ගත්තු ලෝන් එකේ පොලී අනුපාතේ ඩබල් කරලා බන්

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,679
    3,402
    113
    මොකක්ද බන් reschedule කරනවා කියන්නේ? මට මේ සම්බන්දව හරි උපදෙසක් ගන්න පුලුවන් තැනක් දන්නවද?
    Reschedule karanakota e welawe interest rate aka denne mama danna widiyata...eken oyata labayak nee hebei tawa kalaya dik karagena installment aka adu karaganna balanna...

    Bank akath ekka game illanna yanna epa...oya sign karala iwarai...gewanne nethuwa innath epa tawa tawa system aken wedi wenawa moko ewata anukampa neee...oya oke kalaya installment ganana dik karaganna balanna...

    Aniwaryen reschedule karanna...mulinma branch akata gihin kathakaranna...
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අමුතුවෙන් මේ ටික කාලෙට ලේසියෙන් විසඳගන්ඩ බැරි ඔලුවට කඩාපත් වෙච්ච ප්‍රශ්න නැති ගෙයක් හොයනවා කියන්නේ නොමල ගෙයකින් අබ ඇටයක් හොයනවා හා සමානයි.මෙහෙම හිටියට මටත් ප්‍රශ්න පත්තරයක් තියෙනවා උත්තර හොයන්ඩ. තියෙන ලොකුම සහනේ ණය නම් නෑ. හැබැයි අතේ සතේ නෑ දැන් නම්.මැටීරියල් ස්ටොක් කරගන්ඩ ලිමිට් වලින් එහා යන්ඩ වුනා.මොකද සල්ලි නෙමේ මේ වෙලේ වටින්නේ බඩු.ඇයි යකෝ රු 2900ට තිබ්බ ගම් එක එකපාර රු 15000 වුනාම.මාස 6කට කලින් රිලීස් ඒජන්ට් කෙමිකල් එක ඉස්සර රු 2800යි. දැන් 11200යි. ඔක්සිජන් රොඩ් ඉස්සර කිලෝ එක 260යි.දැන් 1500යි.ඉතින් අතේ තිබ්බ සේරම සල්ලි දාලා බඩු ස්ටොක් කලා පරණ මිලගනන් වලට.දැන් අතේ පිච්චියක් නෑ මාස 3ක් විතර යනකන්.ඒ හින්ද උඹට විතරක් නෙමේ හැමෝම ප්‍රශ්න වල ගැටගැහිලා ඉන්නේ.ඒ හින්ද වෙනදා ගෙවන ලයිෆ් සට්යිල් එක ටිකක් වෙනස් කරලා වියදම් අඩු කරලා වැඩ කරමු.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,610
    25,964
    113
    අනේ උඹට දෙයියෝ බලලා...දැන් සතුටුයි ද ?
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,053
    113
    Rockers Island
    ඒ දවස්වල interest rates උපරිම බැහැලා තිබ්බ නිසා බැංකුවෙන් කිව්වා fixed rate දෙන්නෙ නෑ කියලා ලෝන් කිසිම එකක්. floating rates only විතරයි ගන්න පුලුවන්කම තිබ්බේ ඒ දවස්වල. 2021 මුල.
    Prove karanna puluwanda
    අමුතුවෙන් මේ ටික කාලෙට ලේසියෙන් විසඳගන්ඩ බැරි ඔලුවට කඩාපත් වෙච්ච ප්‍රශ්න නැති ගෙයක් හොයනවා කියන්නේ නොමල ගෙයකින් අබ ඇටයක් හොයනවා හා සමානයි.මෙහෙම හිටියට මටත් ප්‍රශ්න පත්තරයක් තියෙනවා උත්තර හොයන්ඩ. තියෙන ලොකුම සහනේ ණය නම් නෑ. හැබැයි අතේ සතේ නෑ දැන් නම්.මැටීරියල් ස්ටොක් කරගන්ඩ ලිමිට් වලින් එහා යන්ඩ වුනා.මොකද සල්ලි නෙමේ මේ වෙලේ වටින්නේ බඩු.ඇයි යකෝ රු 2900ට තිබ්බ ගම් එක එකපාර රු 15000 වුනාම.මාස 6කට කලින් රිලීස් ඒජන්ට් කෙමිකල් එක ඉස්සර රු 2800යි. දැන් 11200යි. ඔක්සිජන් රොඩ් ඉස්සර කිලෝ එක 260යි.දැන් 1500යි.ඉතින් අතේ තිබ්බ සේරම සල්ලි දාලා බඩු ස්ටොක් කලා පරණ මිලගනන් වලට.දැන් අතේ පිච්චියක් නෑ මාස 3ක් විතර යනකන්.ඒ හින්ද උඹට විතරක් නෙමේ හැමෝම ප්‍රශ්න වල ගැටගැහිලා ඉන්නේ.ඒ හින්ද වෙනදා ගෙවන ලයිෆ් සට්යිල් එක ටිකක් වෙනස් කරලා වියදම් අඩු කරලා වැඩ කරමු.
    True machan
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මැති ඇමතිලා බැංකු වලට සහ රජයට තියපු පොලු මේ වෙනකම් උපයාගත් දේවල් විගණනයක් කරන්න කියලා රජයට බල කරමු අපි හැමෝම එකතුවෙලා. ඒ දේවල් වෙනකම් කිසි කෙනෙක් ලොන් වතුර කරන්ට් බිල් ගෙවන්න එපා. මේ හැමදෙයක් කරේ මේ රටේ කාලකන්නි දේෂපාලකයෝ... ඒ කරපු හැමපවකටම දැනුත් මේ රටේ මිනිස්සු වන්දි ගෙවන්න ඕනි නැහැ‍.... හොරා කාපුවා ගන්න ක්‍රමයක් හදන්න ඕනි‍.....
     
    • Like
    Reactions: pasansnoop

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,318
    10,631
    113
    ඇග හිරිවැටෙන ත්‍රෙඩ් දාන්න එපා හුත්තෝ..හුකාගන්නේ නැතිව රිශෙඩුල් කරලා දෙන්න කියපන් ගෙවන්න පුලුවන් විදියට
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    එහෙම පුලුවන්ද බන් රේට් එක වැඩි කරන්න උන්ට ඕන ඕන වෙලාවට???

    ෆ්ලෝටිං නං පුලුවං
    උන්ට ඕන ඕන වෙලාවට නෙමේ
    මහ බැංකුවෙං අවසර දෙන හැටියට
    කරන්න පුලුවං

    ෆික්ස් රේට්ස් උනත් 2% ද කොහෙද ඇජස්ට් කරන්න පුලුවං ඕන නං
     
    • Like
    Reactions: Kalegana

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ඒ දවස්වල interest rates උපරිම බැහැලා තිබ්බ නිසා බැංකුවෙන් කිව්වා fixed rate දෙන්නෙ නෑ කියලා ලෝන් කිසිම එකක්. floating rates only විතරයි ගන්න පුලුවන්කම තිබ්බේ ඒ දවස්වල. 2021 මුල.
    Mona boruda mama gaththa fix ekale
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    1. රීස්ට්‍රක්චර් කරන්න. (කාලය වැඩි කරන්න පුලුවන්ද බලපන්.)
    2. කොහොම හරි ගෙවාගෙන යන්න. (ගේ හදලා ඉවරයි නන් රූම් එකක් හරි රෙන්ට් එකට දීලා)
    3. ගේ විකුනලා ණය ඉවර කරන්න. (ගන්න අමාරු තීරණයක් ඒත් හිතේ නිදහසේ ඉන්න පුලුවන්)

    අපි මේ ප්‍රශ්නේ අපේ නෙමේ නිසා දාර්ශනිකයෝ වගේ කිව්වට උඹට තියෙන අමාරුව උඹ විතරයි දන්නේ. ඒත් හිත හයිය කරගෙන වැඩ කරපන්
     
    tempcust

    Junior member
  • May 24, 2017
    28
    25
    13
    40
    nugegoda
    Financial decision ගන්න කලින් දන්න කාගෙන් හරි අහන්න ලැජ්ජා වෙන්න එපා බන්..මේ ,thread eka loan apply karapu dawase danna thibba ekak
    සිරාම කතාව ..

    දැන් වාහන ලීසින් ගොඩාක් දෙන්නත් Floating rate වලින් .සමහරු දන්නෙත් නෑ බන් මේ මොනාද කියලවත් ..පස්සේ මාසේ වාරිකේ වැඩි වෙන කොට තමා තරු පෙන්නේ ..එතකොට තමයි ලීසින් කාරයෝ Floating rate / Fixed rate ගැන කියලා දෙන්නේ ..පව් අහිංසක මිනිස්සු තමයි හිරවෙන්නේ ..
    ------ Post added on Jun 2, 2022 at 3:14 PM
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    සිරාම කතාව ..

    දැන් වාහන ලීසින් ගොඩාක් දෙන්නත් Floating rate වලින් .සමහරු දන්නෙත් නෑ බන් මේ මොනාද කියලවත් ..පස්සේ මාසේ වාරිකේ වැඩි වෙන කොට තමා තරු පෙන්නේ ..එතකොට තමයි ලීසින් කාරයෝ Floating rate / Fixed rate ගැන කියලා දෙන්නේ ..පව් අහිංසක මිනිස්සු තමයි හිරවෙන්නේ ..
    ------ Post added on Jun 2, 2022 at 3:14 PM
    adoo ow ow e kathawa harii..
     
    • Like
    Reactions: tempcust

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    උබ ලෝන් එක දැම්මේ 2021 මුල නම්...උබ බබෙක්ද ඉස්සරහ එන කාලේ ප්‍රෙඩික් කර ගන්න බැරි උනාද බන්...මමත් ලෝන් එකක් ගන්න ගිහින් ඩොකියුමන්ට්ස් වැඩ වලට 50ක් යට කරල පස්සේ වැඩේ අතහැරියා...මේකේ නම් කොච්චර ට්‍රෙඩ් වැටුනද ඔය කාලේ මොන ලබ්බක්වත් කරන්න අත ගහන්න එපා කියලා. උබට ඕකට කරන්න දෙයක් දැන්නම් හිතා ගන්න අමාරුයි..
     
    siripera

    Active member
  • Oct 11, 2009
    350
    166
    43
    gewanna barinam geweanna epa...
    oya Sri Lanka wath gewanna ba kiyala kiwwe....
    income eka pennala gewanna baa, restructure karala denna kiyapan....
    gatta loan eka return karanna puluwan nam.. setlement ekakata palayan gewanna baa kiyala....
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ෆ්ලෝටිං නං පුලුවං
    උන්ට ඕන ඕන වෙලාවට නෙමේ
    මහ බැංකුවෙං අවසර දෙන හැටියට
    කරන්න පුලුවං

    ෆික්ස් රේට්ස් උනත් 2% ද කොහෙද ඇජස්ට් කරන්න පුලුවං ඕන නං
    ෆික්ස් රේට් ඇජස් කරනවා කියන්නේ කැරි හොර වැඩක්. මොකෝ ඕකුන් පොලිය අඩු කරනවද කවදාවත්...
     
    • Like
    Reactions: TCB Rox

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,679
    6,459
    113
    Side income එකක් එන මොකක් හරි පටන් ගන්න. ගෙදර අමතර වියදම් අඩු කරන්න.
    බැන්කුව එක්ක කථා කරල ලෝන් එක රීෂෙඩුල් කර ගන්න. වාරික ගාන වැඩි කරල වාරිකයක ගාන අඩු කිරිල්ල වගේ දෙයක්.