ගණිකා සේවනය

ලංකාවේ ගණිකා සෙව

  • නීති ගත කල යුතුය

    Votes: 403 69.1%
  • විශාල ලෙස මැඩ පැවැත්විය යුතුය

    Votes: 83 14.2%
  • අදහසක් ප්‍රකාශ කල නොහැක

    Votes: 97 16.6%

  • Total voters
    583

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
:yes::yes::yes::yes::yes::yes:
නීති ගත කරලා විධිමත් ක්‍රමවේදයක් හා නීති මාලාවක් යටතේ පවත්වාගෙන යා යුතුය ..

සමාජ රෝග වලක්වාගැනීමට අදාළ නීති ද මෙහිදී හඳුන්වා දිය හැකි අතර වැඩිවෙමින් පවත්නා ස්ත්‍රී දුෂණ වලටද මෙය විසඳුමක් වනු ඇත
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එතකොට යකො තවත් හොදට තියෙයි නෙ තව Rape වැඩි වෙනව මිසක් අඩුවෙන නෙ නෑ ඕක මෙක ලංකාව උන් ඊට පස්සෙ බලන්නෙ වෙ*** යන්නෙ නැති ගැනු ඒකට ගන්න නෙ ගැනු දූශනය කරන උන්ගෙ ප*** කැපුව නම් හරියනවා 80% ඔවා කරන්නෙ නැතිබැරි කමට කොල්ලො අහල බලපන් ඔනෙ තරම් කතා තියනවා පත්තරෙ එහෙම උන අය ගැන එහෙම නීතිගත කලා ම උන් බලෙන්ම කෙල්ලො අරගෙන යයි මෙක නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැති රටක් ................... වෙන රටවල් වල ඕකෙ කලාට මෙහෙට හරියන්නෙ නෑ

    nithigata nokara tibbama ussagena yanne nadda mahattayo ?
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    aniwa

    නීති ගත කරලා විධිමත් ක්‍රමවේදයක් හා නීති මාලාවක් යටතේ පවත්වාගෙන යා යුතුය ..

    සමාජ රෝග වලක්වාගැනීමට අදාළ නීති ද මෙහිදී හඳුන්වා දිය හැකි අතර වැඩිවෙමින් පවත්නා ස්ත්‍රී දුෂණ වලටද මෙය විසඳුමක් වනු ඇත
    :yes::yes:
     
    AXLR

    Member
    Dec 13, 2013
    12
    6
    0
    දැන් මේක නීති ගත කරන්න කියලා කියන උන් උන්ගේ අම්මලා, නංගිලා, අක්කලා, ගෑනු එවනවද ඔය වැඩේට?
     
    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10
    0
    දැන් මේක නීති ගත කරන්න කියලා කියන උන් උන්ගේ අම්මලා, නංගිලා, අක්කලා, ගෑනු එවනවද ඔය වැඩේට?

    ow dan balamu kawuda ewanee kiyala.. mun nam puduma asahanayakin inee :angry: