ගණිතය_MagicMonk

thomian

Well-known member
  • May 20, 2011
    12,315
    17,260
    113
    මේක වැදගත් වෙන්නේ අපේ Degree සහ අනෙකුත් courses කරන්න පටන් ගනිපු සෙට් එකට. IT ඇතුළු බොහෝ courses වල Maths subject එකකක් තියෙනවා නේ. උසස් පෙලට එහෙම maths කරපු අයට නම් මේ ටික ගොඩ දාගන්න එක එච්චරම අවුලක් නෙමෙයි. එත් අනිත් විෂයන් වලින් කරපු අයට සමහර වෙලාවට මේ subject එක ටිකක් අමාරුයි තේරුම් ගන්න. ඉතින් මෙන්න මේ දීලා තියෙන web site එකේ අපිට අවශ්‍ය වෙන බොහෝ ගණිතමය කොටස් ඉතා පැහැදිලිව සහ සරලව කියා දෙනවා. මේකේ නම Magic Monk. ඇත්තටම මේ කියා දෙන කෙනා magic එකකින් වගේ ඉතාම පැහැදිලිව කියලා දෙනවා ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට.:yes::yes:

    logo_medium.jpg



    trailer.gif



    මේ තියෙන්නේ ඉගෙන ගන්න පුළුවන් දේවල් ටික :yes:

    1.jpg
    3.jpg

    4.jpg
    2.jpg





    LINK
    http://magicmonktutorials.com/maths.php
     
    Last edited: