ගණිතයට කෙලවන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,782
    5,755
    113
    යල් පැනපු මාක්ස්වාදී මෝඩ මාලිමා ජෙප්පෝ ඔක්කොම ළමයින්වත් උන් වගේ මෝඩයෝ කරන්න යන්නේ
    මාස්ක්වාදි රටවලට බනින්න එපා බන් මේ ජෙප්පෝන්ගේ වැඩ වලට. උන් තොම් ගණන් උගන්න රටවල් නැහෑ එකක් වත් ලෝකේ. ගනන් වලින් ඒ රටවල් ගොඩ දැම්මේ. දැන් ගනන් නැතුව යුරෝපේට කෙල වෙලා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,223
    113
    Gotham City
    ගණිතය ට කෙල උනෙ අද ඊයෙ නෙමෙ
    අපෙ කාලෙත් බබා කරලා තිබ්බෙ .
    උසස් පෙළ ගණිතයට කෙලවුන එක තැනක් තමා 2000 න් පස්සෙ ඇප්ලයිඩ් පියො එක්කහු කරලා කම්බයින්ඩ් මැත්ස් කරපු එක .
    සාමාන්‍ය පෙළ ගණිතය කොහොමත් අවුල් .
    කාලෙකට කලින් ඕ ලෙවල් සහ ඒ ලෙවල් ගණිතය අතර පරතරය හරි අඩුයි .එත් දැන් පරතරය වැඩි සහ ඒ ලෙවල් ගණන් තොත්තකරණය වෙලා .
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,879
    1
    15,209
    113
    යල් පැනපු මාක්ස්වාදී මෝඩ මාලිමා ජෙප්පෝ ඔක්කොම ළමයින්වත් උන් වගේ මෝඩයෝ කරන්න යන්නේ
    මාක්ස්වාදී මූද දාන් හිටියට මේ ලිබ්බො. මාක්ස්වාදෙ සෝමවංශ එක්කම මලා
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    184
    347
    63
    Malabe
    දැන් සතියට ගණන් පීරියඩ් 3යි කියන එක නම් හෙනම අවුල් මට නම්. ඉස්සර 6ක් තිබ්බා සතියට.
     
    • Like
    Reactions: ozykolla

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    ගණිතය ට කෙල උනෙ අද ඊයෙ නෙමෙ
    අපෙ කාලෙත් බබා කරලා තිබ්බෙ .
    උසස් පෙළ ගණිතයට කෙලවුන එක තැනක් තමා 2000 න් පස්සෙ ඇප්ලයිඩ් පියො එක්කහු කරලා කම්බයින්ඩ් මැත්ස් කරපු එක .
    සාමාන්‍ය පෙළ ගණිතය කොහොමත් අවුල් .
    කාලෙකට කලින් ඕ ලෙවල් සහ ඒ ලෙවල් ගණිතය අතර පරතරය හරි අඩුයි .එත් දැන් පරතරය වැඩි සහ ඒ ලෙවල් ගණන් තොත්තකරණය වෙලා .
    Very true. Entire education was ruined by that moron Baduddin Mohammed who was the Minister of Education during Sirimavo time.. The current generation is unaware of what happened. ☹️
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,336
    14,184
    113
    35
    Spain
    ගණිතය ට කෙල උනෙ අද ඊයෙ නෙමෙ
    අපෙ කාලෙත් බබා කරලා තිබ්බෙ .
    උසස් පෙළ ගණිතයට කෙලවුන එක තැනක් තමා 2000 න් පස්සෙ ඇප්ලයිඩ් පියො එක්කහු කරලා කම්බයින්ඩ් මැත්ස් කරපු එක .
    සාමාන්‍ය පෙළ ගණිතය කොහොමත් අවුල් .
    කාලෙකට කලින් ඕ ලෙවල් සහ ඒ ලෙවල් ගණිතය අතර පරතරය හරි අඩුයි .එත් දැන් පරතරය වැඩි සහ ඒ ලෙවල් ගණන් තොත්තකරණය වෙලා .
    ඔවු 2000 වගේ ඔය වෙනස වුනේ, අපි අමාරුවෙන් D එකක් දානකොට ඔය කාලේ ගණිතය 1,2 කියල දෙකක් හඳුන්වල දීල විභාගේ කළා. ඒ විභාග පේපරේ A එකක් ගන්න අපෙ කාලේ C එක ගත්ත එකෙක්ට වුනත් ලේසියෙන්ම පුළුවන්.
     
    • Like
    Reactions: BruceWayne92

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,609
    167,192
    113
    එකමත් එක රටක
    ඔවු 2000 වගේ ඔය වෙනස වුනේ, අපි අමාරුවෙන් D එකක් දානකොට ඔය කාලේ ගණිතය 1,2 කියල දෙකක් හඳුන්වල දීල විභාගේ කළා. ඒ විභාග පේපරේ A එකක් ගන්න අපෙ කාලේ C එක ගත්ත එකෙක්ට වුනත් ලේසියෙන්ම පුළුවන්.
    2000 වෙනස් උනේ AL .
    OL වෙනස් කරල තියෙන්නේ ඊට ගොඩක් කලින් . මම දැකල තියනව පරණ OL පොත් .
    ගණිතය සමත්වීම අනිවාර්ය කරල ඒක වෙන්න සිලබස් එක ගොඩක් ලේසි කරල තියෙන්නේ සිරිමවොගේ කාලේ වගේ .
     
    • Like
    Reactions: Inigo Montoya