:yes::yes::yes::yes::yes::yes:නීති ගත කරලා විධිමත් ක්රමවේදයක් හා නීති මාලාවක් යටතේ පවත්වාගෙන යා යුතුය .. සමාජ රෝග වලක්වාගැනීමට අදාළ නීති ද මෙහිදී හඳුන්වා දිය හැකි අතර වැඩිවෙමින් පවත්නා ස්ත්රී දුෂණ වලටද මෙය විසඳුමක් වනු ඇත