අනුන්ව හදන එක තමයි මුන්ගෙ ජොබ් එක![]()

මම හිතන්නේ ඕක ඉරිසියාව කියල.

saho saho saho babawa adarshayata gaththada ubaතායිලන්තයේ ජනගහනයෙන් 90% බෞද්ධ ඒ රට ප්රසිද්ද මොකටද සහෝ? හැමදේටම ආගම මුල් කරන කෑගහන්න එපා සහෝ මෙහෙම ගියොත් මේ රටේ මිනිසුන්ට නිදහසේ චු කරනවත් බැරිවේවි පටු අදහස් තියෙන සහොල නිසා![]()


ඒ රටේ සියයට 75ක්ම ඉන්නෙ ගෑනු උදවියනේ... ඒකයි ඉතින්,,තායිලන්තයේ ජනගහනයෙන් 90% බෞද්ධ ඒ රට ප්රසිද්ද මොකටද සහෝ? හැමදේටම ආගම මුල් කරන කෑගහන්න එපා සහෝ මෙහෙම ගියොත් මේ රටේ මිනිසුන්ට නිදහසේ චු කරනවත් බැරිවේවි පටු අදහස් තියෙන සහොල නිසා![]()

අපේ උන්ගේ තියෙන වැරැද්ද තමා බන් සාධාරනව තර්ක කරන්න දන්නෙ නැති එක! මම මස් කන්නෙ නැත්තම් උඹට මස් කන්නත් බැහැ / මම හරක් මස් කාළා උඹ ඌරු මස් කෑවොත් උඹ වැරදි / මම එළෝළු කන කොට අනිත් උන් මස් කෑවොත් ඒකත් වැරදි! තමන්ගෙ) දෙයක් කරන් පාඩුවේ හිටියා නම් හරි නෙ!
එහෙම එකෙක් දැක්කම හා හරි මචන් එළ කියල ඉන්නයි තියෙන්නෙ![]()
ඕක දකුනු ඉන්දියානු ජාන තියෙන හැම ජාතියකටම තියෙන ලෙඩක්හරියට හරි ඕකට කඩ්ඩෙන් කියන්නේ ''attention whore'' කියලා මුන්ගේ තියරිය තමයි මට බැ නම් තොපිටත් බැ

saho saho saho babawa adarshayata gaththada uba![]()
සහෝලට උත්තර දෙන්න ඕනි සහොල විදියට නැත්තන් ඒ උතුම් අදහස් තියෙන සහෝලට තේරුම් කරලා දෙන්න අමාරුයි
ekath aththa
innawa mama eth post danna thread kiyawanna yanne naha issara wageHena kalekin ubawa dakke![]()


මොන විකාරද බන් කියලා ශේප් වෙන්නෙ නැතුව උත්තරයක් දියන්,,,යකෝ මිනිස්සුන්ට ඕන විදියට ජීවත් වෙන්න අපි උන්ගෙ අත පල්ලෙන් වැටිලද. ඒකත් මූ අරගෙන තියෙන්නෙ ආගමික පසුබිමකින්... ගනිකා වෘත්තිය නීති ගතකලාම කෙල්ලො හොරෙන් උස්සන්නෙ මොකටද බන්, කැමතිද ඇහුවා ගෙනවා, එච්චරයි,![]()
තමුන් කියනදේ ඇතුලේ තියෙන්නේ ලිංගික සේවනය නීතිගත කරයුතුයි කියනදේම තමා,දැන් ලිංගික ශ්රමිකය අනාරක්ෂිතයි ඒ නීතියෙන් ඔහුනට පිහිටක් නැති නිසා.අනිත් කරනව් මෙතැනදී මම දැක්කේ නැ කව්රුත් කියනවා ලිංගික සේවනය නීතිගත කරාම ස්ත්රී දුෂණයන් නැතිවේවි කියලා තියෙන තැනක් යම් අඩුවීමක් තියෙවි කියල; විතරයි කියලා තියෙන්නේහරි හරි.. උඹ හිතනවද මචං ඔය හැම අසහනකාරයම සල්ලි දීලා බඩු ගහයි කියලා.. දූෂණය නවතියි කියලා.. ස්ත්රී පැහැරගැනීම් අඩුවෙයි කියලා.. මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් නොකර ඕක නීතිගත කළාට කිසිම වැඩක් වෙන්නෙ නෑ.. ඔය ගණිකා වෘත්තිය කැමැත්තෙන් කරන කෙල්ලො ගැන කතා කරන්න ඕන නැහැ.. මනුස්සයෙක් වශයෙන් ටිකක් හිතලා බලපං නගරයකට ගමේ දුප්පත් කෙල්ලෙක් එන්නෙ රස්සාවක් කරලා කීයක් හරි හොයාගෙන ජීවත් වෙන්න.. එහෙමත් නැත්නම් ලෙඩින් ඉන්න තමන්ගෙ තාත්තට බෙහෙත් ටික අරන් දෙන්න කීයක් හරි හොයාගන්න.. ඒත් එහෙම නගරෙට එන අහිංසක කෙල්ලො ඔය කාම යක්කුන්ට අහුවෙනවා.. දැන හෝ නොදැන.. පලමු සේවදයකයා ඇවිත් නිරුවත පෙන්නනකම්ම ඒකි දන්නෙ නෑ.. සමහර විට කෙල්ලො මැඩම්ට බයේ ඒ පව්කාර ජීවිතෙන් අයින් වෙන්න බැරිව ඉන්නවා.. තමන්ගෙ තාත්තා ගැන හිතලා ඒ පව්කාර ජීවිතෙන් අයින් වෙන්න බැරිව ඉන්නවා.. ක්ලාස් යන හරි රස්සාවකට යන හරි අහිංසක කෙල්ලො පැහැරගන්නවා.. පැහැරගෙන බලෙන් ගණිකා වෘත්තියට යොදවනවා.. එතනදි අපේ සහෝදරිය, බිරිඳ, හොදම යෙහෙළිය එයින් එකෙකුට අහුවෙන්න පුළුවන්..
ගණිකා වෘත්තිය මේ රටෙන් තහනම් නොකළොත් වෙන්නෙ ඕක තව තවත් රටේ වර්ධනය වෙනවා.. ගණිකා මඩම් වැඩි වැඩියෙන් හැදෙන්න පටන් ගන්නවා.. ඉල්ලුමට සැපයුම නැතුව යනවා.. සැපයුම හොයන්න ගමේ ගොඩේ, නගරෙ අහිංසක කෙල්ලොන්ට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා.. පිරිමි අසහනය ගැනම විතරක් හිතන්න එපා බං.. මනුස්සයෙක් විදියට හිතපං.. අසහනය කොහොම හරි මැඩ පවත්වගෙන ඉන්න පුළුවන්.. ඒත් කෙල්ලෙක්ගෙ ආත්මය හූරගෙන කන්න කලින් දෙපාරක් හිතපන්..
innawa mama eth post danna thread kiyawanna yanne naha issara wage
dan hawasata fun ganna kastiya naha thread paluwata gihin ekr walata set wela fun ganna un eke chat karanna kammaliyi e nisa paththakata wela innawa tika dawasak![]()

bumpMe welaawata online inna un mona labbak karanawada manda bun! kisima thrade ehekata replyth naha. Uba patan ganin etha kota kattiyawama set wenawa![]()


owanam nathi karanna one.mama dakala thiyanawa hodhata hitapu kollo owata gihin nathiwuna nathiwilla.anith 1 meka bawdda ratak.lord buddha kiyala thiyanawane kaamamithyacharaya epa kiyala okath ekata thama aithiwenne.

හරි හරි.. උඹ හිතනවද මචං ඔය හැම අසහනකාරයම සල්ලි දීලා බඩු ගහයි කියලා.. දූෂණය නවතියි කියලා.. ස්ත්රී පැහැරගැනීම් අඩුවෙයි කියලා.. මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් නොකර ඕක නීතිගත කළාට කිසිම වැඩක් වෙන්නෙ නෑ.. ඔය ගණිකා වෘත්තිය කැමැත්තෙන් කරන කෙල්ලො ගැන කතා කරන්න ඕන නැහැ.. මනුස්සයෙක් වශයෙන් ටිකක් හිතලා බලපං නගරයකට ගමේ දුප්පත් කෙල්ලෙක් එන්නෙ රස්සාවක් කරලා කීයක් හරි හොයාගෙන ජීවත් වෙන්න.. එහෙමත් නැත්නම් ලෙඩින් ඉන්න තමන්ගෙ තාත්තට බෙහෙත් ටික අරන් දෙන්න කීයක් හරි හොයාගන්න.. ඒත් එහෙම නගරෙට එන අහිංසක කෙල්ලො ඔය කාම යක්කුන්ට අහුවෙනවා.. දැන හෝ නොදැන.. පලමු සේවදයකයා ඇවිත් නිරුවත පෙන්නනකම්ම ඒකි දන්නෙ නෑ.. සමහර විට කෙල්ලො මැඩම්ට බයේ ඒ පව්කාර ජීවිතෙන් අයින් වෙන්න බැරිව ඉන්නවා.. තමන්ගෙ තාත්තා ගැන හිතලා ඒ පව්කාර ජීවිතෙන් අයින් වෙන්න බැරිව ඉන්නවා.. ක්ලාස් යන හරි රස්සාවකට යන හරි අහිංසක කෙල්ලො පැහැරගන්නවා.. පැහැරගෙන බලෙන් ගණිකා වෘත්තියට යොදවනවා.. එතනදි අපේ සහෝදරිය, බිරිඳ, හොදම යෙහෙළිය එයින් එකෙකුට අහුවෙන්න පුළුවන්..
ගණිකා වෘත්තිය මේ රටෙන් තහනම් නොකළොත් වෙන්නෙ ඕක තව තවත් රටේ වර්ධනය වෙනවා.. ගණිකා මඩම් වැඩි වැඩියෙන් හැදෙන්න පටන් ගන්නවා.. ඉල්ලුමට සැපයුම නැතුව යනවා.. සැපයුම හොයන්න ගමේ ගොඩේ, නගරෙ අහිංසක කෙල්ලොන්ට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා.. පිරිමි අසහනය ගැනම විතරක් හිතන්න එපා බං.. මනුස්සයෙක් විදියට හිතපං.. අසහනය කොහොම හරි මැඩ පවත්වගෙන ඉන්න පුළුවන්.. ඒත් කෙල්ලෙක්ගෙ ආත්මය හූරගෙන කන්න කලින් දෙපාරක් හිතපන්..
