නීති ගත කරලා විධිමත් ක්රමවේදයක් හා නීති මාලාවක් යටතේ පවත්වාගෙන යා යුතුය ..
සමාජ රෝග වලක්වාගැනීමට අදාළ නීති ද මෙහිදී හඳුන්වා දිය හැකි අතර වැඩිවෙමින් පවත්නා ස්ත්රී දුෂණ වලටද මෙය විසඳුමක් වනු ඇත
yep

එතකොට යකො තවත් හොදට තියෙයි නෙ තව Rape වැඩි වෙනව මිසක් අඩුවෙන නෙ නෑ ඕක මෙක ලංකාව උන් ඊට පස්සෙ බලන්නෙ වෙ*** යන්නෙ නැති ගැනු ඒකට ගන්න නෙ ගැනු දූශනය කරන උන්ගෙ ප*** කැපුව නම් හරියනවා 80% ඔවා කරන්නෙ නැතිබැරි කමට කොල්ලො අහල බලපන් ඔනෙ තරම් කතා තියනවා පත්තරෙ එහෙම උන අය ගැන එහෙම නීතිගත කලා ම උන් බලෙන්ම කෙල්ලො අරගෙන යයි මෙක නීතිය හරියට ක්රියාත්මක වෙන්නෙ නැති රටක් ................... වෙන රටවල් වල ඕකෙ කලාට මෙහෙට හරියන්නෙ නෑ
yep

50% 50%






