ගණිකා සේවනය

ලංකාවේ ගණිකා සෙව

  • නීති ගත කල යුතුය

    Votes: 403 69.1%
  • විශාල ලෙස මැඩ පැවැත්විය යුතුය

    Votes: 83 14.2%
  • අදහසක් ප්‍රකාශ කල නොහැක

    Votes: 97 16.6%

  • Total voters
    583

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    නීති ගත කරලා විධිමත් ක්‍රමවේදයක් හා නීති මාලාවක් යටතේ පවත්වාගෙන යා යුතුය ..

    සමාජ රෝග වලක්වාගැනීමට අදාළ නීති ද මෙහිදී හඳුන්වා දිය හැකි අතර වැඩිවෙමින් පවත්නා ස්ත්‍රී දුෂණ වලටද මෙය විසඳුමක් වනු ඇත
    :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :rofl::rofl::rofl:
    තමුන්ට කියන්න පුලුවන්ද ලෝකෙ මේ දේවල් සම්මතයි මේ දේවල් අසම්මතයි කියල වර්ගීකරණ කරලා තියෙන මිනුම් කෝදුව මොකක්ද කියල ? තමුන්ගේ මේ කතා වලින් ඔප්පු වෙනවා සමාජේ දිහා කොච්චර පටු විදියටද තමුන් බලන්නේ කියල ,ඇයි මේ සදු චරිත රගන්න හදන්නෙ?
    අනේ මන්දා ලොක්කා,,,,,,,
    :oo::oo::oo:
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    :dull::dull::dull:
    ඇයි ඇන්ටිලගෙ මහත්තයගෙ එකට වඩා ගයියගෙ අහවල් එක වෙනස්ද..?
    ආහ්.. ශ්‍රී ලංකන් බඩුනේ.. :D

    :rofl::rofl::rofl:
    Ubata mama poththa galavichcha nathi kellekvama labeva kiyala prarathana karanava machan. :D;) uba dawsa purama pc eka issarahata wela inna ekekda koheda.. dan ubala avge kella badinakan virgin kenk welama inna one kiyala hithana kello henata adui :yes: poddak samajaya ashraya karapan :P api kawada mareida kiyanna baha ne ithin marenna kalin hithe tiyena dewal koraganin :lol: moko marunata passe mokek weida kawda danne? :lol:

    Uba hithapan kollek innava oo igena ganna kale hodata gena gannava, job karanava, geval hadanava wahana gannava but oo ge kisima wadak naha kathai kello uta kamathi wenne naha(salli tiyenava kiyala kamathi wei kiyanna epa) me dial eka kellonta wadiya puka denna yana ekeknuth nemei, onna muta awrudu 50k vitara wenava, muta baduvak gahanna hithenava :yes: mokadda oo karanna one? :confused:
    fllash tubes, sex dolls gani kiyanna epa uta one pana tiyena tikak wayasin adu kellek habai eka dawasakata vitarai :P
     
    Last edited:

    අනේ මන්දා බන් මුන් කෙල්ලොන්ගෙ ආදරේ මනින්නෙ අහවල් එකේ පොත්තෙන්:baffled:
     
    • Like
    Reactions: IAmMrDamnLOL

    Ted Bundy

    Member
    Sep 10, 2012
    220
    23
    0
    දැන් අසහන කරයෝ වැඩිවෙලා ඉන්නෙ
    ඒ මදිවට කෙල්ලො අදින ඇදුම් දැක්කහම සිල් කැඩෙනව
    :baffled:
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    එළකිරියේ සෑහෙන බඩුකාරයො ටිකක් සිටිනා බව පෙනී යයි..:lol:

    w83uq1.gif
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    oka nithi gatha kaloth wadi wei misak adu wenne na aparada wdai wei ita passe kellekta pare bahala yanda ba ussan gihin business karai eta passe nathi una de nathi una kiyala e kellanwa business 1kata patalawa gani okai wenne okata wisaduma nisi wayase wiwaha kara ganeemi oka nithi wadi karala owa nawathnda ona ban dan therenne na lankaweth samaja roga wage dewal wadi una ma therei dawasata nithi thada karan nathuwa ape minisunta hari yanne na
     
    Ted Bundy

    Member
    Sep 10, 2012
    220
    23
    0
    Australian and Danish Governments Providing Prostitutes for the Disabled

    According to an apparently unembarrassed official of the Department of Health and Human Services in the Australian state of Tasmania, guidelines have been established that allow care givers to organise visits for disabled clients to Hobart’s local brothels.

    The terms “hooker or “street walker” have long been taboo as being insensitive. Now “prostitute,” is no longer acceptable either and the properly affirming phrase “sex trade worker,” is used to describe the world’s oldest profession. This new nomenclature is especially important now that publicly funded social workers can – and do – arrange for their intellectually disabled charges to make visits to the ladies in order to exercise their sexual “rights.”

    Disability Services state manager Michael Plaister said to The Mercury newspaper, “What we’ve got is a longstanding policy based around the principles of human rights that people with disabilities have the same rights as anyone else in the community and are entitled to be assisted to exercise those rights.”

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    :rofl::rofl::rofl:
    තමුන්ට කියන්න පුලුවන්ද ලෝකෙ මේ දේවල් සම්මතයි මේ දේවල් අසම්මතයි කියල වර්ගීකරණ කරලා තියෙන මිනුම් කෝදුව මොකක්ද කියල ?

    mehema ahanawanan hama deyak ganama ohoma ahanna puluwan...ethakota waradi/naraka kiyala deyak nathiwenawa...

    :rofl::rofl::rofl:
    තමුන්ගේ මේ කතා වලින් ඔප්පු වෙනවා සමාජේ දිහා කොච්චර පටු විදියටද තමුන් බලන්නේ කියල ,ඇයි මේ සදු චරිත රගන්න හදන්නෙ?

    කොල්ලෙක් කැමැත්තක් නැහැ වගේම කෙල්ල වෙන කොල්ලෙකුට කියලා ඇනගන්නවා බලන්න.. කෙල්ල කැමතිත් නැහැ කොල්ලා තව කෙල්ලෙකුට අනිනවට..

    :yes::yes::yes::yes::yes::yes:

    palal widiyata samajaya dakinawa kiyanne adumagane kello 3k 4 k ekkawat sex karana ekada???:rolleyes::rolleyes::rolleyes:

    mata mekata witarak uttara denna.. uba kamathida dawasaka uba badina kella baduwak wela tyenawata??? kamathida?? :nerd: posts wala hatiyata nam mata hitenne kamathiy kiyala.. :rolleyes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    අනේ මන්දා, මේකෙ උන්ට අමතක වෙලා උන්ගෙ අම්මයි තාත්තයි අහවල් එක කරපු හින්දා තමයි උන් දැන් වැඩ දාන්නෙ කියන එක.

    ane manda,meke unta amataka wela unge ammai ththathai ahawal eka karapu hinda thamai un dan wada danne kiyana eka

    hayyooo... macho ube wayasa keeyada?? :rolleyes: uba hamadekama udin penna tiyena de witarai balanne... wenna puluwan waradi penne na.. :dull::dull: man me kiyanne me thread eke posts witarak balala nemei surangana lokayak wage me loke gana hitan inne.. ee widiyata kisima waraddak nowee hama dema wenawanan hodai..eth ehama wenne na saho :):)
    mama hamawelema ube posts witarak quote karanawa kiyala hitanna epa..

    dan kawda kiyala tiyenne ahawal eka karana eka waradiy kiyala...???:rolleyes::rolleyes: matanan ehema post ekak penune na..tiyenawan pennanna.. :yes:

    ammai ththaththaii ahawal eka karapu eka nemei waradiy kiyanne.. amma wena pirimiyo ekkat ththaththa wena gaanu ekkat ahawal eka karana eka ganai..

    uba kamatida ekata????ee dekama samanai wenasak na kiyalada uba kiyanne???? :yes::rolleyes::rolleyes:
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ලොල්.

    HTML:
    http://en.wikipedia.org/wiki/Rape_statistics#UN_Rape_Statistics

    "Fuck the world" කිය කියා ඔයාමනේ වෙන රටවල් වල ලොකුකම් කතා කරන්නේ. Sex කියන එක නිසි වයසට එනකොට කාටවත් මැජික් එකක් නෙමෙයි. පොඩ්ඩක් හොයලා බලන්න ලෝකේ වැඩිම අඩු වයසින් දරු උපත් වෙන්නේ, ගබ්සා වෙන්නේ කොහෙද කියලා.

    ලෝකේ වෙන කොහෙවත් කරා කියලා, ඒ සේරම මෙහෙට ගැලපෙන්නේ නෑනේ. ඔයාට හම සුදු අය පිලිබඳ විශේෂ පැහැදීමක් තියෙන බව පේනවා. කොහොම උනත් ඔයාලා වගේ සුලුතරයකුත් මේ රටේ ඉන්න ඕනි. ඒක වළක්වන්නත් බෑ.

    USA constitution is against prostitution.
    Only one state they allow this prostitution, and there are tons of laws
    to maintain a wore house.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mehema ahanawanan hama deyak ganama ohoma ahanna puluwan...ethakota waradi/naraka kiyala deyak nathiwenawa...
    :yes::yes::yes::yes::yes::yes:

    palal widiyata samajaya dakinawa kiyanne adumagane kello 3k 4 k ekkawat sex karana ekada???:rolleyes::rolleyes::rolleyes:

    mata mekata witarak uttara denna.. uba kamathida dawasaka uba badina kella baduwak wela tyenawata??? kamathida?? :nerd: posts wala hatiyata nam mata hitenne kamathiy kiyala.. :rolleyes:

    hayyooo... macho ube wayasa keeyada?? :rolleyes: uba hamadekama udin penna tiyena de witarai balanne... wenna puluwan waradi penne na.. :dull::dull: man me kiyanne me thread eke posts witarak balala nemei surangana lokayak wage me loke gana hitan inne.. ee widiyata kisima waraddak nowee hama dema wenawanan hodai..eth ehama wenne na saho :):)
    mama hamawelema ube posts witarak quote karanawa kiyala hitanna epa..

    dan kawda kiyala tiyenne ahawal eka karana eka waradiy kiyala...???
    :rolleyes::rolleyes: matanan ehema post ekak penune na..tiyenawan pennanna.. :yes:

    ammai ththaththaii ahawal eka karapu eka nemei waradiy kiyanne.. amma wena pirimiyo ekkat ththaththa wena gaanu ekkat ahawal eka karana eka ganai..

    uba kamatida ekata????ee dekama samanai wenasak na kiyalada uba kiyanne????
    :yes::rolleyes::rolleyes:

    ඕක ගැන තව දුරටත් කතා කරන්න යන්න එපා මචං.. වෝට් කරපු ගාණින් තේරුම් ගන්න පුළුවන්නේ මේකෙම අසහනකාරයො කොච්චර නම් ඉන්නවද කියලා..

    මේකෙ ඉන්න එවුන් කෙල්ලෙක් එක්ක සෙක්ස් කරන එකයි, බඩුවක් එක්ක සෙක්ස් කරන එකෙයි වෙනස දන්නෙ නෑ..

    තව කවුද කියලා තිබුණා අම්මයි තාත්තයි එහෙම කරපු නිසාලු අපි ඉපදිලා තියෙන්නෙ..:rofl: කොහොමද දැනුම..

    ඒ තරම් ලොකු දැනුමක් තියෙන මිනිස්සු තමයි අසහනයෙන් පෙලෙන්නෙ..:rofl::rofl:
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    ehema wenne kohomada ban? oka neethi gatha kaloth minissunta katawath balen huka huka inna oni ne, simply giya , salli dunna, oil tika maru kara gaththa.. minissunta asahanaya thiyenne oka karaganna beri nisa ne, hema thenama thiyanawanam kawuruth kawawath rape karanna yanne ne.. poddak diyunu wechcha ratawal diha balapan, ee hema ratakama ganika sewaya neethi gatha karala kramawathwa pawathwagena yanawa.. gonnu, monthly medical test karanna oni.. ee madiwata samahara ratawal wala aanduwenma minihek daala innawa ganikaawo hariyata sewaya denawada kiyala balannath..kohomada uuta thiyana chance eka.. ee ratawal wala rape cases eththema nehe wage..

    ANE MACHAN, KELLLEKTA KOLLEK GANA ADAHASAK ENNE THAMUNTA HITHA GIYA KELLATA VITHRAI, PROSTITUTES LATA NEME. BARI WELAWATH E KELLA EKKA MONA HARI KARANNA OANA UNOTH WENA UN PASSE PROSTITUTES LA PASSE GIHIN EKA KARA GANNE NA KOLLO, ARA KELLAWAMA VITHARAI OANE WENNE. ANTHIMATA HAGEEM CONTROL KARAGANNA BARUWA A AHINSAKA KELLAWA DOOSHANAYA KARAI. NEETHI GATHA KARA KIYALA OAKA NAWATHINNE NA BUN. OANA NUM TEMPRORY SOLUTION EKAK WEI, MINISSUNWA AGAMA PATHTHATA NABURU KALOTH OAKA HARI YAY.
     
    Ted Bundy

    Member
    Sep 10, 2012
    220
    23
    0
    ඕක ගැන තව දුරටත් කතා කරන්න යන්න එපා මචං.. වෝට් කරපු ගාණින් තේරුම් ගන්න පුළුවන්නේ මේකෙම අසහනකාරයො කොච්චර නම් ඉන්නවද කියලා..​

    මේකෙ ඉන්න එවුන් කෙල්ලෙක් එක්ක සෙක්ස් කරන එකයි, බඩුවක් එක්ක සෙක්ස් කරන එකෙයි වෙනස දන්නෙ නෑ..

    තව කවුද කියලා තිබුණා අම්මයි තාත්තයි එහෙම කරපු නිසාලු අපි ඉපදිලා තියෙන්නෙ..:rofl: කොහොමද දැනුම..

    ඒ තරම් ලොකු දැනුමක් තියෙන මිනිස්සු තමයි අසහනයෙන් පෙලෙන්නෙ..:rofl::rofl:

    ලිංගික ආශාව කියන එක හැමෝටම තියනව මෝඩයො
    තොපි මෙතන ලොකු talks දෙන්නෙ උබට කෙල්ලෙක් ඉන්න හින්දද
    මේ වගේ සමාජ ගැටළුවක් ගැන කතා කරනකොට තනි තනිව හිතන්න බැහැ
    ආදරය ලිංගිකත්වය කියන එකට අත්‍යවශ්‍ය සාධකයක් වෙන්නෙ නැහැ​