ගණිකා සේවනය

ලංකාවේ ගණිකා සෙව

  • නීති ගත කල යුතුය

    Votes: 403 69.1%
  • විශාල ලෙස මැඩ පැවැත්විය යුතුය

    Votes: 83 14.2%
  • අදහසක් ප්‍රකාශ කල නොහැක

    Votes: 97 16.6%

  • Total voters
    583

Neo.Live

Active member
  • Sep 17, 2011
    566
    56
    28
    **** Matrix ****
    නීති ගත කරලා විධිමත් ක්‍රමවේදයක් හා නීති මාලාවක් යටතේ පවත්වාගෙන යා යුතුය ..

    සමාජ රෝග වලක්වාගැනීමට අදාළ නීති ද මෙහිදී හඳුන්වා දිය හැකි අතර වැඩිවෙමින් පවත්නා ස්ත්‍රී දුෂණ වලටද මෙය විසඳුමක් වනු ඇත

    yep :yes:

    එතකොට යකො තවත් හොදට තියෙයි නෙ තව Rape වැඩි වෙනව මිසක් අඩුවෙන නෙ නෑ ඕක මෙක ලංකාව උන් ඊට පස්සෙ බලන්නෙ වෙ*** යන්නෙ නැති ගැනු ඒකට ගන්න නෙ ගැනු දූශනය කරන උන්ගෙ ප*** කැපුව නම් හරියනවා 80% ඔවා කරන්නෙ නැතිබැරි කමට කොල්ලො අහල බලපන් ඔනෙ තරම් කතා තියනවා පත්තරෙ එහෙම උන අය ගැන එහෙම නීතිගත කලා ම උන් බලෙන්ම කෙල්ලො අරගෙන යයි මෙක නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැති රටක් ................... වෙන රටවල් වල ඕකෙ කලාට මෙහෙට හරියන්නෙ නෑ

    yep :yes:

    50% 50% :rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ අහපු දේට මට අදහසක් ප්‍රකාශ කරන්න අමාරුයි.. මේ රටේ හරියට නීතිය ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා ඇටකිච්චගෙ ඉඳලා මහ එකාගෙ වෙනකන් දන්නවා.. ඉතින් ඒ රටේ ගණිකා වෘත්තිය නීතිගත කලොත් වෙන්නෙ රටේ ඉන්න කෙල්ලො ටිකගෙ අනාගතයට කණ කොකා හඬලන එකයි.. ඒක සමහර විට උඹගෙ නැගණියකට, බිරිඳට උනත් එහෙම වෙන්න බැරි කමක් නැහැ.. අනික මම හිතන්නෙ නෑ මේ රටේ ඔය තරම් අසහණ කාරයො ඉන්නවා කියලා.. මේකෙ කිහිපදෙනෙක් ඉන්නවා.. ඒ උප්පත්තියෙන් එන ලෙඩ නිසා හොඳ කරන්න අමාරුයි.. ගෑනියෙක් කසාඳ බැඳලා සතුටින් ඉන්න එක ඇරෙන්න බඩු ගගහා ජීවිතේ කාලකන්නි කරගන්න පොන්සියො ගැන මොන කතාද.. මේක ඉන්න එවුන් එක්ක තර්ක කරන්න යන්නෙ නෑ.. මොලයක් තියෙන එවුන් තේරුම් ගනියි.. සමහර එවුන් ඉන්නවනේ සැබෑ බෞද්ධ කියලා ලේබල් ගහගෙන අන්ත සක්කිලි වැඩ කරන එවුන්.. උන් ගැන නම් ලොකු දුකක් දැනෙනවා.. කරන හැම සක්කිලි වැඩක්ම කරලා අන්තිමට කියන්නෙ මම සැබෑ බෞද්ධයෙක් කියලා.. බුදු දහමටත් අපහාසයක් ඒ වගේ පොන්සියො.. අනිත් එක තමා තමන්ගෙ ගෑනි විකුණගෙන කන්න උනත් උන් පසු බහින්නෙ නෑ.. ඉන්න අසහන කාරයො කෙලින් ප්‍රශනෙ අහපන්.. ඒවට උත්තර දෙන්නම්.. මම විතරක් නෙමෙයි මේකෙ ඉන්න අනිත් එවුනුත් උත්තර දෙයි..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    attachment.php

    වෝට් කරලා තමන්ගෙ ගෑනිට, අක්කට, නංගිට, යෙහෙළියට මේ වගේ දෙයක් උනොත් අඬපල්ලා.. අන්න එදාට තේරෙයි අසහනය කියන්නෙ මොන වගේ දෙයක්ද කියලා..
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      25.4 KB · Views: 93

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    attachment.php

    වෝට් කරලා තමන්ගෙ ගෑනිට, අක්කට, නංගිට, යෙහෙළියට මේ වගේ දෙයක් උනොත් අඬපල්ලා.. අන්න එදාට තේරෙයි අසහනය කියන්නෙ මොන වගේ දෙයක්ද කියලා..

    :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එතකොට යකො තවත් හොදට තියෙයි නෙ තව Rape වැඩි වෙනව මිසක් අඩුවෙන නෙ නෑ ඕක මෙක ලංකාව උන් ඊට පස්සෙ බලන්නෙ වෙ*** යන්නෙ නැති ගැනු ඒකට ගන්න නෙ ගැනු දූශනය කරන උන්ගෙ ප*** කැපුව නම් හරියනවා 80% ඔවා කරන්නෙ නැතිබැරි කමට කොල්ලො අහල බලපන් ඔනෙ තරම් කතා තියනවා පත්තරෙ එහෙම උන අය ගැන එහෙම නීතිගත කලා ම උන් බලෙන්ම කෙල්ලො අරගෙන යයි මෙක නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැති රටක් ................... වෙන රටවල් වල ඕකෙ කලාට මෙහෙට හරියන්නෙ නෑ
    අනිවාර්යෙන්ම මචං.. උඹ හරි..:yes:

    ehema wenne kohomada ban? oka neethi gatha kaloth minissunta katawath balen huka huka inna oni ne, simply giya , salli dunna, oil tika maru kara gaththa.. minissunta asahanaya thiyenne oka karaganna beri nisa ne, hema thenama thiyanawanam kawuruth kawawath rape karanna yanne ne.. poddak diyunu wechcha ratawal diha balapan, ee hema ratakama ganika sewaya neethi gatha karala kramawathwa pawathwagena yanawa.. gonnu, monthly medical test karanna oni.. ee madiwata samahara ratawal wala aanduwenma minihek daala innawa ganikaawo hariyata sewaya denawada kiyala balannath..kohomada uuta thiyana chance eka.. ee ratawal wala rape cases eththema nehe wage..
    මේක බෞද්ධ රටක් යකෝ.. පිට රට එවුන් කරන හැම ලබ්බම අපේ රටේ කරන්න ඕන කියලා කවුද කියන්නෙ.. අසහනය කියන දේ මේ ලංකාවෙ ජීවත් වෙන හැම එකාටම නැහැ.. ඉන්නෙ පොඩි පිරිසක් තොපි වගේ.. දූෂණය වැඩි උනාම ගණිකා මඩම් දාලා හරියන්නෙ නැහැ යකෝ.. උන්ට දඬුවම් දෙනවා මිසක..
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    attachment.php

    වෝට් කරලා තමන්ගෙ ගෑනිට, අක්කට, නංගිට, යෙහෙළියට මේ වගේ දෙයක් උනොත් අඬපල්ලා.. අන්න එදාට තේරෙයි අසහනය කියන්නෙ මොන වගේ දෙයක්ද කියලා..

    බඩුව වෙන්න ඉන්න එකී නීති ගත කළත් නැත්තත් බඩුව වෙනවා! හොඳ කෙල්ල මොන නීති ආවත් හොඳින් ඉන්නවා ;)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    වෝට් කරලා තමන්ගෙ ගෑනිට, අක්කට, නංගිට, යෙහෙළියට මේ වගේ දෙයක් උනොත් අඬපල්ලා.. අන්න එදාට තේරෙයි අසහනය කියන්නෙ මොන වගේ දෙයක්ද කියලා..
    අක්කලා නන්ගිලාට තියා අම්මට මොකක් වුනත් අපිට මොකද බන්...එයාලගෙ ජීවිත එයාලගෙ. අපි ආයෙ නැහෙන්න මොකටද කොහොමටත් ඔහොම දෙයක් වුනොත් එදාට අඬන්න තරම් පොන්සියො වෙන්නෙ මොකටද?:dull:

    මිනිස්සුන්ගෙ හැඟීම් අවුස්සලා ලකුනු දාගන්න හදන්නෙ නැතුව ඉඳපන්.
    :angry::angry::angry::angry::angry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මේක ඉන්න එවුන් එක්ක තර්ක කරන්න යන්නෙ නෑ.. මොලයක් තියෙන එවුන් තේරුම් ගනියි.. සමහර එවුන් ඉන්නවනේ සැබෑ බෞද්ධ කියලා ලේබල් ගහගෙන අන්ත සක්කිලි වැඩ කරන එවුන්.. උන් ගැන නම් ලොකු දුකක් දැනෙනවා.. කරන හැම සක්කිලි වැඩක්ම කරලා අන්තිමට කියන්නෙ මම සැබෑ බෞද්ධයෙක් කියලා.. බුදු දහමටත් අපහාසයක් ඒ වගේ පොන්සියො.. අනිත් එක තමා තමන්ගෙ ගෑනි විකුණගෙන කන්න උනත් උන් පසු බහින්නෙ නෑ.. ඉන්න අසහන කාරයො කෙලින් ප්‍රශනෙ අහපන්.. ඒවට උත්තර දෙන්නම්.. මම විතරක් නෙමෙයි මේකෙ ඉන්න අනිත් එවුනුත් උත්තර දෙයි..:yes:
    අප්පා තොප්පියක් පාකලා නේ..? මම දන්නෝ කාටද කියල.. බලමු හරි එකා දා ගනීද කියල... ආ දැන් ඉතිං මම කමෙන්ට කල නිසා මම දාගත්තයි කියයි.. උබ කිව්ව වගේම මචන් මොලයක් තියෙන එවුන් තේරුම් ගනියි

    ------------------------------------------------------------------------------------

    ps අයියෝ මම කමෙන්ට් කරන් කොටත් හරි එකා තොප්පිය දාගෙන ඉවරයි.

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මෙතන කැමති නිතිගත කරන්න ඕන අය කියන්න පුලුවන්ද ? එ අයගේ අම්මා සහොදරිය බිරිද හො වෙනත් ලගම යෙහෙලියක් ගණිකාවක් විදිහට වැඩ කරනවට කැමතිද කියලා ? නිතිගත කරලා නිසා අවුලක් නැ කියලද කියන්නේ ? මම කියන්නේ ඔන නෑ ඔක නිකන් පනින රිලවුන්ට ඉනිමන් බැන්දා වගේ වැඩක්. ඔය දැන් වෙන අසහන කාරි වැඩ නවත්තන එකේ වගකිම තියෙන්නේ අධ්‍යාපන ක්‍රමයෙයි මාධ්‍ය අයතන වලයි හා නිතියෙයි.:rolleyes::rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බඩුව වෙන්න ඉන්න එකී නීති ගත කළත් නැත්තත් බඩුව වෙනවා! හොඳ කෙල්ල මොන නීති ආවත් හොඳින් ඉන්නවා ;)
    ඕක කියන්නෙ නීති තිබුනෙ නැත්නම් සේරම අම්මලා නන්ගිලා බඩු වෙනවා කියලානෙ බන්, පු* ඉඳලම පිස්සු:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක තමයි යකෝ සිංහලෙන් කියල තියෙන්නේ හරියට නීතියකට අනුව එක පවත්වාගෙන යන්න ඕනි කියල ...

    ඒ වැඩේ කරන්න පිළිවෙලක් තියෙන්න ඕනිනේ නීති තියෙනකොට ...ඒ නීති වලට අනිවා ගණිකාවන්ගේ වයස ඇතුලත් වෙනවා .එතකොට කොහොමද පොඩි ළමය ගණිකාවක් කියන්නේ...

    අනික බන් මේක නිඉති ගත කරා කියල පාරවල් ගානේ ඒ වැඩේ කරන්න දෙනවා කියල මෙතන කියල නෑ නේ ..ගණිකාවන් නීති ගත කරාම උන්ට ඒ සේවය සපයන්ට පුළුවන් අදාළ ස්ථාන වලදී විතරයි ..බස් වලදී බෑ නේ ..

    ගණිකාවන්ට නීති හදන ගමන්ම බස් වල යන ගෑනුන්ට කරදර කරන අයට ළමා අපචාර කරන අයට නීති වැඩි කරන්න, දඬුවම් වැඩි කරන්න ඕනි ...ඒ අයව අල්ලන්නත් නියමිත ක්‍රමයක් හදන්න ඕන ..

    එකයි මම මුලින්ම කිව්වේ මේක නිසි ක්‍රමවේදයක් නීති පද්දතියක් ඇතුව කරන්න ඕනි කියල ..නිකන් නැට්ටක් අල්ලන් කෑගහන්නතුව හිටපන්
    ඔය මගුල නීතිගත කලා කියලා දූෂන අඩුවෙයි කියලා උඹ හිතනවද මචං..?

    sex karana eka weradi deyak da? umba ohoma kiyanne mokata sapekshawada? sex kiyanneth apita badaginna wagema hengeemak ne, minissunta sex laba ganna widihak neththam neethiyata anukoolawa salli deela hari laba ganna widihak thiyenna oni..minissunge vinaya heduwa kiyala sex hengeem nethi wenawada ban, ehema karoth wenne manasika asahana karayek wela porn bala bala athe gaha gaha inna eka thama..budu hamuduruwoth sex karanna epa kiyala nehe ne, un wahnseth kiwwe eeka weradi widihata use karanna epa kiyala..
    මොන පොන්සියද ප්‍රෝන් බල බල අතේ ගහන්නෙ.. උඹ එහෙම කරනවා නම් උඹට සැරට අසහනය තියෙනවා.. සෙක්ස් කරන එක නරකයි කියලා කියන්නෙ කවුද.. සෙක්ස් කරන්නත් විදියක් තියෙනවා.. ඇයි උඹට බැරිද කසාඳයක් බැඳලා ගෑනි එක්ක අවල් වැඩේ කරන්න.. උඹ හිතනවද ගණිකා මඩම් දැම්මා කියලා හැම අසහන කාරයම සල්ලි දීලා බඩු ගහන්න යයි කියලා.. එහෙම හිතනවා නම් උඹ පිස්සෙක්.. ඕක ක්‍රියාත්මක කළාම ඔයිට වඩා ප්‍රශ්න ඇතිවෙනවා..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙතන කැමති නිතිගත කරන්න ඕන අය කියන්න පුලුවන්ද ? එ අයගේ අම්මා සහොදරිය බිරිද හො වෙනත් ලගම යෙහෙලියක් ගණිකාවක් විදිහට වැඩ කරනවට කැමතිද කියලා ? නිතිගත කරලා නිසා අවුලක් නැ කියලද කියන්නේ ? මම කියන්නේ ඔන නෑ ඔක නිකන් පනින රිලවුන්ට ඉනිමන් බැන්දා වගේ වැඩක්. ඔය දැන් වෙන අසහන කාරි වැඩ නවත්තන එකේ වගකිම තියෙන්නේ අධ්‍යාපන ක්‍රමයෙයි මාධ්‍ය අයතන වලයි හා නිතියෙයි.:rolleyes::rolleyes:
    මටනම් කිසි ප්‍රශ්නයක් නෑ.. ගණිකාවක් විදියට සල්ලි හම්බකරලා පවුල් නඩත්තු කරන කී දෙනෙක් පොලොවෙ පය ගහලා ඉන්නවද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය මගුල නීතිගත කලා කියලා දූෂන අඩුවෙයි කියලා උඹ හිතනවද මචං..?

    මොන පොන්සියද ප්‍රෝන් බල බල අතේ ගහන්නෙ.. උඹ එහෙම කරනවා නම් උඹට සැරට අසහනය තියෙනවා.. සෙක්ස් කරන එක නරකයි කියලා කියන්නෙ කවුද.. සෙක්ස් කරන්නත් විදියක් තියෙනවා.. ඇයි උඹට බැරිද කසාඳයක් බැඳලා ගෑනි එක්ක අවල් වැඩේ කරන්න.. උඹ හිතනවද ගණිකා මඩම් දැම්මා කියලා හැම අසහන කාරයම සල්ලි දීලා බඩු ගහන්න යයි කියලා.. එහෙම හිතනවා නම් උඹ පිස්සෙක්.. ඕක ක්‍රියාත්මක කළාම ඔයිට වඩා ප්‍රශ්න ඇතිවෙනවා..
    හහ් එතකොට බඳින්නෙ නැතුවුන්.. වහකාලා කැලේ පනින්න ඕනද? :angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පා තොප්පියක් පාකලා නේ..? මම දන්නෝ කාටද කියල.. බලමු හරි එකා දා ගනීද කියල... ආ දැන් ඉතිං මම කමෙන්ට කල නිසා මම දාගත්තයි කියයි.. උබ කිව්ව වගේම මචන් මොලයක් තියෙන එවුන් තේරුම් ගනියි

    ------------------------------------------------------------------------------------

    ps අයියෝ මම කමෙන්ට් කරන් කොටත් හරි එකා තොප්පිය දාගෙන ඉවරයි.

    උඹට කිව්වෙ නැහැ කොල්ලො.. එහෙම එවුන් මේකෙ ඉන්නවා ඒකයි..
    ගොන් ආතල් දෙන එවුන් එමටයි බං.. හැබැයි උන් නිතරම පේන්න එන්නෙ නැහැ.. ඔය වගේ සක්කිලි වැඩක් කරන්න විතරයි එන්නෙ.. නැත්නම් Hot පික් ටිකක් දැම්මොත් කොමෙන්ට් කරනවා එච්චරයි.. උන් ට්‍රයි කරන්නෙ අනිත් එවුනුත් ඒ වලටම ඇදලා දාන්න.. එකෙක් කියලා තියෙන්නෙ ප්‍රෝන් බල බල අතේ ගහනවා කියලා.. අසහනයෙ තරම කියන්න බැරියෑ.. මුලින්ම උනගෙ අම්මා, නංගි, අක්කා, බිරිඳගෙන් පටන් ගත්තා නම් හරි වැඩේ..:yes:

    මෙතන කැමති නිතිගත කරන්න ඕන අය කියන්න පුලුවන්ද ? එ අයගේ අම්මා සහොදරිය බිරිද හො වෙනත් ලගම යෙහෙලියක් ගණිකාවක් විදිහට වැඩ කරනවට කැමතිද කියලා ? නිතිගත කරලා නිසා අවුලක් නැ කියලද කියන්නේ ? මම කියන්නේ ඔන නෑ ඔක නිකන් පනින රිලවුන්ට ඉනිමන් බැන්දා වගේ වැඩක්. ඔය දැන් වෙන අසහන කාරි වැඩ නවත්තන එකේ වගකිම තියෙන්නේ අධ්‍යාපන ක්‍රමයෙයි මාධ්‍ය අයතන වලයි හා නිතියෙයි.:rolleyes::rolleyes:
    ඕවා ගැන මොන කතාද බං.. මේ ත්‍රෙඩ් එක කියවනකොටත් උන්ට නගිනවා ඇති..:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හහ් එතකොට බඳින්නෙ නැතුවුන්.. වහකාලා කැලේ පනින්න ඕනද? :angry:
    ඉතින් මේ ලෝකෙ කාටවත් තහනමක් දාලා තියෙනවද කසාඳ බඳින්න එපා කියලා..? ඒක රටේ වැරැද්දක්වත් වෙන වැරැද්දක්වත් නෙමෙයි තමුන්ගෙ වැරැද්දක්නේ..
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මටනම් කිසි ප්‍රශ්නයක් නෑ.. ගණිකාවක් විදියට සල්ලි හම්බකරලා පවුල් නඩත්තු කරන කී දෙනෙක් පොලොවෙ පය ගහලා ඉන්නවද?

    මම ඔය කියපු දෙට මිට ගොඩක් ඉස්සර උත්තරයක් දිලා තියනවා මචන්. අනික් දෙ උබ කියන සාමාජ සම්මත අපේ වගේ රටකට කොහෙත්ම ගලපවන්න බෑ ම‍චන්. අනිත් අපේ ඉස්සර ඉදන්ම පැවතිලා තියන සමාජය තුල උබ කියන්නා වගේ හිතන්න පුලුවන් සමාජයක් බිහිවෙන්නේ නෑ. එහම අය ඉන්නවනම් තමන් කරන දෙය සාධාරණයට ලක් කරගන්න තමා විසින්ම ගොඩ නාගන්නා නිදාහසි වීමේ හුදු මතයක් විතරයි. මේ දැන් සිද්ධ වෙන අපරාධ වලට වගකියන්න ඕන කිසිම වගකිමකින් තොරව මාධ්‍ය හසුරවන එව්නට.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන්ලා මේක අනිවාරයෙන්ම අනුගත කල යුතුයි..................... එහෙම කරන්නෙ කා සඳහාද කියන එකයි වැදගත්..

    අපේ රටේ සමස්ත ජනගහනයෙන් සියයට 52 ඉන්නෙ ගෑනු පිරිමි සියයට48යි එතකොට පරතරය සියයට 4යි. කෝටි දෙකෙන් සියයට 4 ක් කියන්නෙ අපේ රටේ ගෑනු ලක්ෂ අටකට පිරිමි නෑ, ඉතින්
    ගෑනු අය කොහොමද ලින්ගික අවශ්‍යතා ඉටුකරගන්නෙ?

    එතකොට කසාද බැඳලා තමන්ගෙ ගෑනි/මිනිහා පිටරට ගිය අය ලක්ෂ 20ක් විතර ඉන්නවා, එතකොට එයාලට මොනාද වෙන්නෙ?

    තව එතනින් ගියාම කසාද බැඳලා තමන්ගෙ මිනිහා/ ගෑනි මැරුනු අය ලක්ෂ 15ක් විතර ඉන්නව, එතකොට එයාල?

    හැම අවුරුද්දකම සන්චාරකයො ලක්ෂ දෙකක් විතර එනවා. එයාලටත් මොනා හරි කරන්න..

    තව ඉවර නෑ, ආබධිත පුරවැසියො,කසාද බඳින්න කැමති අය ඇත්තෙම නැති තරම් එහෙම ගත්තම ලක්ෂ 5 ක් විතර ඇති,

    තව ජීවිතකාලෙම තනිකඩ අය මොකද කරන්නෙ?

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    ඉතින් ලන්කාවෙ ස්ත්‍රී දූෂන වැඩි වෙන එක අහන්න දෙයක්ද? මේකට අර බාර් එකට පර්මිට් දෙනවා වගේ ගෙස්ට් හවුස් වලට පර්මිට් එකක් දීලා.. නීති හදලා කරන්න පටන් ගන්න ඕන.

    තව මනුෂ්‍යෙක්ව සන්තෝෂ කරනව කියන එක වැරදි දෙයක් නෙමෙයි.මෙතනට බෞද්ධාගම පටලවන්න එපා කාමය වරදව හැසිරෙන්න එපා කියන එකෙන් කාමය කියන්නෙ පසිඳුරන් සීමාව ඉක්මවා පිනවන්න එපා කියන එක. කොහොමටත් සීමාව ඉක්මවා පිනවන එකයි අවශ්‍යතා ඉටුකරගන්නව කියන්නෙ දෙකක්
    :nerd:

    ගණිකා වෘත්තිය කියන්නෙ ගෞරවනීය රැකියාවක්.....

    ළුනු සිවියකින් කෙල්ලොන්ගෙ වටිනාකම තක්සේරු කරන්නෙ මල් මල් ජන්ගි අඳින පොන්සියො
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    අනිත් දේ ඔක නීතිගත කරා කියන්නේ තව අසහන කාරයෝ වැඩි වෙනවා. අරක්කු නිති ගත කරලා තියනවා වගේ. කසිප්පුවල අඩුවක් වෙලත් නෑ. අනික තවත් මිනිස්සු තමන්ගේ ජිවිතය විනාශකරගන්නවා තමන්ගේ පවුල් පිටින්. ඔක තමා ඔය දෙටත් වෙන්නේ. අපි පන්සිල් පුලුවන් විදිහට රකින එව්න් ඔය එක සිල් පදයක් හරි කැඩුවොත් පිරිහිම ලංවෙනවා මිසක් අඩු වෙන්නේ නෑ.