ගණිත විනෝදය - නෝවාගේ නැව (ඇත්තද?)

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ගණිත විනෝදය - නෝවාගේ නැව (ඇත්තද?)

    රුසියානු කතුවරයකු වූ වයි. පෙරේල්මාන්ගේ ගණිත විනෝදය මම පොඩි කාලයේදී කියවපු ඉතාමත් රසවත් ගණිතය පිලිබඳ පොතක්... ඉස්කෝලෙදි ඉගෙනගත්තට වඩා සාමාන්‍ය ජීවිතයේදී දැනගතයුතු ගණිතය ආශ්‍රිත බොහෝ දේවල් මම මේ පොතින් ඉගෙන ගත්තා..

    විශේෂයෙන්ම මුදල් පිරමීඩ වල සිට මේදවස්වල Covid-19 පැතිරයාමේ වේගය දක්වා දේවල් ප්‍රයෝගිකව සිද්දවෙන විදිය මීට අවරුදු ගණනාවකට කලින් මේ පොතේ ඇති දේවල් නිසා මම දැනගෙන හිටියා....

    නිකන් ගෙදර ඉන්න එකේ මේ පොතේ සමහර රසවත් දේවල් එළකිරි එකේ යාළුවන්ට දාන්න හිතුනා... ටයිප් කරන්න අමාරු නිසා ෆෝන් එකෙන් පින්තුර අරන් තමයි දාල තියෙන්නේ.

    පළමු කොටස

    ගණිත විනෝදය - චෙස් පුරාවුර්ථය

    හොඳ නම් REP දෙන්න

    20200428-114957.jpg

    20200428-115013.jpg

    20200428-115110.jpg

    20200428-115147.jpg

    ඉතුරු පිටු 2

    20200428-115153.jpg

    20200428-115201.jpg
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    Bhauthika-Widya-Winodaya-Y-Perelman-500x500.jpg

    මේකත් පුලුහන්නම් කියවන්න .:yes:1,2 කියලා පොත් 2ක් තිබුනා ඉස්සරනම්
    දැන් කොහොමද දන්නෙ නෑ
    :no:
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    ඉස්කෝලෙදි ඉගෙනගත්තට වඩා සාමාන්‍ය ජීවිතයේදී දැනගතයුතු ගණිතය ආශ්‍රිත බොහෝ දේවල් මම මේ පොතින් ඉගෙන ගත්තා..
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Bhauthika-Widya-Winodaya-Y-Perelman-500x500.jpg

    මේකත් පුලුහන්නම් කියවන්න .:yes:1,2 කියලා පොත් 2ක් තිබුනා ඉස්සරනම්
    දැන් කොහොමද දන්නෙ නෑ
    :no:

    ඕක මම හොය හොය හිටපු ්‍්‍රකක් කොහෙන්ද බං ගන්නෙ
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Bhauthika-Widya-Winodaya-Y-Perelman-500x500.jpg

    මේකත් පුලුහන්නම් කියවන්න .:yes:1,2 කියලා පොත් 2ක් තිබුනා ඉස්සරනම්
    දැන් කොහොමද දන්නෙ නෑ
    :no:

    ගන්න තැනක් දන්නවනම් කියපන්කො... හැමතැනම මම මේක හෙව්වා.. හම්බ උනේ නෑ .......

    පොඩි කාලේ නුවර DS ලයිබ්‍රරියේ විතරමයි මම මේක දැක්කේ...
    :(
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    meke link daanna dhenne nAa bn...menna meka copy karagena google eke paste karalaa search karanna..."භෞතික විද්‍යා විනෝදය"
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Liyapu ekata pissu

    නෑ , සයන්ටිෆිකලි ඔප්පු කරලා තියෙන්නෙ

    ඔය පොත් සෙට් එකම අලුත් ප්‍රින්ට් තියනවා පොත් කඩ වල ගන්න
    හැබැයි ඕකෙ ඔරිජිනල් ප්‍රින්ට් එක තියෙන්නෙ හාඩ් කවර් එකක් එක්ක පට්ටම කොලිටි කොල වල ප්‍රින්ට් කරපු එකක්, අලුත් ප්‍රින්ට් එක නිකන් කාඩ්බෝඩ් කවරෙයක් තියන චාටර් කොලේක ප්‍රින්ට් කරපු එකක් හැබැයි අලුත් ප්‍රින්ට් එක ගාන ගොඩක් අඩුයි
    මම අවුරුදු කීපෙකට කලින් ගත්තා ප්‍රසන්ට් එකකට දෙන්න
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    නෑ , සයන්ටිෆිකලි ඔප්පු කරලා තියෙන්නෙ

    ඔය පොත් සෙට් එකම අලුත් ප්‍රින්ට් තියනවා පොත් කඩ වල ගන්න
    හැබැයි ඕකෙ ඔරිජිනල් ප්‍රින්ට් එක තියෙන්නෙ හාඩ් කවර් එකක් එක්ක පට්ටම කොලිටි කොල වල ප්‍රින්ට් කරපු එකක්, අලුත් ප්‍රින්ට් එක නිකන් කාඩ්බෝඩ් කවරෙයක් තියන චාටර් කොලේක ප්‍රින්ට් කරපු එකක් හැබැයි අලුත් ප්‍රින්ට් එක ගාන ගොඩක් අඩුයි
    මම අවුරුදු කීපෙකට කලින් ගත්තා ප්‍රසන්ට් එකකට දෙන්න

    මේ පොත නේද ඔය කියන්නෙ...මගෙ ගාව තියනවා
    1.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මේ පොත නේද ඔය කියන්නෙ...මගෙ ගාව තියනවා
    1.png

    ඔවු මේ තියෙන්නෙ ඔරජිනල් ප්‍රින්ට් එක
    ඕකටත් පිටින් තව කවයරක් තියනවා නිකන් කොලයක් වගේ, ඔය පිට කවරෙ තියන ටිකම ප්‍රින්ට් කරලා, ඒක නිකන් පිටින් දාල දෙපැත්තෙන් නමලා විතරයි තියෙන්නෙ ගොඩක් වෙලාවට ඒක නැතිවෙලා යනවා
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    ඔවු මේ තියෙන්නෙ ඔරජිනල් ප්‍රින්ට් එක
    ඕකටත් පිටින් තව කවයරක් තියනවා නිකන් කොලයක් වගේ, ඔය පිට කවරෙ තියන ටිකම ප්‍රින්ට් කරලා, ඒක නිකන් පිටින් දාල දෙපැත්තෙන් නමලා විතරයි තියෙන්නෙ ගොඩක් වෙලාවට ඒක නැතිවෙලා යනවා

    හරියටම හරි.
    මම ඕක කියෙව්වේ ගොඩක් පොඩි කාලේ. සමහර ඒවා හරියට තේරුනෙත් නැහැ ඒ කාලේ. එත් ගණිතය ගැන ආසාවක් ඇතිවුනා මේ පොතෙන්.
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    Bhauthika-Widya-Winodaya-Y-Perelman-500x500.jpg

    මේකත් පුලුහන්නම් කියවන්න .:yes:1,2 කියලා පොත් 2ක් තිබුනා ඉස්සරනම්
    දැන් කොහොමද දන්නෙ නෑ
    :no:

    ඕක මම හොය හොය හිටපු ්‍්‍රකක් කොහෙන්ද බං ගන්නෙ

    ගන්න තැනක් දන්නවනම් කියපන්කො... හැමතැනම මම මේක හෙව්වා.. හම්බ උනේ නෑ .......

    පොඩි කාලේ නුවර DS ලයිබ්‍රරියේ විතරමයි මම මේක දැක්කේ...
    :(

    ඇත්තටම අපි පොඩිකාලේ හැදුනේ මේ පොත් මතින්. දැක්කමත් ආසයි. ඔයාලාට මතකද තව පොත් පෙරෙල්මාන් ලිව්වා. ලෝකේ වටේ, ඉන්ජිනේරුවකු වන්නේ කෙසේද පොත්? කොල ඉරෙනකං කියවපු පොතක්. ⁣මේ පොත් ගන්න පුලුවන් ලේසියෙන්. නව මුද්‍රණ තියනවා. ප්‍රගති ප්‍රකාශන. නුගේගොඩ තියෙන්නේ