ගත්තු ලෝන් එකේ පොලී අනුපාතේ ඩබල් කරලා බන්

Chandima911

Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    සම්පත් බැංකුවෙන් ලෝන් එකක් ගත්තා බන් ගේ හදන්න. 7% interest rate එක. අද ලියුමක් එවලා බන් interest rate එක 14% කරා කියලා. මගේ මාසික වාරිකය රුපියල් 50,000කින් වැඩි වෙලා බන්. මගේ salary එකෙන් ගෙවන්න පුලුවන් උපරිම ගාන වාරිකේ විදියට දාල ලෝන් එක ගත්තේ. දැන් මේ වැඩි වුනු ගානත් එක්ක වාරිකේ ගෙව්වම අතේ කීයක්වත් ඉතුරු වෙන්නෙ නෑ බන්. මේකට මොකුත් කරන්න දෙයක් නැද්ද බන්? ගොඩක් බයවෙලා ඉන්නෙ.
    මෙචිචරක් එක පාරට වැඩි වෙන්න බැහැ, මමත් ගත්තේ 7.5 floating rate එකට. මගේ වැඩිවෙලා තියෙන්නේ 9.5 වලට,
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    hena gonnune ... yako mepara rate aduwuna welawe fixed rate ekata loan eka thala ganne nethuwa loba kamata demma floating rate ... ida kin fonnaya ,... gonnu badina gahak tho

    mama car lease eka demme 9.5% walata.. podda aduwuna gaman
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    Agreement eken පිට සත පහක් දෙන්න එපා. නඩු දාපන්!!
     

    samitharandhika

    Active member
  • May 15, 2010
    319
    164
    43
    Floating rate gaththoth khomath wadi wenawa,,
    Fixed gaththath wadi karanna bank ekata puluwan... me dawas wala eke rules hadhanna discussion yanwa.. so finalzie unoth fixed rate gaththu ayageth wadi wei... but lokuwata newei 2% -4 % withara wenasak.