ගණිත විනෝදය - නෝවාගේ නැව (ඇත්තද?)
රුසියානු කතුවරයකු වූ වයි. පෙරේල්මාන්ගේ ගණිත විනෝදය මම පොඩි කාලයේදී කියවපු ඉතාමත් රසවත් ගණිතය පිලිබඳ පොතක්... ඉස්කෝලෙදි ඉගෙනගත්තට වඩා සාමාන්‍ය ජීවිතයේදී දැනගතයුතු ගණිතය ආශ්රිත බොහෝ දේවල් මම මේ පොතින් ඉගෙන ගත්තා..
විශේෂයෙන්ම මුදල් පිරමීඩ වල සිට මේදවස්වල Covid-19 පැතිරයාමේ වේගය දක්වා දේවල් ප්‍රයෝගිකව සිද්දවෙන විදිය මීට අවරුදු ගණනාවකට කලින් මේ පොතේ ඇති දේවල් නිසා මම දැනගෙන හිටියා....
නිකන් ගෙදර ඉන්න එකේ මේ පොතේ සමහර රසවත් දේවල් එළකිරි එකේ යාළුවන්ට දාන්න හිතුනා... ටයිප් කරන්න අමාරු නිසා ෆෝන් එකෙන් පින්තුර අරන් තමයි දාල තියෙන්නේ.
පළමු කොටස
ගණිත විනෝදය - චෙස් පුරාවුර්ථය
හොඳ නම් REP දෙන්න
ඉතුරු පිටු 2

Last edited:
1,2 කියලා පොත් 2ක් තිබුනා ඉස්සරනම්