දක්වන්න පූලුවන් වෙන්න ඕනෙ. එතකොට තමයි සමාජයේ ඒක ගැන කතාවක් අති වෙන්නෙ. වෙනස් විදිහෙ අදහස් දරන අයට ගරහන්නෙ නැතිව නම්යශීලී වෙන්න අපේ සමාජය පුරුදු වෙන්නෙ ඕනෙ.

    සිරා ! :yes:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මගේ පෞද්ගලික අදහස නම්, ගනිකාවෘතිය නීතිගත කිරීම නොකල යුතු දෙයක්. හැබැයි ලන්කාවේ ප්‍රශ්නේ ගනිකාවො නැති එක නෙමෙයි. පිරිමින්ට,ගැනුන්ට අහවල් එක කිරීම පමනින් ගනිකාවන් හා බඩු ගහන උන් කියලා හන්වඩු ගැසීම. ගනික වෘතිය නීතිගත කලත් වැඩක් නැ, බඩු ගහන්නේ නැති එකා ගහන්නේම නැ. ගහන එකා නීතී තිබ්බ්බත් නැතත් ගහනවා. සමාජේ හැදෙන්න ඔනේ මිනිස්සු කසාදය, ගැනි මිනිහා ලින්ගිකව එක්ව්ම වගේ දේවල් ගැන විවෘතව බලන්න පුරුදු වෙන තැනට.

    බඩු ගහන උන් ගෙන් වැඩක් නැහැ... ගණික‍ාවන්ගෙ ජීවිතය ගැන හිතලාවත් මේක නීතිගත කරන්න ඕනි....
     

    deepaldas

    Well-known member
  • අනේ මන්දා බන් ලංකාවෙ මෙ මොඩ ගොන් සංස්කෘතියනම් වෙනස් කරන්න ඕන ඔවි ලංකාව ඇමරිකාව කිරීම සදහා යුරෙනි මහත්මියට ඡන්දය ලභා දෙන්න...
     

    HinoPower

    Member
    Jul 10, 2015
    56
    3
    0
    සති දෙක තුනකට කලින් රාවය පත්තරේ මේ ලිපිය කියෙව්වා. අහන ප්‍රශ්න වලට හොදට පිළිතුරු දීලා තියෙනවා.