ඔය විදියට හරි කෙලින් හිටියත් මැදට වඩා ඈතට යද්දි අවකාශය හැකිලෙනව වගේ වෙනව
පහල පොටෝ එකේ බලන්න. ගෑනි එකම සයිස්, බිල්ඩිම ගෑනිටත් වඩා කුඩා වෙලා
Last edited:
ආසන්නයට පමණයි. හරියටම උත්තරේ ඕන නම් ත්‍රිකෝණමිතිය හෝ ts වලට යන්න.1, 4 හරි ගැස්සුවා. පිළිතුර ආසන්නයට ආව බ්‍රෝ. thank you very much!!!!!! එලම තමා !!
කොහොමද උබ ත්‍රිකෝණමිතිය පාවිච්චි කරන්නේ ? photo එකේ දත්ත අරන් ද නැතුව ද ?ත්‍රිකෝණමිතිය පාවිච්චි කරලා පුළුවන්නේ
ෆොටෝ එකේ දත්ත අරගෙන පුළුවන් නේද.කොහොමද උබ ත්‍රිකෝණමිතිය පාවිච්චි කරන්නේ ? photo එකේ දත්ත අරන් ද නැතුව ද ?
එතකොට ඔයා උපකල්පනය කරනවා ෆොටෝ එක සමාකාරයි කියලා, ඇකිලීමක් වෙලා නෑ කියලා. ඒක වැරදි උපකල්පනයක්. සාමාන්‍ය කැමරාවකින් ලබාගන්න ෆොටෝ එකක්, සියලුම වස්තු එකම අනුපාතයකින් පෙන්නනව කියල කියන්න බෑ,ෆොටෝ එකේ දත්ත අරගෙන පුළුවන් නේද.
ඉතින් එතකොට වෙන්නෙත් photo එකේ දත්ත එක්ක අපි දන්නා දත්ත අතර අනුපාතයක් ගන්න එක.ෆොටෝ එකේ දත්ත අරගෙන පුළුවන් නේද.
එතකොට ඔයා උපකල්පනය කරනවා ෆොටෝ එක සමාකාරයි කියලා, ඇකිලීමක් වෙලා නෑ කියලා. ඒක වැරදි උපකල්පනයක්. සාමාන්‍ය කැමරාවකින් ලබාගන්න ෆොටෝ එකක්, සියලුම වස්තු එකම අනුපාතයකින් පෙන්නනව කියල කියන්න බෑ,
ඔව් මචන්ලා ඔයාල කියන එක ඇත්තඉතින් එතකොට වෙන්නෙත් photo එකේ දත්ත එක්ක අපි දන්නා දත්ත අතර අනුපාතයක් ගන්න එක.
මූ දැන් කරල තියෙන්නෙත් ඒකම තමයි.
photo එක පාවිච්චි කරන්නේ නැත්නම් කෝණය මනින්න ඕනේ බිල්ඩින් එකේ මුදුන එක්ක සමපාත වෙන විදියට කොනමානයකින් හරි වෙන උපකරණයකින්.

ෆොටෝ එකෙන් තිකොනමිතික ක්‍රමයට කිසිම දත්තයක් ගන්න බෑ බන්. (ෆොටෝ එක වැඩක් නෑ).කොහොමද උබ ත්‍රිකෝණමිතිය පාවිච්චි කරන්නේ ? photo එකේ දත්ත අරන් ද නැතුව ද ?
මේ ත්‍රෙඩ් එකේ දැකපු හොදම කමෙන්ට් එක බන්. සමහරවිට මුගේ කෙල්ල එන්න එක්ටැම්ගේ වෙන්න බැරිද ??ඔය බිල්ඩින් එකේ උස මැන්නා කියල රස්නෙ අඩු වෙනවද. ඔන්න ඔහෙ පාඩුවෙ වැඩක් බලන් ඉදපන්.
එහෙනම් උබ එක දිගකුයි කෝණයකුයි මනින්න ඕනේ. ඒක ඊට වඩා කරදරයි.ෆොටෝ එකෙන් තිකොනමිතික ක්‍රමයට කිසිම දත්තයක් ගන්න බෑ බන්. (ෆොටෝ එක වැඩක් නෑ).