දාපන් පහක්,, දවසේ කතාව.. කොහෙවත් යන තොප්පියක් මුන් මුන්ගෙ අම්මලට නන්ගිලට දාල![]()
එල එල. පවු බන් උන්ගෙ හිතේ බය.

දාපන් පහක්,, දවසේ කතාව.. කොහෙවත් යන තොප්පියක් මුන් මුන්ගෙ අම්මලට නන්ගිලට දාල![]()

aniwaa machanMama nam hithanne nithigatha kaloth hodai! Age ekak ehama dammaa ita adu unta eka karannath baha! anika balen ussan gihin wadeta yodawa gannath baha! Minissuntath hukan*a kalin Licen eka illala balanna puluwan baduwa Health checkehema karapu legal baduwak kiyala![]()

පැනලා දෙන්නතුව ඉදපන්. මම කිව්වෙ හැමෝම කියන්නෙ ඕක නීතිගත කරොත් අසහනේ නැති වෙලා රේප් කේසස් අඩු වෙයි කියලා කිව්ව එකට. අසහනේ තියෙන එකා කොච්චර බඩු හිටියත් ඕන එකට කෙළිනවා, ගණිකාවක් එක්ක ඉන්න ඕනේ එකා කොච්චර නීති දැම්මත් ඒකක් එක්ක යනවා. ඒත් ඕක නීතිගත කරොත් දැනටමත් වෙන අහිංසක දුප්පත් කෙල්ලෝ ඕකට යොමු වීම වැඩි වෙනවා. ගණිකාවකගේ රස්සාව පෙනුම තියෙනකම් විතරනේ, ඊට පස්සෙ එයාල නිකන් පෙන්ශන් ගිය පොලිස්කාරයෝ වගේ. දැන් කොච්චර පොර ටෝක් දුන්න්ත් උඹ ගිහිල්ලා බඩුවක් බැදලා පවුල් වෙන්නෑ නෙ . අන්තිමට සමාජ රෝග හින්දා මැරුනේ නැත්තම් එයාලගේ ජීවිත ඉවරවෙන්නෙ අන්තිම දුක්ඛ්ත විදිහට. නීතිගත කළා කියලා මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්නෙ නෑ නෙ, උබලා ඕවා පොත්වලින් කියවලා අහලා කියනවා වෙන්නැති. මම මේ කියන්නේ මගේ ඇහැට දැක්ක සිද්ධි. එයාලත් එක්ක කතාකරලා හොයාගත්ත කතා.ත්රෙඩ් එක කියවල උත්තර දීපන්කො බන්. උඩින් පල්ලෙන් බලල මෙතන බෙරිහන් දෙන්නෙ,
Fuck the world... oya koy rata genada kiyanne? India, china.. brazil, wage ratawal walada> ehema neththam USA, Australia, new zealand, Netherland, Italy , Uk wage ratawalda? anika oyage source eka mokakda? tharaha wenna epa mehema kiyanawata, loku kama kiyannawath newe mehma kiyanne,mama oya deweniyata liyala thiyana ratawal 3 ka , eka rataka more than 6 months indala thiyanawa, hebey lokka kawadawath lankawe wage asahana kaaro gena news nam ahala ne, ehema kalath anthimata balanakota eewa godak karala thiyenne ekko asia walin aapu ekek neththam apricawen aapu kalu ekek, ee godak ratawal wala sex kiyana eka magic deyak wath, amuthu deyak wath newe ban. anika unta rape case ekak aranchi unoth eekata dena media publicity eka balanna oni, ehema karanne unta ee wage dewal nithara dewele ahanna nethi nisa.
http://en.wikipedia.org/wiki/Rape_statistics#UN_Rape_Statistics
හාපැනලා දෙන්නතුව ඉදපන්. මම කිව්වෙ හැමෝම කියන්නෙ ඕක නීතිගත කරොත් අසහනේ නැති වෙලා රේප් කේසස් අඩු වෙයි කියලා කිව්ව එකට. අසහනේ තියෙන එකා කොච්චර බඩු හිටියත් ඕන එකට කෙළිනවා, ගණිකාවක් එක්ක ඉන්න ඕනේ එකා කොච්චර නීති දැම්මත් ඒකක් එක්ක යනවා. ඒත් ඕක නීතිගත කරොත් දැනටමත් වෙන අහිංසක දුප්පත් කෙල්ලෝ ඕකට යොමු වීම වැඩි වෙනවා. ගණිකාවකගේ රස්සාව පෙනුම තියෙනකම් විතරනේ, ඊට පස්සෙ එයාල නිකන් පෙන්ශන් ගිය පොලිස්කාරයෝ වගේ. දැන් කොච්චර පොර ටෝක් දුන්න්ත් උඹ ගිහිල්ලා බඩුවක් බැදලා පවුල් වෙන්නෑ නෙ . අන්තිමට සමාජ රෝග හින්දා මැරුනේ නැත්තම් එයාලගේ ජීවිත ඉවරවෙන්නෙ අන්තිම දුක්ඛ්ත විදිහට. නීතිගත කළා කියලා මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්නෙ නෑ නෙ, උබලා ඕවා පොත්වලින් කියවලා අහලා කියනවා වෙන්නැති. මම මේ කියන්නේ මගේ ඇහැට දැක්ක සිද්ධි. එයාලත් එක්ක කතාකරලා හොයාගත්ත කතා.

එළකිරියේ සෑහෙන බඩුකාරයො ටිකක් සිටිනා බව පෙනී යයි..![]()
[/QUOTE]