ගණිකා සේවනය

ලංකාවේ ගණිකා සෙව

  • නීති ගත කල යුතුය

    Votes: 403 69.1%
  • විශාල ලෙස මැඩ පැවැත්විය යුතුය

    Votes: 83 14.2%
  • අදහසක් ප්‍රකාශ කල නොහැක

    Votes: 97 16.6%

  • Total voters
    583

Exynos

Junior member
  • Jun 25, 2012
    86
    8
    8
    දාපන් පහක්,, දවසේ කතාව.. කොහෙවත් යන තොප්පියක් මුන් මුන්ගෙ අම්මලට නන්ගිලට දාල:P

    එල එල. පවු බන් උන්ගෙ හිතේ බය. :lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Mama nam hithanne nithigatha kaloth hodai! Age ekak ehama dammaa ita adu unta eka karannath baha! anika balen ussan gihin wadeta yodawa gannath baha! Minissuntath hukan*a kalin Licen eka illala balanna puluwan baduwa Health checkehema karapu legal baduwak kiyala :)
    aniwaa machan :D
     

    Exynos

    Junior member
  • Jun 25, 2012
    86
    8
    8
    මෙක බුදු දහම නිසා මේකට විරුද්ද වෙන උන්ට.

    උඹලා හෙන එකෙන් ආගම අදහන උන්නෙ බලාන ගියාම. අනේ හු*!!

    යකුනේ ලංකාවෙ සත්ව ගාතනේ නීතිගතයි. මත්පැන් බොන එකත් නීතිගතයි.
    නීතිගත නොවුනත් බොරු කියන එක අඩු නැතුව වෙනවනේ.

    ඕවට විරුද්ද වෙලා තහනම් කරලා වරෙල්ලා මේක ගැන කතාකරන්න.:lol:
     

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,233
    2,602
    113
    London
    Neethi gatha karoth goduk prashna adu wei. Habai waradi karana evunta num Uparima daduwum denna ona arabi karaya wage.
     

    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    ත්‍රෙඩ් එක කියවල උත්තර දීපන්කො බන්. උඩින් පල්ලෙන් බලල මෙතන බෙරිහන් දෙන්නෙ,
    පැනලා දෙන්නතුව ඉදපන්. මම කිව්වෙ හැමෝම කියන්නෙ ඕක නීතිගත කරොත් අසහනේ නැති වෙලා රේප් කේසස් අඩු වෙයි කියලා කිව්ව එකට. අසහනේ තියෙන එකා කොච්චර බඩු හිටියත් ඕන එකට කෙළිනවා, ගණිකාවක් එක්ක ඉන්න ඕනේ එකා කොච්චර නීති දැම්මත් ඒකක් එක්ක යනවා. ඒත් ඕක නීතිගත කරොත් දැනටමත් වෙන අහිංසක දුප්පත් කෙල්ලෝ ඕකට යොමු වීම වැඩි වෙනවා. ගණිකාවකගේ රස්සාව පෙනුම තියෙනකම් විතරනේ, ඊට පස්සෙ එයාල නිකන් පෙන්ශන් ගිය පොලිස්කාරයෝ වගේ. දැන් කොච්චර පොර ටෝක් දුන්න්ත් උඹ ගිහිල්ලා බඩුවක් බැදලා පවුල් වෙන්නෑ නෙ . අන්තිමට සමාජ රෝග හින්දා මැරුනේ නැත්තම් එයාලගේ ජීවිත ඉවරවෙන්නෙ අන්තිම දුක්ඛ්ත විදිහට. නීතිගත කළා කියලා මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්නෙ නෑ නෙ, උබලා ඕවා පොත්වලින් කියවලා අහලා කියනවා වෙන්නැති. මම මේ කියන්නේ මගේ ඇහැට දැක්ක සිද්ධි. එයාලත් එක්ක කතාකරලා හොයාගත්ත කතා.
     
    Last edited:

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    Fuck the world... oya koy rata genada kiyanne? India, china.. brazil, wage ratawal walada> ehema neththam USA, Australia, new zealand, Netherland, Italy , Uk wage ratawalda? anika oyage source eka mokakda? tharaha wenna epa mehema kiyanawata, loku kama kiyannawath newe mehma kiyanne,mama oya deweniyata liyala thiyana ratawal 3 ka , eka rataka more than 6 months indala thiyanawa, hebey lokka kawadawath lankawe wage asahana kaaro gena news nam ahala ne, ehema kalath anthimata balanakota eewa godak karala thiyenne ekko asia walin aapu ekek neththam apricawen aapu kalu ekek, ee godak ratawal wala sex kiyana eka magic deyak wath, amuthu deyak wath newe ban. anika unta rape case ekak aranchi unoth eekata dena media publicity eka balanna oni, ehema karanne unta ee wage dewal nithara dewele ahanna nethi nisa.

    ලොල්.

    HTML:
    http://en.wikipedia.org/wiki/Rape_statistics#UN_Rape_Statistics

    "Fuck the world" කිය කියා ඔයාමනේ වෙන රටවල් වල ලොකුකම් කතා කරන්නේ. Sex කියන එක නිසි වයසට එනකොට කාටවත් මැජික් එකක් නෙමෙයි. පොඩ්ඩක් හොයලා බලන්න ලෝකේ වැඩිම අඩු වයසින් දරු උපත් වෙන්නේ, ගබ්සා වෙන්නේ කොහෙද කියලා.

    ලෝකේ වෙන කොහෙවත් කරා කියලා, ඒ සේරම මෙහෙට ගැලපෙන්නේ නෑනේ. ඔයාට හම සුදු අය පිලිබඳ විශේෂ පැහැදීමක් තියෙන බව පේනවා. කොහොම උනත් ඔයාලා වගේ සුලුතරයකුත් මේ රටේ ඉන්න ඕනි. ඒක වළක්වන්නත් බෑ.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නීතිගත කරන්න වත් විශාල ලෙස මැඩපවත්වන්න වත් ඕන නෑ, දැන් තියෙන විදිය හොඳටම හොඳයි. මොකද අමාරුව තියෙන එකෙක් හොයාගෙන ගිහින් බඩුවක් ගහල උගේ අමාරුව ඇර ගන්නව. නීති ගත කරා කියල ස්ත්‍රී දූෂණ අඩු වෙයි කියල හිතනවනම් විහිළුවක් විතරයි. ලංකාවෙ ගණිකාවක් හොයාගන්න බැරි එක ගමක්/නගරයක් කියපන් පුලුවන්නම්.

    ඕක නීතිගත කරල මුළු ලෝකයක් ඉදිරියේ ලංකාවෙ ගෑනු ඔක්කොම බඩු කරන්නෙ නැතුව, දැන් තියෙන විදියට ඔය මගුල තිබ්බම හරි. නැත්නම් ඕක නීතිගත කරොත් ලංකාවට ඇඟිල්ලක් ගහන්න බැරි වෙන්න සුද්දො පිරෙයි අන්තිමට අපේ රටේ ගෑනියෙකුට පිටරටක ගියාම බඩුවක් කියන ලේබල් එක නිකන්ම වදියි.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කන එකට බොන එකට රෙඅන එකට හුකන එකට නීති හදන එකට ආගම ගවගන්නේ නැහැ . මේක අරාබිය නෙමේ.
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    meka asadaranai. dennama athal aragena ekek witharak salli gewanawa. thahanam karanna ona. ehema nattam ungen tax 1k ganna ona. apita ona nam kello kollo yaluwela karana deyak karaganna puluwan ne.(bayath na. ledath na. wade sure)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මේකෙ තියන කමෙන්ටු දැක්කම දුක හිතෙනව... පත්තරයක් බලන්නෙ නැද්ද? දව තිස්සෙම EK එකෙයි අනම් මනම් ගොසිප් රෙද්දවල් වලයිද මන් ද මුන් ඉන්නෙ.. ආ තව දෙයක් මම මේකියන්නෙ මේ සබ්ජට් එක ගැන ටිකක් හරි දන්න නිසා.. මම දාල තියෙන Casino පෝස්ට් එක බලන ඕන කෙනෙකුට ඒබව තේරෙයි.

    ගණිකාවක් එක්ක සුහද කතා බහක් කරපු කීදෙනෙක් ඉන්නවද
    මේක නීති ගතකලයුතුයි කියන අය?? ඒ බව පොඩ්ඩක් කියමුකො.

    මචන්ල අද ගණිකා වෘතිය කරන බහුතරයක් ඔය සුපිරි කෑලි කියන කෙල්ලො හද්ද පිටිසර ගම්මාන වලින් සුරංගනා ලොක පෙන්නල එක්කම් ආපු අය. බොහෝ වෙලාවට මේක කරන Dealers ල අවුරුදු කාලයට ඔය පිටිසර ගම්මාන වල හා ඒ ගම්මාන වලින් පැමෙණෙන අවුරුදු උත්සව වලට යනව. ගිහින් අවුරුදු කුමාරියන් වෙන කෙල්ලො follow කරනව. එහෙම නැති නම් සංචාරකයෙක් වගේ හෝ නාට්‍යකට හොද පසුබිමක් හොයන අධ්‍යක්ශකවරයෙක් මෙන් යනව. ගිහින් ලස්සන කෙල්ලො follow කරනව.

    පස්සෙ කෙලින්ම යන්නෙ ඒ කෙලන්ගෙ දෙමව්පියො ගාවට. හැබැයි මේ බොහොමයක් දෙමව්පියො මේ දේවල් ගැන දැනීම අඩුයි. ඒ නිසාම ගොඩක් වෙලාවට හොද විධායක රැකියාවක් දෙන්නම්, අලුතෙන් ගහන නාට්‍යට මේයාගෙ ලස්සන නියමයි කියල කෙල්ලගෙ දෙමව්පියන් කැමති කරගෙන තමයි කොළබ ගේන්නෙ. ඒ වෙලාවේම බොහෝවිට 25000 සිට ලක්ෂ 2-3 ක ඇඩ්වන්ස් එකකුත් දෙනව. අගහිඟකම් වලින් පිරිණු පවුලකට මේක නිකම් දෙවියො බැලුව වගේ තමයි. එක පයින් කැමති වෙන්නෙ. පස්සෙ කෙල්ලව අම්මත් එක්කම ගෙනත් සුපිරි හොටෙල් එකකනවත්තල නියමෙට සලකනව. නැවිතිලා ඉන්න තැන තව ගැනු අය ගොඩක් ඉන්න නිසත් විශ්වාසය දිනා ගැනීම නිසාත් කෙල්ලව දාල අම්මල ආපහු ගමට යනව. එතනින් එහාට වෙන දේ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. දැන් මේ කෙල්ල ගණිකාවක්.. නමුත් මෙයාල වැටුන වලෙන්ම තමා ගොඩයන්න ඕනෙ කියල ඒකෙම ඉන්නව. නමුත් ගොඩයෑමක් නෑ.

    මේවුන දේ නීතියෙන් පිට නමුත් හෙටත් වෙනව. නමුත් මේක නීති ගතකලොත්....? මොන නීතිය ගෙනත් හරියටම ක්‍රියාත්මක උනත් මේදේ සිදුවීම නිතිවීරොධී කල හැකියි. නමුත් මේදේ සිදු උනාට පසු නීතිය ඇතුලට එනව නේද???
    ගණිකාවෘතිය නීතිගත වෙලානම්..
    කාත්කවුරුත් නැති, ඉන්න හිටින්න තැනක් නැති, තමන්ගෙ ගම තියන ඉසවුවක් වත් දන්නෙ නැති කෙල්ලෙක්ට මේ දේ උන ගමන් නීතිය ඉදිරියට ඒයි කියල හිතන්නෙ මොන දේ මුල් කරගෙනද?

    එමෙන්ම මේදේ සිදු උන ගමන්ම එන්න බැරි උන මේ කෙල්ල ටික කාලයකට පස්සෙ නීතිය ඉදිරියට ආවොත් අපරාධකරු ඒ නීතියෙන්ම ආරක්ෂිතයි නේද? මොකද ඇය දැන් ගණිකාවක්. වෙන කරන්න දෙයක් නැතිකම නිසාම ඇයට සියකැමත්තෙන්ම වෘතිය කරන්න සිදුවෙලා. එමෙන්ම අතමිට සරුවෙලා. අම්මටත් සල්ලියවන ගණිකාවක් බැවින්..

    මේ කිව්වෙ අහපු කතා.. එකක් අහපු පලියට ඔක්කොම මොහෙමයි කියනව නෙමේ. නමුත් බහුතරයකගෙ කතාව මේකයි. ඒවගෙම
    රැජිණ පත්තරයේ යන කඩතුරාව Article එකෙත් මෙවැනි කතා සියගාණක් පලවෙල ඇති.

    තව දෙයක අද කොල්ලො කීදෙනෙක් නම් ඉන්නවද ගණිකාවක් එක්ක ඉන්න කැමත්තෙන් ඉන්න උන්. සල්ලිත් තියෙනව ගණිකාවන්ගෙ නම්බර්සුත් දන්නව. ඒත් යන්නෙ නෑ. ඇයි??? නීතියට තියෙන බය නිසා.. හදිසි වැටලීමක් ගැන සැක නිසා..

    ගණිකාවෘතිය නීතිගත වෙලානම්..

    කොල්ලො සෙට් වෙලා බොන වෙලාවට ගණිකාවකුත් සෙට් කරගන්න අමතක වෙන එකක් නෑ. එහෙම නැතනම් සල්ලිටිකක් ලැබුන ගමන් සෙට් කර ගනී. නමුත් අද එම කොල්ලන්ටම( බහුතරයට ) බොන වෙලාවට නෑ කියල පාරෙ යන ගෑණියෙකුට අතවරයක් කරයි කියල හිතනව නම්, සල්ලිටිකක් සෙට් උනහම වෙන ගෑනු පස්සෙ යනව කියල හිතනව නම් ඒක විහිලුවක්.

    වැඩි දුඅර ඕනෙ නෑ තමුන් ගැන හිතපන්.. ලිංගික ආසාව ආව කියල දකින් දකින් ගෑනිට උබ අතවර කරන්න යන්නෙ නෑ.
    ගණිකාවෘතිය නීතිගත වෙලානම්.. උබ අනිවා සපුර ගනී නේද? දැන් ඒකෙ තියෙන වැරැද්ද මොකද්ද? අද සුලුතරයක් ඔයදේට නැඹුරු නිසා අවශ්‍යතාව පොඩියි. ඒ අවශ්‍යතාවටත් කෙල්ලො ගන්නෙ රවට්ටල. නමුත් බහුතරක් ආවොත් අවශ්‍යතාවට සරිලන සැපයුමක් ලබා දෙන්න නම් ගණිකාවන් ප්‍රමණය ඉහල යා යුතුයි. ඒතකොට රැවටෙන පිරිස??? සමාජ ප්‍රශ්න?? පවුල් ප්‍රශ්න????

    යමාතාක් දුරකට ගණිකාවන් පිරිසක් සිටිය යුතුයි.. සංචාරකයන්ට, අසහනකාරයන්ට හා ලිංගික ජීවිතය අහිමිව ගිය අය සදහා.. එම නිසා මේක සාමාන්‍ය ලෙස මැඩ පැවැත්විය යුතුයි.

    මම EK එකේ වාද කරන එක දැන් කරන්නෙ නෑ.. මොකද කිසිම තේරුමක් නැති දෙයක් නිසා.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැනලා දෙන්නතුව ඉදපන්. මම කිව්වෙ හැමෝම කියන්නෙ ඕක නීතිගත කරොත් අසහනේ නැති වෙලා රේප් කේසස් අඩු වෙයි කියලා කිව්ව එකට. අසහනේ තියෙන එකා කොච්චර බඩු හිටියත් ඕන එකට කෙළිනවා, ගණිකාවක් එක්ක ඉන්න ඕනේ එකා කොච්චර නීති දැම්මත් ඒකක් එක්ක යනවා. ඒත් ඕක නීතිගත කරොත් දැනටමත් වෙන අහිංසක දුප්පත් කෙල්ලෝ ඕකට යොමු වීම වැඩි වෙනවා. ගණිකාවකගේ රස්සාව පෙනුම තියෙනකම් විතරනේ, ඊට පස්සෙ එයාල නිකන් පෙන්ශන් ගිය පොලිස්කාරයෝ වගේ. දැන් කොච්චර පොර ටෝක් දුන්න්ත් උඹ ගිහිල්ලා බඩුවක් බැදලා පවුල් වෙන්නෑ නෙ . අන්තිමට සමාජ රෝග හින්දා මැරුනේ නැත්තම් එයාලගේ ජීවිත ඉවරවෙන්නෙ අන්තිම දුක්ඛ්ත විදිහට. නීතිගත කළා කියලා මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්නෙ නෑ නෙ, උබලා ඕවා පොත්වලින් කියවලා අහලා කියනවා වෙන්නැති. මම මේ කියන්නේ මගේ ඇහැට දැක්ක සිද්ධි. එයාලත් එක්ක කතාකරලා හොයාගත්ත කතා.
    හා :rolleyes:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    එළකිරියේ සෑහෙන බඩුකාරයො ටිකක් සිටිනා බව පෙනී යයි..:lol:

    මුං මොන බඩු කාරයොද මුකුත් කරගන්න බැරි ගල් අනාතයෝ ටිකක්..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    [QUOTE=Exynos;13364090]මෙක බුදු දහම නිසා මේකට විරුද්ද වෙන උන්ට.

    උඹලා හෙන එකෙන් ආගම අදහන උන්නෙ බලාන ගියාම. අනේ හු*!!

    යකුනේ ලංකාවෙ සත්ව ගාතනේ නීතිගතයි. මත්පැන් බොන එකත් නීතිගතයි.
    නීතිගත නොවුනත් බොරු කියන එක අඩු නැතුව වෙනවනේ.

    ඕවට විරුද්ද වෙලා තහනම් කරලා වරෙල්ලා මේක ගැන කතාකරන්න.:lol: [/QUOTE]



    උඹ නම් සිරා කොල්ලෙක් මචන්,,,
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ මුන්ට ගෑනු ගැන පුදුම කැකුමක් නෙ තියෙන්නෙ හැබෑටම ඒ වුනාට නිලියෙක්ගෙ ෆොටෝ එකක් දැම්මම බඩුවක් බඩුවක් කියලා බෙරිහන් දෙනවා. ඇට නැති දිවනෙ ඉතින්. :baffled:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    YA BADU GAHANNA ONE EKA KOHOMA KARATH BADU GAHANAWA...

    :D
    KOMATH ITHIN MEWAYE HARI WARADDA GENA KATHA KARALA WADAK NE