නීති ගත කරලා විධිමත් ක්රමවේදයක් හා නීති මාලාවක් යටතේ පවත්වාගෙන යා යුතුය ..
සමාජ රෝග වලක්වාගැනීමට අදාළ නීති ද මෙහිදී හඳුන්වා දිය හැකි අතර වැඩිවෙමින් පවත්නා ස්ත්රී දුෂණ වලටද මෙය විසඳුමක් වනු ඇත

එතකොට යකො තවත් හොදට තියෙයි නෙ තව Rape වැඩි වෙනව මිසක් අඩුවෙන නෙ නෑ ඕක මෙක ලංකාව උන් ඊට පස්සෙ බලන්නෙ වෙ*** යන්නෙ නැති ගැනු ඒකට ගන්න නෙ ගැනු දූශනය කරන උන්ගෙ ප*** කැපුව නම් හරියනවා 80% ඔවා කරන්නෙ නැතිබැරි කමට කොල්ලො අහල බලපන් ඔනෙ තරම් කතා තියනවා පත්තරෙ එහෙම උන අය ගැන එහෙම නීතිගත කලා ම උන් බලෙන්ම කෙල්ලො අරගෙන යයි මෙක නීතිය හරියට ක්රියාත්මක වෙන්නෙ නැති රටක් ................... වෙන රටවල් වල ඕකෙ කලාට මෙහෙට හරියන්නෙ නෑ

ehema wenne kohomada ban? oka neethi gatha kaloth minissunta katawath balen huka huka inna oni ne, simply giya , salli dunna, oil tika maru kara gaththa.. minissunta asahanaya thiyenne oka karaganna beri nisa ne, hema thenama thiyanawanam kawuruth kawawath rape karanna yanne ne.. poddak diyunu wechcha ratawal diha balapan, ee hema ratakama ganika sewaya neethi gatha karala kramawathwa pawathwagena yanawa.. gonnu, monthly medical test karanna oni.. ee madiwata samahara ratawal wala aanduwenma minihek daala innawa ganikaawo hariyata sewaya denawada kiyala balannath..kohomada uuta thiyana chance eka.. ee ratawal wala rape cases eththema nehe wage..
උම්බ බලපන් අර 400කට ගහපු එකා ඒ සේරටම ගහලා තියෙන්නෙ අසරන කමෙන් ප්රයෝජන අරගෙන කියවපන් අර්ටිකල් එක හොයාගෙන පොඩි ලමයි අරගෙන ගිහින් RAPE කරන්නෙ
ඌ මෙක නීතිගත කලාම කියයි උසාවියෙදි ගනිකාවක් කියලා පොඩි ලමයා
එතකොට මොකද වෙන්නෙ ඔක්කොම ඔක පටන්ගන්නව අනිවා කරන්න .......
බස්වල එහෙම යන්න වෙන්නෙ නැ ගැනු අයට ඔනෙ දෙයක් කරලා කියයි ගනිකාවක් කියලා
මේක හරියටම නීතිය ක්රියාත්මක වෙන්නෙ නැති රටක්
නීතිගත කරලා බෑ. එකෙන් වෙන්නේ තියෙන ප්රශ්න වැඩිවෙන එකයි. මේ තියෙන විදිහට එක සැඟවුණු දෙයක් විදිහට තියෙන එක හොඳයි. නමුත් පවුල් සැලසුම්කරණය වගේම සමාජය දැනුවත් කිරීම නොකඩවා කරන්න ඕනේ. මට හිතෙන්නේ නීති ටිකක් තද කරන්න ඕනේ කියලයි. ඔන්න මට බනිනවා එහෙම නෙමෙයි. අපිත් ඔය සබ්ජෙක්ට් එකේ ඉන්න කොල්ලෝ තමා. ඒ නිසා අත්දැකීමෙන් කියන්නේ.
උම්බ බලපන් අර 400කට ගහපු එකා ඒ සේරටම ගහලා තියෙන්නෙ අසරන කමෙන් ප්රයෝජන අරගෙන කියවපන් අර්ටිකල් එක හොයාගෙන පොඩි ලමයි අරගෙන ගිහින් RAPE කරන්නෙ
ඌ මෙක නීතිගත කලාම කියයි උසාවියෙදි ගනිකාවක් කියලා පොඩි ලමයා
එතකොට මොකද වෙන්නෙ ඔක්කොම ඔක පටන්ගන්නව අනිවා කරන්න .......
බස්වල එහෙම යන්න වෙන්නෙ නැ ගැනු අයට ඔනෙ දෙයක් කරලා කියයි ගනිකාවක් කියලා
මේක හරියටම නීතිය ක්රියාත්මක වෙන්නෙ නැති රටක්
waradi de neethigata kirima anumata karanna ba
karanna one minissunge vinaya hadana eka etakota owa awashya wenne nane.
prevention is better than cure ...