ගණිත සමීකරණ (Help)

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    Capture.jpg

    ඔය විදියට හරි කෙලින් හිටියත් මැදට වඩා ඈතට යද්දි අවකාශය හැකිලෙනව වගේ වෙනව

    පහල පොටෝ එකේ බලන්න. ගෑනි එකම සයිස්, බිල්ඩිම ගෑනිටත් වඩා කුඩා වෙලා 😅

    wntlines.jpg
     
    Last edited:
    • Like
    Reactions: NRTG and dilann

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,821
    113
    1, 4 හරි ගැස්සුවා. පිළිතුර ආසන්නයට ආව බ්‍රෝ. thank you very much!!!!!! එලම තමා !!
    ආසන්නයට පමණයි. හරියටම උත්තරේ ඕන නම් ත්‍රිකෝණමිතිය හෝ ts වලට යන්න.
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    කොහොමද උබ ත්‍රිකෝණමිතිය පාවිච්චි කරන්නේ ? photo එකේ දත්ත අරන් ද නැතුව ද ?
    ෆොටෝ එකේ දත්ත අරගෙන පුළුවන් නේද.
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    ෆොටෝ එකේ දත්ත අරගෙන පුළුවන් නේද.
    එතකොට ඔයා උපකල්පනය කරනවා ෆොටෝ එක සමාකාරයි කියලා, ඇකිලීමක් වෙලා නෑ කියලා. ඒක වැරදි උපකල්පනයක්. සාමාන්‍ය කැමරාවකින් ලබාගන්න ෆොටෝ එකක්, සියලුම වස්තු එකම අනුපාතයකින් පෙන්නනව කියල කියන්න බෑ,
     
    • Like
    Reactions: NRTG and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,266
    113
    එකමත් එක රටක
    ෆොටෝ එකේ දත්ත අරගෙන පුළුවන් නේද.
    ඉතින් එතකොට වෙන්නෙත් photo එකේ දත්ත එක්ක අපි දන්නා දත්ත අතර අනුපාතයක් ගන්න එක.
    මූ දැන් කරල තියෙන්නෙත් ඒකම තමයි.

    photo එක පාවිච්චි කරන්නේ නැත්නම් කෝණය මනින්න ඕනේ බිල්ඩින් එකේ මුදුන එක්ක සමපාත වෙන විදියට කොනමානයකින් හරි වෙන උපකරණයකින්.
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    එතකොට ඔයා උපකල්පනය කරනවා ෆොටෝ එක සමාකාරයි කියලා, ඇකිලීමක් වෙලා නෑ කියලා. ඒක වැරදි උපකල්පනයක්. සාමාන්‍ය කැමරාවකින් ලබාගන්න ෆොටෝ එකක්, සියලුම වස්තු එකම අනුපාතයකින් පෙන්නනව කියල කියන්න බෑ,

    ඉතින් එතකොට වෙන්නෙත් photo එකේ දත්ත එක්ක අපි දන්නා දත්ත අතර අනුපාතයක් ගන්න එක.
    මූ දැන් කරල තියෙන්නෙත් ඒකම තමයි.

    photo එක පාවිච්චි කරන්නේ නැත්නම් කෝණය මනින්න ඕනේ බිල්ඩින් එකේ මුදුන එක්ක සමපාත වෙන විදියට කොනමානයකින් හරි වෙන උපකරණයකින්.
    ඔව් මචන්ලා ඔයාල කියන එක ඇත්ත :yes:
     
    • Love
    Reactions: BumbleB

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,431
    4,707
    113
    Colombo
    ඔය බිල්ඩින් එකේ උස මැන්නා කියල රස්නෙ අඩු වෙනවද. ඔන්න ඔහෙ පාඩුවෙ වැඩක් බලන් ඉදපන්.
     
    • Like
    Reactions: NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,821
    113
    කොහොමද උබ ත්‍රිකෝණමිතිය පාවිච්චි කරන්නේ ? photo එකේ දත්ත අරන් ද නැතුව ද ?
    ෆොටෝ එකෙන් තිකොනමිතික ක්‍රමයට කිසිම දත්තයක් ගන්න බෑ බන්. (ෆොටෝ එක වැඩක් නෑ).
    ඔය බිල්ඩින් එකේ උස මැන්නා කියල රස්නෙ අඩු වෙනවද. ඔන්න ඔහෙ පාඩුවෙ වැඩක් බලන් ඉදපන්.
    මේ ත්‍රෙඩ් එකේ දැකපු හොදම කමෙන්ට් එක බන්. සමහරවිට මුගේ කෙල්ල එන්න එක්ටැම්ගේ වෙන්න බැරිද ?? :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,266
    113
    එකමත් එක රටක
    ෆොටෝ එකෙන් තිකොනමිතික ක්‍රමයට කිසිම දත්තයක් ගන්න බෑ බන්. (ෆොටෝ එක වැඩක් නෑ).
    එහෙනම් උබ එක දිගකුයි කෝණයකුයි මනින්න ඕනේ. ඒක ඊට වඩා කරදරයි.