ගත්ත ගමන් ඇනගෙන නේද? 🤦‍♂️🤦‍♂️

netnet

Well-known member
  • Oct 6, 2016
    9,621
    8,352
    113
    Non hybrid model eka- oya model eka gannawa kiyanne ithin patamma amaruwen gatta ekak wenna ona. 🙁
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    පම්පොරියකට නෙමෙ මට ලන්කාවෙ එවුන් ගැන දුකයි හරි හමන් ජපන් හොන්ද වහනයක් ගන්න බැ නෙ. වාහන කොච්චර ලාබද එ රටවල
     

    Justin kwid

    Junior member
  • Jul 3, 2016
    56
    10
    8
    ඒකනම් මාරම වේදනාවක්, වාහනයක් පැදලා නැති කෙනක්ද මන්දා :(
     
    • Sad
    Reactions: Asmodeus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    දුක් වෙන්න එපා. උට ඉස්සරාහාට එන්න තියෙන ඔක්කොම අපල දැන් පලදුන්නෙ, ඔය වහනෙ සුපිරි ලකි එකක්. හදලා ගනින්
     
    • Like
    Reactions: Asmodeus

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    No. නැතුව ඉන්සුරන්ස් දෙනවද
    insurance එක දෙනවා card එක ගන්න පෙන්නන්න ඕනි vehicle එක. ඒක හම්බන්තොටින් ගත්ත ගමන් මගදී තියෙනවා SLIC office එකක්. ඒකට පෙන්නපුවම හරි.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    adee mat muwa dawal hambuna hokandara thalawathugoda pare, pare mada pissek wage munatam awa kariya, mn eth baluw mokad me aluthen gaththa ekek mehem yanne kiyala :baffled: