ගණිකා සේවනය

ලංකාවේ ගණිකා සෙව

  • නීති ගත කල යුතුය

    Votes: 403 69.1%
  • විශාල ලෙස මැඩ පැවැත්විය යුතුය

    Votes: 83 14.2%
  • අදහසක් ප්‍රකාශ කල නොහැක

    Votes: 97 16.6%

  • Total voters
    583

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ශ්‍රී ලංකාවේ ගණිකා සේවනය නීති ගත කල යුතු ද ? එසේ නැති නම් ගණිකා සේවනය විශාල ලෙස මර්ධනය කල යුතු ද ?
 
  • Like
Reactions: phj

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    නීති ගත කරලා විධිමත් ක්‍රමවේදයක් හා නීති මාලාවක් යටතේ පවත්වාගෙන යා යුතුය ..

    සමාජ රෝග වලක්වාගැනීමට අදාළ නීති ද මෙහිදී හඳුන්වා දිය හැකි අතර වැඩිවෙමින් පවත්නා ස්ත්‍රී දුෂණ වලටද මෙය විසඳුමක් වනු ඇත
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    නීති ගත කරලා විධිමත් ක්‍රමවේදයක් හා නීති මාලාවක් යටතේ පවත්වාගෙන යා යුතුය ..

    සමාජ රෝග වලක්වාගැනීමට අදාළ නීති ද මෙහිදී හඳුන්වා දිය හැකි අතර වැඩිවෙමින් පවත්නා ස්ත්‍රී දුෂණ වලටද මෙය විසඳුමක් වනු ඇත

    agreed :yes:
    voted : නීති ගත කල යුතුය
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නීති ගත කරලා විධිමත් ක්‍රමවේදයක් හා නීති මාලාවක් යටතේ පවත්වාගෙන යා යුතුය ..

    සමාජ රෝග වලක්වාගැනීමට අදාළ නීති ද මෙහිදී හඳුන්වා දිය හැකි අතර වැඩිවෙමින් පවත්නා ස්ත්‍රී දුෂණ වලටද මෙය විසඳුමක් වනු ඇත
    :yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගැහැණු පිරිමි දෙපක්ෂයම සඳහා නීති ගත කලයුතුය:yes:
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    නීති ගත කරලා විධිමත් ක්‍රමවේදයක් හා නීති මාලාවක් යටතේ පවත්වාගෙන යා යුතුය ..

    සමාජ රෝග වලක්වාගැනීමට අදාළ නීති ද මෙහිදී හඳුන්වා දිය හැකි අතර වැඩිවෙමින් පවත්නා ස්ත්‍රී දුෂණ වලටද මෙය විසඳුමක් වනු ඇත

    එතකොට යකො තවත් හොදට තියෙයි නෙ තව Rape වැඩි වෙනව මිසක් අඩුවෙන නෙ නෑ ඕක මෙක ලංකාව උන් ඊට පස්සෙ බලන්නෙ වෙ*** යන්නෙ නැති ගැනු ඒකට ගන්න නෙ ගැනු දූශනය කරන උන්ගෙ ප*** කැපුව නම් හරියනවා 80% ඔවා කරන්නෙ නැතිබැරි කමට කොල්ලො අහල බලපන් ඔනෙ තරම් කතා තියනවා පත්තරෙ එහෙම උන අය ගැන එහෙම නීතිගත කලා ම උන් බලෙන්ම කෙල්ලො අරගෙන යයි මෙක නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැති රටක් ................... වෙන රටවල් වල ඕකෙ කලාට මෙහෙට හරියන්නෙ නෑ
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    එතකොට යකො තවත් හොදට තියෙයි නෙ තව Rape වැඩි වෙනව මිසක් අඩුවෙන නෙ නෑ ඕක මෙක ලංකාව උන් ඊට පස්සෙ බලන්නෙ වෙ*** යන්නෙ නැති ගැනු ඒකට ගන්න නෙ ගැනු දූශනය කරන උන්ගෙ ප*** කැපුව නම් හරියනවා 80% ඔවා කරන්නෙ නැතිබැරි කමට කොල්ලො අහල බලපන් ඔනෙ තරම් කතා තියනවා පත්තරෙ එහෙම උන අය ගැන එහෙම නීතිගත කලා ම උන් බලෙන්ම කෙල්ලො අරගෙන යයි මෙක නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැති රටක් ................... වෙන රටවල් වල ඕකෙ කලාට මෙහෙට හරියන්නෙ නෑ

    kathawa aththa.... neethiyak hariyata nathuwa monaa neethigatha karannada??
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එතකොට යකො තවත් හොදට තියෙයි නෙ තව Rape වැඩි වෙනව මිසක් අඩුවෙන නෙ නෑ ඕක මෙක ලංකාව උන් ඊට පස්සෙ බලන්නෙ වෙ*** යන්නෙ නැති ගැනු ඒකට ගන්න නෙ ගැනු දූශනය කරන උන්ගෙ ප*** කැපුව නම් හරියනවා 80% ඔවා කරන්නෙ නැතිබැරි කමට කොල්ලො අහල බලපන් ඔනෙ තරම් කතා තියනවා පත්තරෙ එහෙම උන අය ගැන එහෙම නීතිගත කලා ම උන් බලෙන්ම කෙල්ලො අරගෙන යයි මෙක නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැති රටක් ................... වෙන රටවල් වල ඕකෙ කලාට මෙහෙට හරියන්නෙ නෑ

    ehema wenne kohomada ban? oka neethi gatha kaloth minissunta katawath balen huka huka inna oni ne, simply giya , salli dunna, oil tika maru kara gaththa.. minissunta asahanaya thiyenne oka karaganna beri nisa ne, hema thenama thiyanawanam kawuruth kawawath rape karanna yanne ne.. poddak diyunu wechcha ratawal diha balapan, ee hema ratakama ganika sewaya neethi gatha karala kramawathwa pawathwagena yanawa.. gonnu, monthly medical test karanna oni.. ee madiwata samahara ratawal wala aanduwenma minihek daala innawa ganikaawo hariyata sewaya denawada kiyala balannath..kohomada uuta thiyana chance eka.. ee ratawal wala rape cases eththema nehe wage..
     
    උම්බ බලපන් අර 400කට ගහපු එකා ඒ සේරටම ගහලා තියෙන්නෙ අසරන කමෙන් ප්‍රයෝජන අරගෙන කියවපන් අර්ටිකල් එක හොයාගෙන පොඩි ලමයි අරගෙන ගිහින් RAPE කරන්නෙ
    ඌ මෙක නීතිගත කලාම කියයි උසාවියෙදි ගනිකාවක් කියලා පොඩි ලමයා

    එතකොට මොකද වෙන්නෙ ඔක්කොම ඔක පටන්ගන්නව අනිවා කරන්න .......
    බස්වල එහෙම යන්න වෙන්නෙ නැ ගැනු අයට ඔනෙ දෙයක් කරලා කියයි ගනිකාවක් කියලා

    මේක හරියටම නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැති රටක්
     
    • Like
    Reactions: sen10

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    නීතිගත කරලා බෑ. එකෙන් වෙන්නේ තියෙන ප්‍රශ්න වැඩිවෙන එකයි. මේ තියෙන විදිහට එක සැඟවුණු දෙයක් විදිහට තියෙන එක හොඳයි. නමුත් පවුල් සැලසුම්කරණය වගේම සමාජය දැනුවත් කිරීම නොකඩවා කරන්න ඕනේ. මට හිතෙන්නේ නීති ටිකක් තද කරන්න ඕනේ කියලයි. ඔන්න මට බනිනවා එහෙම නෙමෙයි. අපිත් ඔය සබ්ජෙක්ට් එකේ ඉන්න කොල්ලෝ තමා. ඒ නිසා අත්දැකීමෙන් කියන්නේ.​
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උම්බ බලපන් අර 400කට ගහපු එකා ඒ සේරටම ගහලා තියෙන්නෙ අසරන කමෙන් ප්‍රයෝජන අරගෙන කියවපන් අර්ටිකල් එක හොයාගෙන පොඩි ලමයි අරගෙන ගිහින් RAPE කරන්නෙ
    ඌ මෙක නීතිගත කලාම කියයි උසාවියෙදි ගනිකාවක් කියලා පොඩි ලමයා

    එතකොට මොකද වෙන්නෙ ඔක්කොම ඔක පටන්ගන්නව අනිවා කරන්න .......
    බස්වල එහෙම යන්න වෙන්නෙ නැ ගැනු අයට ඔනෙ දෙයක් කරලා කියයි ගනිකාවක් කියලා

    මේක හරියටම නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැති රටක්

    Umba mama kiyana de weradiyata therum aragena.. neethi gatha kala kiyala ehema dakina dakina hema ekektama hukanna be bola, neethi gatha karanawa kiyanne, gov eke register wela, wenama place ekaka, niyamitha wayase aya aragena karana eka, umba kiyanne rape cases, asahana minissu innawa , eewata karanna deyak ne.eeth salli deela nidahase hukanna kemathi ewun oona tharam innawa ban..anika neethi gatha karanawa kiyanne hema ekatama thiyena thiyena handiyak gaane gon pot arinna denawa kiyana eka newe, yam kisi boogooleeya prasehayakata ekak hoo keepayak, eekath licences ekak deela, awuruddak gaane renew karanna wage sustem ekak hadala demmanam hari ne, gon pot arina ewun decide karay target karana customers la kawada? mona mona services da denne arakada mekada.. amathaka karanna epa sex kiyanne api hemogema awashyathawayak..
    umba me widihata hithapan, kawuru hari ekek innawa.. uuta kellek ne , uu kasada bandinneth ne.. eeth uuta mola thada unama oil tika maru karaganna widihak thiyenne oni neda?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    නීතිගත කරලා බෑ. එකෙන් වෙන්නේ තියෙන ප්‍රශ්න වැඩිවෙන එකයි. මේ තියෙන විදිහට එක සැඟවුණු දෙයක් විදිහට තියෙන එක හොඳයි. නමුත් පවුල් සැලසුම්කරණය වගේම සමාජය දැනුවත් කිරීම නොකඩවා කරන්න ඕනේ. මට හිතෙන්නේ නීති ටිකක් තද කරන්න ඕනේ කියලයි. ඔන්න මට බනිනවා එහෙම නෙමෙයි. අපිත් ඔය සබ්ජෙක්ට් එකේ ඉන්න කොල්ලෝ තමා. ඒ නිසා අත්දැකීමෙන් කියන්නේ.​

    hehe penawa subject eke innawa kiyala...umba subject eke kiwwe, dagena inna kellage athin allapu ekada? ehema nethuwa film hall ekakata ran gihilla sepak dunna ekada?
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    උම්බ බලපන් අර 400කට ගහපු එකා ඒ සේරටම ගහලා තියෙන්නෙ අසරන කමෙන් ප්‍රයෝජන අරගෙන කියවපන් අර්ටිකල් එක හොයාගෙන පොඩි ලමයි අරගෙන ගිහින් RAPE කරන්නෙ
    ඌ මෙක නීතිගත කලාම කියයි උසාවියෙදි ගනිකාවක් කියලා පොඩි ලමයා

    එතකොට මොකද වෙන්නෙ ඔක්කොම ඔක පටන්ගන්නව අනිවා කරන්න .......
    බස්වල එහෙම යන්න වෙන්නෙ නැ ගැනු අයට ඔනෙ දෙයක් කරලා කියයි ගනිකාවක් කියලා

    මේක හරියටම නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැති රටක්

    ඒක තමයි යකෝ සිංහලෙන් කියල තියෙන්නේ හරියට නීතියකට අනුව එක පවත්වාගෙන යන්න ඕනි කියල ...

    ඒ වැඩේ කරන්න පිළිවෙලක් තියෙන්න ඕනිනේ නීති තියෙනකොට ...ඒ නීති වලට අනිවා ගණිකාවන්ගේ වයස ඇතුලත් වෙනවා .එතකොට කොහොමද පොඩි ළමය ගණිකාවක් කියන්නේ...

    අනික බන් මේක නිඉති ගත කරා කියල පාරවල් ගානේ ඒ වැඩේ කරන්න දෙනවා කියල මෙතන කියල නෑ නේ ..ගණිකාවන් නීති ගත කරාම උන්ට ඒ සේවය සපයන්ට පුළුවන් අදාළ ස්ථාන වලදී විතරයි ..බස් වලදී බෑ නේ ..

    ගණිකාවන්ට නීති හදන ගමන්ම බස් වල යන ගෑනුන්ට කරදර කරන අයට ළමා අපචාර කරන අයට නීති වැඩි කරන්න, දඬුවම් වැඩි කරන්න ඕනි ...ඒ අයව අල්ලන්නත් නියමිත ක්‍රමයක් හදන්න ඕන ..

    එකයි මම මුලින්ම කිව්වේ මේක නිසි ක්‍රමවේදයක් නීති පද්දතියක් ඇතුව කරන්න ඕනි කියල ..නිකන් නැට්ටක් අල්ලන් කෑගහන්නතුව හිටපන්
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මේක පොඩ්ඩක් නිවැරදි වෙන්න ඕනි.නීතිගත නෙමේ,පොලිසියෙන් කචල් වැටෙන්නේ නැතිව බදු මුදලක් ගෙවල අනික් වියාපාර වගේ කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් ඇති වෙන්න ඕනි කියල දැම්මනම් හරි.
    ලංකාවේ මොන නීතියක්ද මහා පාරේ ඉදන් කොටස් වෙළදපොල දක්වා එහම හුයන්නක් නැහැ.ඉතින් ගණිකා මඩම් ඔය නීතිය කියන හුයන්නේ ගත කලා කියල වෙනසක් වෙන්නේ නැහැ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    waradi de neethigata kirima anumata karanna ba
    karanna one minissunge vinaya hadana eka etakota owa awashya wenne nane.
    prevention is better than cure ...

    sex karana eka weradi deyak da? umba ohoma kiyanne mokata sapekshawada? sex kiyanneth apita badaginna wagema hengeemak ne, minissunta sex laba ganna widihak neththam neethiyata anukoolawa salli deela hari laba ganna widihak thiyenna oni..minissunge vinaya heduwa kiyala sex hengeem nethi wenawada ban, ehema karoth wenne manasika asahana karayek wela porn bala bala athe gaha gaha inna eka thama..budu hamuduruwoth sex karanna epa kiyala nehe ne, un wahnseth kiwwe eeka weradi widihata use karanna epa kiyala..