මාස්ක්වාදි රටවලට බනින්න එපා බන් මේ ජෙප්පෝන්ගේ වැඩ වලට. උන් තොම් ගණන් උගන්න රටවල් නැහෑ එකක් වත් ලෝකේ. ගනන් වලින් ඒ රටවල් ගොඩ දැම්මේ. දැන් ගනන් නැතුව යුරෝපේට කෙල වෙලා.යල් පැනපු මාක්ස්වාදී මෝඩ මාලිමා ජෙප්පෝ ඔක්කොම ළමයින්වත් උන් වගේ මෝඩයෝ කරන්න යන්නේ
ඌ කියන කතාව ඇත්ත . . උබ දැක්කද අලුත් ගණිත මෝඩයුල් එක .who is this idiot? what is his qualification to talk about educational reforms?
මාක්ස්වාදී මූද දාන් හිටියට මේ ලිබ්බො. මාක්ස්වාදෙ සෝමවංශ එක්කම මලායල් පැනපු මාක්ස්වාදී මෝඩ මාලිමා ජෙප්පෝ ඔක්කොම ළමයින්වත් උන් වගේ මෝඩයෝ කරන්න යන්නේ
Very true. Entire education was ruined by that moron Baduddin Mohammed who was the Minister of Education during Sirimavo time.. The current generation is unaware of what happened.ගණිතය ට කෙල උනෙ අද ඊයෙ නෙමෙ
අපෙ කාලෙත් බබා කරලා තිබ්බෙ .
උසස් පෙළ ගණිතයට කෙලවුන එක තැනක් තමා 2000 න් පස්සෙ ඇප්ලයිඩ් පියො එක්කහු කරලා කම්බයින්ඩ් මැත්ස් කරපු එක .
සාමාන්‍ය පෙළ ගණිතය කොහොමත් අවුල් .
කාලෙකට කලින් ඕ ලෙවල් සහ ඒ ලෙවල් ගණිතය අතර පරතරය හරි අඩුයි .එත් දැන් පරතරය වැඩි සහ ඒ ලෙවල් ගණන් තොත්තකරණය වෙලා .
ඔවු 2000 වගේ ඔය වෙනස වුනේ, අපි අමාරුවෙන් D එකක් දානකොට ඔය කාලේ ගණිතය 1,2 කියල දෙකක් හඳුන්වල දීල විභාගේ කළා. ඒ විභාග පේපරේ A එකක් ගන්න අපෙ කාලේ C එක ගත්ත එකෙක්ට වුනත් ලේසියෙන්ම පුළුවන්.ගණිතය ට කෙල උනෙ අද ඊයෙ නෙමෙ
අපෙ කාලෙත් බබා කරලා තිබ්බෙ .
උසස් පෙළ ගණිතයට කෙලවුන එක තැනක් තමා 2000 න් පස්සෙ ඇප්ලයිඩ් පියො එක්කහු කරලා කම්බයින්ඩ් මැත්ස් කරපු එක .
සාමාන්‍ය පෙළ ගණිතය කොහොමත් අවුල් .
කාලෙකට කලින් ඕ ලෙවල් සහ ඒ ලෙවල් ගණිතය අතර පරතරය හරි අඩුයි .එත් දැන් පරතරය වැඩි සහ ඒ ලෙවල් ගණන් තොත්තකරණය වෙලා .
2000 වෙනස් උනේ AL .ඔවු 2000 වගේ ඔය වෙනස වුනේ, අපි අමාරුවෙන් D එකක් දානකොට ඔය කාලේ ගණිතය 1,2 කියල දෙකක් හඳුන්වල දීල විභාගේ කළා. ඒ විභාග පේපරේ A එකක් ගන්න අපෙ කාලේ C එක ගත්ත එකෙක්ට වුනත් ලේසියෙන්ම පුළුවන්.
What happened back thenVery true. Entire education was ruined by that moron Baduddin Mohammed who was the Minister of Education during Sirimavo time.. The current generation is unaware of what happened.![]()